සබ්මැරීන් එකට වෙච්ච දේ මේක වෙයිද

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    මෙහෙම වෙයිද සිංහලු
    කිසිම connection එකක් නැති වෙන්න තරං දෙයක් වෙන්න? flight එකක් කඩන් වැටෙනව වගේ ටයිටනික් එකත් ලගට එනකන්ම අර ice burg එක දෑක්කෙ නෑනෙ. හොල්මන් place එකක්


    1687344599326.png


    බඩු ගිලිච්ච place එක

    1687344971843.png
     
    • Like
    • Wow
    Reactions: NRTG and hasithayad

    sirimal1

    Well-known member
  • Jun 7, 2017
    341
    394
    63
    Battaramulla
    මෙහෙම වෙයිද සිංහලු
    කිසිම connection එකක් නැති වෙන්න තරං දෙයක් වෙන්න? flight එකක් කඩන් වැටෙනව වගේ ටයිටනික් එකත් ලගට එනකන්ම අර ice burg එක දෑක්කෙ නෑනෙ. හොල්මන් place එකක්


    View attachment 208134

    බඩු ගිලිච්ච place එක

    View attachment 208135

    Ekapara submarine eke structural failure ekak awith Implode unanam ithin hoyanna wenne na.

    Kohomath me submarine eka dakkamath enne nikan sellan Badu feeling ekakne. Interior, exterior dekama nikan Ara indian car wage feeling ekakne enne.

    Munta pissuda Manda billionairesla welath me wage unsafe magulaka yanna.
     
    • Like
    Reactions: NRTG

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ටයිටැනික් නැවේ භූථආත්ම තිනවලු ඒවා attak කරන සින් එකක් තියේ
    ඕකට මුලිං කැමරන් සබ් එකක් යවල වීඩියෝ කරපු වෙලාවේ ඒවා සටහන් වෙලත් තිබිලා
    පස්සේ ඒවා CIA එකෙන් අරං උන්ට අවශ්‍ය පුටෙජ් ටික විතරක් දුන්නලු කැමරන්ට
    ඔය සින් ටිකෙන් ටික දාල තමයි පයි රේට්ස් ඔෆ්දී කැරි බියන් ෆිල්ම් සිරිස් එකක් ආවේ පස්සේ
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    👉සල්ලිකාරයන්ට විතරක් ටයිටැනික් බලන්න යන්න හදපු සම්බැරීනය හදපු එකාට හොඳ වැඩේ..දැක්කා නේද සල්ලි වැඩි කමට නූතන ඇමරිකන් ලිබරල් ධනවාදය කරපින්නාගත් සල්ලිකාරයෝ තුන් දෙනෙක් කරගත්ත හරියක්.මේවා සල්ලි පොදි බැඳගෙන "එක" වෙන්න දඟලන කොයි සල්ලිකාරයටත් හොඳ පාඩම්.. .කොච්චර සල්ලි තිබ්බත් මුන් තරම් ගොන්නු තුන් දෙනෙක් මේ ලොකේවත් නෑ.මටනම් පොඩ්ඩක්වත් දුක නෑ ඔකුන් තුන්දෙනා මලොත්..වල් බල්ලෝ තුන් දෙනෙක්..:frown:

    👉ඇයි යකෝ..මේ ලොකේ කීදෙනෙක් තමන්ගේ ඔපරේෂන් එකට සල්ලි මදිවෙලා මැරෙනවා ඇද්ද ? සල්ලි උන්ට දීලා මැරියල්ලකෝ..


    👉මේ ලොකේ කීදෙනෙක් කන්න බොන්න නැතිව මන්දපොෂණේ හැදිලා මැරෙනවා ඇද්ද ? ඇයි යකෝ එහෙම එවුන්ට කෑම වේලක් දීලා මැරියල්ලකෝ...


    👉ඔය සල්ලිකාර පරයෝම හදපු විස රසායනික පොහොර දාපු කෑම ගිලලා පිළිකා හැදිලා විඳවන එවුන්ට අලුතින් බෙහෙතක් හොයාගන්න සල්ලි වියදම් කරලා මැරියල්ලකෝ..

    👉කොල්ලෙක්ට කෙල්ලෙක්ට අලුතින් රස්සාවක් හොයලා දීලා මැරියල්ලකෝ ඉන්ටවිව් එන එවුන්ගේ රැවුල් ගහේ ඉඳන් මනින්නේ නැතුව..

    👉ඔය සල්ලිකාර පරයන්ගේ අවි සමාගම්වලින් ප්‍රමෝට් කරන යුද්ධවලට අහු වෙලා කොඳු කැඩිලා අතපය වෙන්වෙච්ච සොල්දාදුවන්ට ක්ලෝන තාක්ෂණයකින් හරි අලුතින් අත පය සෙට් කරන්න / ස්නායු හදවන්න විද්යාත්මක පරීක්ෂණ කරවලා ඒවාට වියදම් කරලා මැරියල්ලකෝ..

    👉ළමයෙක් හදාගන්න සල්ලි නැතුව විඳවන පවුල් වලට & දුප්පත් පවුල්වලට සල්ලි දීලා මැරියල්ලකෝ..

    👉ව්යාපාරයක් කරගන්න විදිහක් නැතුව ඉන්න කොල්ලෙක්ට බිස්නස් එකක් හදලා දීලා මැරියල්ලකෝ..

    👉කසාදයක් කරගන්න සල්ලි නැතිව විඳවන කපල් වලට කසාද කරලා දීල මැරියල්ලකෝ..

    👉ආණ්ඩුවක් නියම කරපු අවම පඩියම හොය හොයා දෙන්නේ නැතිව තමන්ගේ සේවකයන්ට හොඳ වැටුපක් ගෙවලා උන්ගේ ජීවිතත් පෝසත් කරලා මැරියල්ලකෝ ...

    👉මේ ලොකේ කී දෙනෙක් ඉගෙනගන්න සල්ලි නැතිව කුඩ්ඩෝ අපරාදකාරයෝ හිඟන්නෝ වෙලා මැරෙනකම් ජීවත්වෙනවා ඇද්ද ? උන්ට සල්ලි දීලා මැරියල්ලකෝ..

    👉කාත් කවුරුවත් නැතිව බෙහෙතක් හේතක් වත් නැතුව අනාථ නිවාස වල අසරණ වෙලා මැරෙන නාකින්ව රැකබලාගන්න වැඩපිලිවෙලක් හදලා මැරියල්ලකෝ..


    එහෙම පින් අතේ වැඩක් කලානම් මේ විදිහට මහපොලොව යට තියන අපායට ශෝට් කට් වලින් යන්නේ නැතිව අඩුම තරමින් වලකජ්ජ ගැහුවයින් පස්සේ සල්ලිකාර තොපිලාට පින් දෙන්නවත් මොකෙක් හරි එකෙක් මේ ලොකේ ඉතුරු වෙයි..🤭🤭🤭මෙහෙම පිනක් කරලා ලබන සතුට ටයිටැනික් 100ක් දැක්කත් හඳවල් 100ක් ඇල්ලුවත් ලබන්න බෑ ආයුබෝවන්..:no::no::no:

    ධනවාදයට 1912 දීත් පාඩම් උගන්වලා අදටත් පාඩම් උගන්වන ඇමරිකාව ලඟ මහමුහුදේ ඉන්න ටයිටැනික් නැවට බුදුසරණයි...🙏🙏🙏
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,070
    1
    61,242
    113
    Mother Earth
    :lol: කැමරන් කාරයා ආතල් එකක් දෙනවද දනෙන් නෑ උගේ එන්න තියෙන ටයිටැනික් ෆිල්ම් එකක ට්‍රේලර් එකක් විදියට
    මටත් හිතෙනවා බන් hoax එකක්ද කියල. නැත්තම් safety එකක් නැතුව ඔහොම submarine එකක් යවයිද.