සපුගස්කන්ද පිරිපහදුව පලමු වරට වසාදමයි

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ගූරෝසාන්, පූකමූරා, පූක්ජූස් වගේ තැරි දාර බයි වහල්ලු කරත්තවල ගැටගහලා යන්න ඔනේ ගමන් කරත්ත වලින් යමු :cautious:
     
    • Haha
    Reactions: Hasitha22

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    lol පලමු වරට nemei dewani sare. 2010 th refinery eka wahuwa dollars natuwa e welawe weda kiyala pennanan crude oil nikan pichchuwa. owa eliyata awe naha e kale. mamath dana gatte lagadi.

    dennek marunath ekka e kale.
     
    • Like
    • Wow
    Reactions: Darkseid and acryan

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,592
    5,486
    113
    lol පලමු වරට nemei dewani sare. 2010 th refinery eka wahuwa dollars natuwa e welawe weda kiyala pennanan crude oil nikan pichchuwa. owa eliyata awe naha e kale. mamath dana gatte lagadi.

    dennek marunath ekka e kale.
    Ahh eth apachchi ge kaalemane
     
    • Like
    Reactions: sk_ralahami

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    lol පලමු වරට nemei dewani sare. 2010 th refinery eka wahuwa dollars natuwa e welawe weda kiyala pennanan crude oil nikan pichchuwa. owa eliyata awe naha e kale. mamath dana gatte lagadi.

    dennek marunath ekka e kale.
    ඒ වුනාට මෙහෙම තත්වයක් කවදාවත් ඈවිත් නෑලු.. කලින් ඉරාන් කාරයෝද කොහෙද ඈවිත් හෙන මේන්ටෙනන්ස් වෑඩක් කලා මතකද? අන්න ඒ වෙලාවේ තමා වෑඩ නෑවත්තුවේ කියලා ඕකේ වෑඩ කරන එවුන් කියන්නේ. එහෙම නෑතිව මෙහෙම ප්‍රශ්ණයක් කවදාවත් ආවේ නෑලු
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ඇයි මේ ජෙප්පෝ ටිකයි ටෙලිපොන් ගුපියෝ ටිකයි ෆෝම් වෙලා. 😂😂😂
    කූඹි ගුලේ කූඹි සෙට් එක වගේ. 😂😂😂
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,229
    20,865
    113
    හස්තිශෛලපුර
    බොරතෙල් නොමැති වීම නිසා සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමන පළමු අවස්ථාව මෙය වේ.

    මේකත් ජෙප්පොන්ගේ වැඩක් ශුවර්.. කවදා අහපු දේවල්ද මේ..
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    ඒ වුනාට මෙහෙම තත්වයක් කවදාවත් ඈවිත් නෑලු.. කලින් ඉරාන් කාරයෝද කොහෙද ඈවිත් හෙන මේන්ටෙනන්ස් වෑඩක් කලා මතකද? අන්න ඒ වෙලාවේ තමා වෑඩ නෑවත්තුවේ කියලා ඕකේ වෑඩ කරන එවුන් කියන්නේ. එහෙම නෑතිව මෙහෙම ප්‍රශ්ණයක් කවදාවත් ආවේ නෑලු
    haha ehema tama kiyanne. oke back story eka mehemai. 2010 me wagema foreign reserve henata adu una. sapugaskanda hadala tiyenne iran karayoma tamai hena paranai. oke refine karanna puluwan iran wala crude oil anik ewata optimize karala naha. dollars nati nisa okata set wen nati wena crude oil wagayak genath dala hena case ekak una oya kale. ekedi tamai dennek marune aye hadanna gihin. matakada poison gas ekak leak una kiyala news walata giye. etendi refinery eka wahuwe naha kiyla apennan mun nikan crude oil gini tiyala. maruna ayage lamaitath rassa dunna okema.

    ita passe tamai iran karayo awith aye haduwe.
     
    • Like
    Reactions: malakadss

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ගම්මන් පිල කියන්නෙ පට්ට හොරෙක්. ඌ හොද බයිටෙක්. ඉගෙන ගන්න දස්සයා.‌ ඒත් ඌ තරම් ඉගෙන නොගත්ත යාළුවෝ ‌සල්ලි කාරයො වෙද්දි ඌ හොරෙක් උනා. ඌ බැලුව පන්තියෙ අන්තිමයා ඌට වඩා හම්බ කරන එකේ රහස. දැන්නම් පට්ටම හොරෙක්
     
    T Eranga

    Active member
  • Aug 9, 2006
    238
    164
    43
    dan onna gobba amathiyek voice cut ekak dei , Cholesterol adu karanna "sa" gathha thiranayak kiyala ...... :-) :-) :-)
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    haha ehema tama kiyanne. oke back story eka mehemai. 2010 me wagema foreign reserve henata adu una. sapugaskanda hadala tiyenne iran karayoma tamai hena paranai. oke refine karanna puluwan iran wala crude oil anik ewata optimize karala naha. dollars nati nisa okata set wen nati wena crude oil wagayak genath dala hena case ekak una oya kale. ekedi tamai dennek marune aye hadanna gihin. matakada poison gas ekak leak una kiyala news walata giye. etendi refinery eka wahuwe naha kiyla apennan mun nikan crude oil gini tiyala. maruna ayage lamaitath rassa dunna okema.

    ita passe tamai iran karayo awith aye haduwe.
    meka da news eka?

    https://colombogazette.com/2012/11/16/two-killed-6-injured-in-sapugaskanda/

    2014

    ------ Post added on Nov 14, 2021 at 11:33 PM