සප්නා සහ මේ ආදරයයි නාට්‍ය

adaulla

Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    11218683_1214479595235080_8075743314078530400_n.jpg

    ඇත්තටම එකගයි මිනිස් හිතේ පරිනාමයෙන් ඉතිරිව තිබෙන ම්ලේච්ච ලක්ෂන වෛරය ,ක්‍රෝදය පලිගැනිම හා සම්බනද්වු කුනුරසයන් පත 8 එකට හින්දවල හදපු කල්ක වගේ මේ කතා...ක්‍රමිකව රසිවින්දනය මොටකරන නරුම වෙලද පල ක්‍රමයක් පවතින දිලිදු රටවල සමාජයේ පිඩිතව වෙසෙන වෙසෙන ප්‍රජාව මේවායේ සෘජු ගොදුරු බවට පත්වෙනව .ඒ සදහා අවශ්‍ය කරන කැන්වසය හදාගන්නෙ විකෘතිවු පවුල් සම්බන්දතා .....සහිත අර්බුද කාරි පවුලක් පදනම් කරගෙන.....විකාශන කාලයෙන් 75%ක්ම තිබෙන්නෙ වෛරයෙන් කැගහන ......රිදවිම ..... අපහාසයට ලක්කිරිම..... පලිගැනිම වැනි.මිනිසුන්ගෙ හදවත් සපා කන ආකාරයේ කුරිරු දෙබස් ....දෙමා පිය දුදරු සබදතා අඹු සැමි සබදතා නරුම ලෙස විකෘති කරල පෙන්ව්ම මේවායේ වෙලද උපක්‍රමයක්..... .........බොහොමයක් සමාජ ආර්තික පිඩනයන්ට ලක්වන වෙහෙසකර වෘතිකයින් උදාහරනයක් ලෙස නිදහස් වෙලද කලාප වල සහෝදරියන් මුලින්ම මේවායේ ගොදුරු බවට පත්වෙනව.........කාලයක් යද්දි ප්‍රෙක්ෂකයගෙ මනසේ මේ මවන නුපුරුදු චරියාවන් සාමාන්‍ය කරනය වෙනව මේක N euro Linguistics ක්‍රමයක්.........2000 පමන මෙවැනි කතා සිරස ඔස්සේ රැල්ලක් ලෙස විකාෂනය වෙද්දි බොහොමයක් බුද්දිමත් දෙමාපියන් ගෙන් විශාල විරෝදයක් නැගුන මේ සමාජ විරෝදය හා ටෙලි නාට්‍ය කේෂ්ත්‍රෙය විරෝදය හමුවෙ විකාශනයට අදිබාරයක්ද පැනවුනා......අද වන විට ඉන්දියානු සමාජයේ මෙහි කාලානුගත බලපැම පර්යේෂනාත්මකව ඔප්පු කර තිබෙනවා....එරට සමාජ පර්යේෂකයින් පවසන ආකාරයට පොදු ප්‍රවාහන මාද්‍යනිහිදි අඹු සැමියන් ගැහනු පිරිමි දරුවන් එකිනෙකාට එලිපිට පහරදෙන තත්වයක් ඇතිවි තිබෙනව මේවායේ බලපැම මත................ලංකාවේ ප්‍රවින සාහිත්‍ය දරයෙක් වරක් පැවසුවේ පාලකයින් මෙලමයින් සහිත කිරි ගෙන්විම තහනම් කරයි නම්....මෙවැනි විස ගෙන්විම තහනම් නොකරන්නේ මන්ද යන්යි.......අඩු අද්‍යපනය සහ සමාජ අවබෝදය අඩු දෙමාපියන් ඇතැමිවිට ලදරුවා ඇකයේ රදවාගෙන මෙම විකෘති නරඹනව ඔවුන් නොදන්නා නමුත් මේ වනසන්නෙ අනාතග පරපුරක මනස.......එය

    මෙලමයින් සහිත කිරි පෙවිමට වඩා අහිතකර නොවේද

    true
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    මල ජරාවක් බං අපේ ගෙදරත් ඕක ගෙන බලනවා මං බලන්නේ නෑ එත් ඇහෙනවා. ගොන් ආතල් ලෝකයක් බං... සමහර පොඩි එවුන් ඉන්න ගෙවල් වලත් ඕක බලනවා මං දැකල තියෙනවා. ඕව බල බල හැදෙන පොඩි එවුන් ලොකු වුනාම මොන වගේ වෙයි ද කියල හිතාගන්න බෑ.
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    ටීවී එකේ නාට්‍යයකට කියලා ඉවර වෙනකල් බලලා තියෙන්නේ,
    සඳගලතැන්න, දඬුබස්නාමානය දෙකයි තව එකකුයි විතරයි . . නම මතක නෑ . . කතාවේ තියෙන්නේ කොල්ලෙක් දොස්තර කෙනෙක් වගේ හොරෙන් ගමක ඉන්න කේස් එකක් . . . රූපවාහිනියේ ගියේ . . .

    මමත් ඔය ටික ඔක්කොම බැලුව. මටත් කතාවේ නම හරියට මතක නෑ හැබැයි එක නියමයි අන්තිමට ඌව අල්ලන්නෙත් A/L ක්ලාස් එකේ උගෙ crush එක.

    තව මොකක්හරි රූපවාහිනියෙ ගිය අංගන්පොර කතාවක් බැලුව එකෙත් නම මතක නෑ.
     
    මමත් ඔය ටික ඔක්කොම බැලුව. මටත් කතාවේ නම හරියට මතක නෑ හැබැයි එක නියමයි අන්තිමට ඌව අල්ලන්නෙත් A/L ක්ලාස් එකේ උගෙ crush එක.

    තව මොකක්හරි රූපවාහිනියෙ ගිය අංගන්පොර කතාවක් බැලුව එකෙත් නම මතක නෑ.

    u nam sira e kathawe? den a naluwo ko ban? mn den TV balannema ne Awurudu 2ka wage idan. :rofl:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ගෑනුන්ට අනුන්ගේ ඕපාදුප තරම් රස කර කර කන්න පුළුවන් දෙයක් නෑ සහෝ..එකෙන් ප්‍රයෝජන ගන්නේ මේ වගේ නාට්‍ය වලින්
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    u nam sira e kathawe? den a naluwo ko ban? mn den TV balannema ne Awurudu 2ka wage idan. :rofl:

    මමත් දැන් අවරුදු ගානකින් බලන්නෙ නෑ බන්. ඒ කතාවෙන් පස්සෙ කිසිම කතාවක මම දැක්කෙත් නෑ. කතාවෙ නම මතකද?
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    මමත් ඔය ටික ඔක්කොම බැලුව. මටත් කතාවේ නම හරියට මතක නෑ හැබැයි එක නියමයි අන්තිමට ඌව අල්ලන්නෙත් A/L ක්ලාස් එකේ උගෙ crush එක.

    තව මොකක්හරි රූපවාහිනියෙ ගිය අංගන්පොර කතාවක් බැලුව එකෙත් නම මතක නෑ.

    eke nama "Wasantha Kusalana"
     
    Vision777

    Active member
  • මල ජරාවක් බං අපේ ගෙදරත් ඕක ගෙන බලනවා මං බලන්නේ නෑ එත් ඇහෙනවා. ගොන් ආතල් ලෝකයක් බං... සමහර පොඩි එවුන් ඉන්න ගෙවල් වලත් ඕක බලනවා මං දැකල තියෙනවා. ඕව බල බල හැදෙන පොඩි එවුන් ලොකු වුනාම මොන වගේ වෙයි ද කියල හිතාගන්න බෑ.

    සිරාවටම මහා ජරාවක් බන්.....:angry::angry::angry: නොදකින්........:angry::angry: TV එක පොලොවේ ගහන්න හිතෙනවා බන් මේවා ඇහෙනකොට ........ :yes::yes:
     
    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    Mama nam me adharayai balanawa hamadhama
    methana inna samaharu ekata akamathi wenna puluwan
    eth ithin mama MAGE room eke thiyena MAGE TV eken balanne :)
     
    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    ගිනිඅවි සහ ගිනිකෙලි ඉවර උනාම කතා බලන්නේ නැ
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    අපෝ ඕක මහ හුත්තේ කතාවක් බන්.
    බොක දාන්න ගියත් ඒක ගෙදර එවුන්ට හෙන ප්‍රශ්නයක් ඔය කතාවේ.
    අනන්තෙන් ආ තරු කුමරා කියලා එකක් යනවා සිරසේ 7.30 රෑ.
    කොරියන් එකක්.
    ඒක නම් සිරා කතාව.
    ඒකේ කොල්ලා පිටසක්වලින් ආව එකෙක්.
    ඒ නිසා කතාවේ අමුතු මෙව්වා එකක් තියනවා.

    :rofl::P
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    mamanam me adarayay balanwa. eka ekkenage kamaththa wenayi. oya kamathi deta thawa kenek akamathi wenna puluwan. eth eka waradi kiyala kiyanna bane. anika e kathawe ishitha iwasana widiha balala iwasanna purudu una kiyalat mata mage yaluwek kiwa. anika oya kathawa balan naththam eke wena dewal danne kohomada. mona de karath anthimata aththa sadarayana jaya gannawa kiyala thamayi e kathweth pennane. me mage mathaya
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Mama nam me adharayai balanawa hamadhama
    methana inna samaharu ekata akamathi wenna puluwan
    eth ithin mama MAGE room eke thiyena MAGE TV eken balanne :)

    mamanam me adarayay balanwa. eka ekkenage kamaththa wenayi. oya kamathi deta thawa kenek akamathi wenna puluwan. eth eka waradi kiyala kiyanna bane. anika e kathawe ishitha iwasana widiha balala iwasanna purudu una kiyalat mata mage yaluwek kiwa. anika oya kathawa balan naththam eke wena dewal danne kohomada. mona de karath anthimata aththa sadarayana jaya gannawa kiyala thamayi e kathweth pennane. me mage mathaya

    Ishitha is what I want my future wife to be like :love::love: and now there's hope
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඕක බලල බන් අහක ඉන්න මට අම්මයි නංගියි එකේ ටෝල්ක් දානවනේ බන්.අර සුරාජ් සොන්නය මෙලෝ රහක් නැති මී හරකෙක් .කතා කරලා වැඩක් නැ බන් .ඊට වඩා හොදයි ඉන්ග්ලිෂ් ටීවී සිඉරිස් එකක් බලනවා .