![]()
ඇත්තටම එකගයි මිනිස් හිතේ පරිනාමයෙන් ඉතිරිව තිබෙන ම්ලේච්ච ලක්ෂන වෛරය ,ක්රෝදය පලිගැනිම හා සම්බනද්වු කුනුරසයන් පත 8 එකට හින්දවල හදපු කල්ක වගේ මේ කතා...ක්‍රමිකව රසිවින්දනය මොටකරන නරුම වෙලද පල ක්‍රමයක් පවතින දිලිදු රටවල සමාජයේ පිඩිතව වෙසෙන වෙසෙන ප්‍රජාව මේවායේ සෘජු ගොදුරු බවට පත්වෙනව .ඒ සදහා අවශ්‍ය කරන කැන්වසය හදාගන්නෙ විකෘතිවු පවුල් සම්බන්දතා .....සහිත අර්බුද කාරි පවුලක් පදනම් කරගෙන.....විකාශන කාලයෙන් 75%ක්ම තිබෙන්නෙ වෛරයෙන් කැගහන ......රිදවිම ..... අපහාසයට ලක්කිරිම..... පලිගැනිම වැනි.මිනිසුන්ගෙ හදවත් සපා කන ආකාරයේ කුරිරු දෙබස් ....දෙමා පිය දුදරු සබදතා අඹු සැමි සබදතා නරුම ලෙස විකෘති කරල පෙන්ව්ම මේවායේ වෙලද උපක්‍රමයක්..... .........බොහොමයක් සමාජ ආර්තික පිඩනයන්ට ලක්වන වෙහෙසකර වෘතිකයින් උදාහරනයක් ලෙස නිදහස් වෙලද කලාප වල සහෝදරියන් මුලින්ම මේවායේ ගොදුරු බවට පත්වෙනව.........කාලයක් යද්දි ප්රෙක්ෂකයගෙ මනසේ මේ මවන නුපුරුදු චරියාවන් සාමාන්‍ය කරනය වෙනව මේක N euro Linguistics ක්‍රමයක්.........2000 පමන මෙවැනි කතා සිරස ඔස්සේ රැල්ලක් ලෙස විකාෂනය වෙද්දි බොහොමයක් බුද්දිමත් දෙමාපියන් ගෙන් විශාල විරෝදයක් නැගුන මේ සමාජ විරෝදය හා ටෙලි නාට්‍ය කේෂ්ත්‍රෙය විරෝදය හමුවෙ විකාශනයට අදිබාරයක්ද පැනවුනා......අද වන විට ඉන්දියානු සමාජයේ මෙහි කාලානුගත බලපැම පර්යේෂනාත්මකව ඔප්පු කර තිබෙනවා....එරට සමාජ පර්යේෂකයින් පවසන ආකාරයට පොදු ප්‍රවාහන මාද්යනිහිදි අඹු සැමියන් ගැහනු පිරිමි දරුවන් එකිනෙකාට එලිපිට පහරදෙන තත්වයක් ඇතිවි තිබෙනව මේවායේ බලපැම මත................ලංකාවේ ප්‍රවින සාහිත්‍ය දරයෙක් වරක් පැවසුවේ පාලකයින් මෙලමයින් සහිත කිරි ගෙන්විම තහනම් කරයි නම්....මෙවැනි විස ගෙන්විම තහනම් නොකරන්නේ මන්ද යන්යි.......අඩු අද්යපනය සහ සමාජ අවබෝදය අඩු දෙමාපියන් ඇතැමිවිට ලදරුවා ඇකයේ රදවාගෙන මෙම විකෘති නරඹනව ඔවුන් නොදන්නා නමුත් මේ වනසන්නෙ අනාතග පරපුරක මනස.......එය
මෙලමයින් සහිත කිරි පෙවිමට වඩා අහිතකර නොවේද
true



thankuu 


