අද කියන්න යන්නේ අපි එදිනෙදා භාවිත කරන සපත්තු පොලිෂ් ගැන
උදේට ඉතින් ලෑස්තිවෙලා අන්තිමට තමයි පොලිෂ් එක අරන් පොලිෂ් කරන්න යන්නේ...

අලුත් එකක් නම් ආසාවෙන් අරන් උලනවනේ..එත් කාලයක් යද්දී මෙහෙම වෙනවා

කෑලි කෑලි හැදිලා ..අලුත් ඒවත් එහෙම වෙන වෙලාවල් තියෙනවා..ඕවා බිම වැටුනම යන්නෙත් නෑ ..
ඕකට විසදුමක් දෙන්නයි හදන්නේ..ඒ කිව්වේ කෑලි ටික අයෙමත් තිබ්බා වගේ හදාගන්න

ඉටිපන්දමක් අරන් රත් කරන්න ඕනේ පොලිෂ් එක යටින්..ඊට පස්සේ එක උනුවෙලා දියරේ නිකන්ම ගල්වෙනවා ..
දැන් ඉතින අලුත් එකක් වගේ තමා ...