Update : SEP 14
දැරියගේ සිරුර හමුවූ ස්ථානයේ තිබූ භෞතික සාධක මෙන්ම නිවසේ තිබූ පා සලකුණක් පිළිබඳව එහිදී වැඩිදුරටත් පරීක්ෂා කර ඇති අතර මේ වන විට නිවස අසල පදිංචිව සිටි අසල්වාසීන් පිරිසක් ඊයේ ප්රදේශය අතහැර ගොස් තිබෙන බවට තොරතුරු වාර්තා වෙනවා. ඔවුන් හදිසියේ නිවසින් පිටවයාම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙන බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ

මේක නම් පව්ලේ හතුරෙකුගේ වැඩක් වෙන්න ඇති. මේ පොඩි එකීට මොනව තේරෙනවටද ඉතිං.