මෙන්න මේක තමයි ප්‍රශ්ණය! කෙනෙක් අසභ්‍යයි කියන දේම වෙන කෙනෙක් හේතු සහිතවම ප්‍රතික්ෂේප කරනවා.
කතාකරන්න ගොඩක් හොඳ මාතෘකාවක්.. කාලෙන් කාලෙටත් දේවල් වෙනස් වෙනව නෙ. kiss කරන එක වගේ ඒව නම් වැරදි විදිහට දකින එකට මම විරුද්ධයි
මගේ අදහසනම් මේකයි
ලoකාව තවමත් වැදගත් සදාචාරයක් තියෙන රටක්.
කවුරු මොනව කිව්වත් ලoකාව තුල පවතින සමාජ රටාව අනුව ප්‍රසිද්දියේ සිප ගැනීම ,සමාජය අනුමත නිකරන ක්‍රියාවක්.තරුන වයසේ ඉන්න ගොඩක් දෙනෙකුට මේක විහිලුවක් . ඔවුන්ගේ තර්කය ඇමරිකාවෙ පුලුවන්නම් ඇයි ලoකාවෙ බැරි කියන එක.
to be Continued........................



ඇමරිකාවෙ කරන හැමදෙයක්ම මෙතන කරන්න යනවානම් ඒක හරියන වැඩක් නෙවෙයි තමයි.. ඒත් ලංකාවෙ කෙල්ලො-කොල්ලො සංස්කෘතියෙන් ඈත් කරනවා වැඩියි. ඕක නිසා වෙලා තියෙනෙ ඉස්කෝලෙ යන ළමයි 43%ක් homosexual activities වලට නැඹුරු වෙලා තියෙන එක
ඔයා කැමති දේට මම අකමැති වෙන්න පුලුවන්, මම කැමති දේට ඔයා අකමැති වෙන්න පුලුවන්.... (පෙම්වතු, සැමියා බිරිද, මව පියා ) කවුරු උනත් ඒක එහෙම තමයි.....


