සපත්තු පොලිෂ්

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    අද කියන්න යන්නේ අපි එදිනෙදා භාවිත කරන සපත්තු පොලිෂ් ගැන

    උදේට ඉතින් ලෑස්තිවෙලා අන්තිමට තමයි පොලිෂ් එක අරන් පොලිෂ් කරන්න යන්නේ... :growl: :growl:

    shoes-polishing-4797327.jpg


    අලුත් එකක් නම් ආසාවෙන් අරන් උලනවනේ..එත් කාලයක් යද්දී මෙහෙම වෙනවා :oo: :oo:

    877bc432-3004-4027-b890-03462b7bc23f.jpg


    කෑලි කෑලි හැදිලා ..අලුත් ඒවත් එහෙම වෙන වෙලාවල් තියෙනවා..ඕවා බිම වැටුනම යන්නෙත් නෑ ..

    ඕකට විසදුමක් දෙන්නයි හදන්නේ..ඒ කිව්වේ කෑලි ටික අයෙමත් තිබ්බා වගේ හදාගන්න :) :)

    ඉටිපන්දමක් අරන් රත් කරන්න ඕනේ පොලිෂ් එක යටින්..ඊට පස්සේ එක උනුවෙලා දියරේ නිකන්ම ගල්වෙනවා ..

    දැන් ඉතින අලුත් එකක් වගේ තමා ... :lol: :lol:

    images
     

    BoyShelton

    Member
    Jan 17, 2016
    327
    28
    0
    liquid polish eka awlak na ban. anith eka leather shoe walata oya polish eka gawama leather eka awl yanawa kiyalath ahala thiyenawa. udeta oka gala polish karanna giyama epa wenawa