සපත්තුව

diwya

Member
Jan 2, 2009
489
39
0
:rolleyes:
සපත්තුව
ගන්නකොට
හරි ගාන..
"පිට්වුනා"
කකුලට..

දැන් හරියට
හිරයිනෙ..
මාරුකරල බලමු
වම් කකුල
දකුනට..
දකුනු කකුල
වමට...!!

[ආදරෙ අන්ධයි නොවැ....!!]

:rolleyes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: Katawa nam athtaa...
 

unicornx

Well-known member
  • Aug 11, 2007
    7,838
    1,257
    113
    Mars
    maru machn repa denna ba lu

    ela. rep4+

    Ela ela..... Maxaaaaaaaaaaa

    :rolleyes:
    සපත්තුව
    ගන්නකොට
    හරි ගාන..
    "පිට්වුනා"
    කකුලට..

    දැන් හරියට
    හිරයිනෙ..
    මාරුකරල බලමු
    වම් කකුල
    දකුනට..
    දකුනු කකුල
    වමට...!!

    [ආදරෙ අන්ධයි නොවැ....!!]

    :rolleyes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: Katawa nam athtaa...

    Thanks machanlaa!!!

    Rep nati unata kmk na ban!!!Coment 1ta thanks
     
    Last edited:

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,838
    1,257
    113
    Mars
    පොරවක් ගෙන එන්න
    කපා දමනු පිණිස
    පලක් නැති
    නියපොත්ත!

    axe-tool-LXT41-B.jpg
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,838
    1,257
    113
    Mars
    මේකප් දමා හැඩ වෙමිනා සිටිය ළඳේ
    ජීන්ස් දමා පුෂප් එකට ටොපට ටොපේ
    සාරි ඇඳන් පොඩි මුඩුක්කු කාණු කටේ
    හිනාවෙයන් මනාප පුරවාන වටේ

    saree+-+Geri+Halliwell.jpg
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,838
    1,257
    113
    Mars
    විද්දෙ
    පදුරට..
    වැදුනෙ..
    හාවට..

    දැන් ඉතින්
    හාමස්..
    කාපන්කො..!!!

    [හපොයි මගෙ සිල්පදය..!!]

    659dart.jpg
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,838
    1,257
    113
    Mars
    හිතුණාම මගේ දිහාවට විසි කරන
    අල්ල ගන්න හදනකොට ආයෙත් ඇදල මගෙන් අහකට ගන්න
    ලස්සනම ලස්සන
    යෝ-යෝ එකක් වගේ...

    yoyo.jpg
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,838
    1,257
    113
    Mars
    නුඹ
    ඩබල් ඇඳක් මත
    සිංගල් සිහින දකින

    මම
    කඩදාසි කෑලි මත
    ජීවිතය ක‍ටු ගාන....

    dreaming_TOC.jpg