සභ්‍යයි ?නෑ..නෑ.. අසභ්‍යයි!

මෙන්න මේක තමයි ප්‍රශ්ණය! කෙනෙක් අසභ්‍යයි කියන දේම වෙන කෙනෙක් හේතු සහිතවම ප්‍රතික්ෂේප කරනවා.:D
කතාකරන්න ගොඩක් හොඳ මාතෘකාවක්.. කාලෙන් කාලෙටත් දේවල් වෙනස් වෙනව නෙ. kiss කරන එක වගේ ඒව නම් වැරදි විදිහට දකින එකට මම විරුද්ධයි :rolleyes:

මගේ අදහසනම් මේකයි
ලoකාව තවමත් වැදගත් සදාචාරයක් තියෙන රටක්.
කවුරු මොනව කිව්වත් ලoකාව තුල පවතින සමාජ රටාව අනුව ප්‍රසිද්දියේ සිප ගැනීම ,සමාජය අනුමත නිකරන ක්‍රියාවක්.තරුන වයසේ ඉන්න ගොඩක් දෙනෙකුට මේක විහිලුවක් . ඔවුන්ගේ තර්කය ඇමරිකාවෙ පුලුවන්නම් ඇයි ලoකාවෙ බැරි කියන එක.

to be Continued........................
 
Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
සරලව දෙයක් කියන්නම් (එක් දෘෂ්ටි කෝණයක් පමණයි)
නව කතාවක
කෙල්ලෙකුයි කොල්ලෙකුයි වාඩි වෙලා කතා කර කර ඉන්නවා
කෙල්ල කොට ගවුමක් ඇද ගෙන ඉන්නවා
මලක් තියා ගෙන පෙති කඩ කඩ ඉන්නවා
පෙති ටික ගවුම උඩට වැටෙනවා
ටික වෙලාවකින්
කෙල්ල ගවුමේ තියෙන පෙති ටික හලනවා
එතකොට නවකතා කරුවා
කෙල්ලගේ ගවුම ඉස්සීම
කකුල් කලවා පෙනිම ගැන කීම සභ්‍යයි
හැබැයි ඇදගෙන ඉන්න ජංගියේ ඇති මල් මොස්තර පාට ගැන කිය කිය ඉන්නවානම්
එතනින් මතු වෙන්නේ කුණු කරෝ ල රසයක් ( වැලක් කියලා කියන්න වෙන්නේ)

:lol::lol::lol::lol::lol::lol::lol::lol:

කුණු කරෝල නෙමෙයි බන් බොම්බිලි කරවල....... :baffled::baffled:
 
coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සබ්‍ය අසබ්‍ය බව තිරණය වෙන්නේ.. අපි සිතන කරන දෙවල් වල අනුවයි..
    මේ සමාජයේ බොහෝ පිරිසක් මේ අසබ්‍ය කියන වචනයේ අර්ථයට බොහෝ සේ කෑමෑත්තක් තිබ්බත්..
    අපි ජිවත් වන සංස්කෘතිය ඒ සිමා මායිම් ප්‍රසිද්ධියේ (සිප ගෑනිම වගේ. ) කිරිමට නොහෑකි වී තිබේ..
    ඒක අතකින් ඒ වගේ වාතාවරණයක් මේ රටට බිහි කරපු ඒක හොදයි..
    ඒත් අපි ඒ රාමුවේන් එහා ලොකේ ගෑන සිතා ඒ වගේ ක්‍රියාවන් සිදු කිරිමට පුලුවන් නම් කොයි තරම් දෙයක් ද යන විත්තිය අපේ යටි යටි සිත නිතරම වගේ..
    අපිට මතක් කරලා දෙන එක ස්වභාවිකයි..

    හේතුව.. මේ රාමුවක් තුල අපි ජිවත් වුනත්..
    ඒ අසබ්‍යත්වයට අපි නොදෑනම අකමෑත්තෙන් වුනත්..
    යන්නට සිදු වෙනවා..
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    මගේ අදහසනම් මේකයි
    ලoකාව තවමත් වැදගත් සදාචාරයක් තියෙන රටක්.
    කවුරු මොනව කිව්වත් ලoකාව තුල පවතින සමාජ රටාව අනුව ප්‍රසිද්දියේ සිප ගැනීම ,සමාජය අනුමත නිකරන ක්‍රියාවක්.තරුන වයසේ ඉන්න ගොඩක් දෙනෙකුට මේක විහිලුවක් . ඔවුන්ගේ තර්කය ඇමරිකාවෙ පුලුවන්නම් ඇයි ලoකාවෙ බැරි කියන එක.

    to be Continued........................

    මම කියන්නෙ නෑ එහෙම :no: ඇමරිකාවෙ කරන හැමදෙයක්ම මෙතන කරන්න යනවානම් ඒක හරියන වැඩක් නෙවෙයි තමයි.. ඒත් ලංකාවෙ කෙල්ලො-කොල්ලො සංස්කෘතියෙන් ඈත් කරනවා වැඩියි. ඕක නිසා වෙලා තියෙනෙ ඉස්කෝලෙ යන ළමයි 43%ක් homosexual activities වලට නැඹුරු වෙලා තියෙන එක :baffled: ඒක අනික් රටවල් වලට වඩා සෑහෙන ලොකු අගයක්!

    http://firstlanka.com/english/news/school-curricula-needs-sex-education-minister/
     
    • Like
    Reactions: cyber22118

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    මෙන්න මේක තමයි ප්‍රශ්ණය! කෙනෙක් අසභ්‍යයි කියන දේම වෙන කෙනෙක් හේතු සහිතවම ප්‍රතික්ෂේප කරනවා.:D

    මම නම් සාමන්‍යයෙන් ඔය පඩි ටෝක් දන්නේ නැහැ.... ඔයා මේක කියපු නිසා දෙයක් කියන්නම් මගේ භාෂාවෙන්.....

    අතේ ඇගිලි 5ම එක වගේ නැහැ...:yes: ඔයා කැමති දේට මම අකමැති වෙන්න පුලුවන්, මම කැමති දේට ඔයා අකමැති වෙන්න පුලුවන්.... (පෙම්වතු, සැමියා බිරිද, මව පියා ) කවුරු උනත් ඒක එහෙම තමයි.....:yes::yes:

    ඔයා කැමති දේ ඔයා කරන්න මම කැමති දේ මම කරන්නම්....:yes::yes: දෙන්නගෙන් එක්කෙනෙක් කරන වැඩේ වැරදිනම් එයාට මේ ආත්මෙදි හරි ඊලග ආත්මෙදි දඩුවම් ලැබෙයි......:yes::yes:

    නාස්ති කරන කාලයෙන් ගිහින් ගෙදර වැඩක් බලා ගැනීම ඔය ඔක්කොටම වඩා හොදයි...... :P

    මොකද ඔයා කෑ ගැහුවාට මම පාරෙ කිස් කරන එක නවත්තනේ නැහැ, මම කෑ ගැහුවා කියලා ඔයා පඩි ටෝක් කියන එක නවත්තන්නෙත් නැහැ....:yes::yes:

    Last edited:

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    මෙන්න මේක තමයි ප්‍රශ්ණය! කෙනෙක් අසභ්‍යයි කියන දේම වෙන කෙනෙක් හේතු සහිතවම ප්‍රතික්ෂේප කරනවා.:D

    මමත් මගෙ හේතුව දැම්මා ඔන්න :D
     
    cyber22118

    Member
    Jan 30, 2010
    3,569
    99
    0
    Not Far From U
    there are people here in ek who worship our culture. what good has our culture ever done to us or this country?.. what kind of a sick man would search for blood on the bedsheet in the honeymoon morning.?.. what kind of a sick man would despite a kiss that someone give to his or her love.?.. our culture doesn't suit the change of time. if a culture cannot change with time, it gets destroyed. so will be ours... and when that day comes , all these smart asses in ek will happily grab the new one...
     
    Last edited:
    • Like
    Reactions: shammee

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://

    මොකද ඔයා කෑ ගැහුවාට මම පාරෙ කිස් කරන එක නවත්තනේ නැහැ, මම කෑ ගැහුවා කියලා ඔයා පඩි ටෝක් කියන එක නවත්තන්නෙත් නැහැ....:yes::yes:

    මෙහමයි මචන් මමත් පිලිගන්නවා අපි online forums වල කෑගැහුවා කියලා කිසි වැඩක් වෙන්නෙ නැති බව.. ඒත් අඩුම ගානෙ මේ වගේවත් අදහසක් දෙන්න අපිට තියෙන්නෙ මෙතන තමයි :P TV එකේ ඇවිත් තරුණයන් ගැන කතාකරයි 60 පැනපු අය :lol: මම කවදාවත් දැකල නෑ තරුණ කෙනෙක්ගෙ අදහස් ගන්න program එකක්වත් ලංකාවෙ :rolleyes:
     
    • Like
    Reactions: shammee

    cyber22118

    Member
    Jan 30, 2010
    3,569
    99
    0
    Not Far From U
    මම කියන්නෙ නෑ එහෙම :no: ඇමරිකාවෙ කරන හැමදෙයක්ම මෙතන කරන්න යනවානම් ඒක හරියන වැඩක් නෙවෙයි තමයි.. ඒත් ලංකාවෙ කෙල්ලො-කොල්ලො සංස්කෘතියෙන් ඈත් කරනවා වැඩියි. ඕක නිසා වෙලා තියෙනෙ ඉස්කෝලෙ යන ළමයි 43%ක් homosexual activities වලට නැඹුරු වෙලා තියෙන එක :baffled: ඒක අනික් රටවල් වලට වඩා සෑහෙන ලොකු අගයක්!

    http://firstlanka.com/english/news/school-curricula-needs-sex-education-minister/

    thank god u have a brain.. im really happy.. rep+
     
    • Like
    Reactions: nadun07

    cyber22118

    Member
    Jan 30, 2010
    3,569
    99
    0
    Not Far From U
    Originally Posted by Chooty malli
    මගේ අදහසනම් මේකයි
    ලoකාව තවමත් වැදගත් සදාචාරයක් තියෙන රටක්.
    කවුරු මොනව කිව්වත් ලoකාව තුල පවතින සමාජ රටාව අනුව ප්‍රසිද්දියේ සිප ගැනීම ,සමාජය අනුමත නිකරන ක්‍රියාවක්.තරුන වයසේ ඉන්න ගොඩක් දෙනෙකුට මේක විහිලුවක් . ඔවුන්ගේ තර්කය ඇමරිකාවෙ පුලුවන්නම් ඇයි ලoකාවෙ බැරි කියන එක.

    to be Continued........................

    grow up..
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    මෙහමයි මචන් මමත් පිලිගන්නවා අපි online forums වල කෑගැහුවා කියලා කිසි වැඩක් වෙන්නෙ නැති බව.. ඒත් අඩුම ගානෙ මේ වගේවත් අදහසක් දෙන්න අපිට තියෙන්නෙ මෙතන තමයි :P

    මොකක්ද මේකෙ අදහස..??? මේක හරියට උබ කැමති දේට මම අකමැති, ඉතින් අපි මොකද කරන්නේ කියනවා වගේ එකක් නෙමෙයි ද..?? :confused:

    මේ වෙලාවෙ මම නම හොදට ගිහින් බුදිය ගන්නවා :lol:
     
    ඔයා කැමති දේ ඔයා කරන්න මම කැමති දේ මම කරන්නම්....:yes::yes: දෙන්නගෙන් එක්කෙනෙක් කරන වැඩේ වැරදිනම් එයාට මේ ආත්මෙදි හරි ඊලග ආත්මෙදි දඩුවම් ලැබෙයි......:yes::yes:

    නාස්ති කරන කාලයෙන් ගිහින් ගෙදර වැඩක් බලා ගැනීම ඔය ඔක්කොටම වඩා හොදයි...... :P

    මොකද ඔයා කෑ ගැහුවාට මම පාරෙ කිස් කරන එක නවත්තනේ නැහැ, මම කෑ ගැහුවා කියලා ඔයා පඩි ටෝක් කියන එක නවත්තන්නෙත් නැහැ....:yes::yes:

    1 ඊළඟ ආත්මයක බම්බුවක් නෙවෙයි මේ කතා කරන්නේ.:lol:
    2 මේක කාලය නාස්තියක් නං පත්තර/ටිවි/සේරමත් කාලකන්නි (කාලය කන)වැඩක්.:P
    3අපි මේ ඉන්නෙ ලංකාවෙ තියන ලොකුම සමාජ අඩවියක කියන එක අමතක කරන්න එපා.මෙතන යමක් කතා කරනවා කියන්නේ රෙග් වෙලා ඉන්න ඔයා මම ඇතුලු දැන් ඔන්ලයින් ඉන්න අය විතරක් නෙවෙයි,පිටත ඉඳන් කියවන දහස් ගනනකට වගේම කිසියම් දැනුම් සම්බාරයක් මුළු සමාජයටම එකතු වෙනවා කියන එකයි.:D:yes:
     
    මම කියන්නෙ නෑ එහෙම :no: ඇමරිකාවෙ කරන හැමදෙයක්ම මෙතන කරන්න යනවානම් ඒක හරියන වැඩක් නෙවෙයි තමයි.. ඒත් ලංකාවෙ කෙල්ලො-කොල්ලො සංස්කෘතියෙන් ඈත් කරනවා වැඩියි. ඕක නිසා වෙලා තියෙනෙ ඉස්කෝලෙ යන ළමයි 43%ක් homosexual activities වලට නැඹුරු වෙලා තියෙන එක :baffled: ඒක අනික් රටවල් වලට වඩා සෑහෙන ලොකු අගයක්!

    http://firstlanka.com/english/news/school-curricula-needs-sex-education-minister/

    මමත් මගෙ හේතුව දැම්මා ඔන්න :D
    :yes:ඔවු නදුන්.කවුරු බැන්නත් මමත් කියනවා මේ රටේ තරුණ පිරිස සීමාව ඉක්මවා කොටුකරන්න හදනවා කියලා.අද යුගයේ මෙහෙම වැටකඩොලු දාන එක සෑහෙන නිෂ්ඵලයි වගේම හානිදායකයි.
    ඉදිරියේදී විස්තර කරන්නම්!
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://

    අපි මේ ඉන්නෙ ලංකාවෙ තියන ලොකුම සමාජ අඩවියක කියන එක අමතක කරන්න එපා.මෙතන යමක් කතා කරනවා කියන්නේ රෙග් වෙලා ඉන්න ඔයා මම ඇතුලු දැන් ඔන්ලයින් ඉන්න අය විතරක් නෙවෙයි,පිටත ඉඳන් කියවන දහස් ගනනකට වගේම කිසියම් දැනුම් සම්බාරයක් මුළු සමාජයටම එකතු වෙනවා කියන එකයි.:D:yes:

    :yes::yes::yes:
     
    cyber22118

    Member
    Jan 30, 2010
    3,569
    99
    0
    Not Far From U
    apee ratee minissunta hari education ekak neee.. mehee thiyana eka thamaa okkoma kiyalaa hithaagena innee... box eka ethulema indan box eken eliya balanna bayee innawa.. ek ekee inna samahara ayath ehema eka thamaa pudumee..
     
    there are people here in ek who worship our culture. what good has our culture ever done to us or this country?.. what kind of a sick man would search for blood on the bedsheet in the honeymoon morning.?.. what kind of a sick man would despite a kiss that a someone give to his or her love.?.. our culture doesn't suit the change of time. if a culture cannot change with time, it gets destroyed. so will be ours... and when that day comes , all these smart asses in ek will happily grab the new one...
    :lol:මේවා කතා කරන්න කට්ටිය බයයි.මොකද අවාසියක් වෙයි/ගැරහීමට ලක්වෙයි කියන හේතු....නිසා.
    ස්තුතියි එඩිතර අදහස් දැක්විම ගැන.
    :)
     
    • Like
    Reactions: cyber22118
    apee ratee minissunta hari education ekak neee.. mehee thiyana eka thamaa okkoma kiyalaa hithaagena innee... box eka ethulema indan box eken eliya balanna bayee innawa.. ek ekee inna samahara ayath ehema eka thamaa pudumee..
    :yes::Dමේකට අදාල නෑ.ඒත් මම කතාවක් කියන්නම්.දඹුල්ල පැත්තෙ ඕන තරම් දර තියනවා.ගල් තුනේ ලිප දැකලා ඇතිනේ කට්ටිය? එයාල දැන් තියන පිරිමැසුම්දායක මැටි ලිපක් ගන්නෙ නෑ කොච්චර කිව්වත්.ඒත් හැමදාම දර හොයා හොයා ඇවිදිනවා.අලුත් ලිපක් අරන් මැටි ටිකක් ගාලා ලස්සනට හදාගත්තනං එයාල දවසකට පුච්චන දරවලින් සතියක් දුම වගේ දෙයින්කරදරයකුත් නැතුවම උයන්න පුලුවන්.
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr

    3අපි මේ ඉන්නෙ ලංකාවෙ තියන ලොකුම සමාජ අඩවියක කියන එක අමතක කරන්න එපා.මෙතන යමක් කතා කරනවා කියන්නේ රෙග් වෙලා ඉන්න ඔයා මම ඇතුලු දැන් ඔන්ලයින් ඉන්න අය විතරක් නෙවෙයි,පිටත ඉඳන් කියවන දහස් ගනනකට වගේම කිසියම් දැනුම් සම්බාරයක් මුළු සමාජයටම එකතු වෙනවා කියන එකයි.:D:yes:

    ඔයාගේ පඩි ටෝක් මට තේරෙන්නේ නැති නිසා මම මේක වැරදියට තේරුම් ගත්තද දන්නේ නැහැ........:shocked::lol::lol:
    එලකිරි එක 1st තමයි ඒකෙ දෙකක් නැහැ...:):)

    මම අහන්නේ මේක ගැන කතා කලා කියලා මොකක්ද වෙන හොදේ..?? :confused:

    කැමති අය කැමති කියයි, නැති අය නෑ කියයි.... අපි බොරුවට මරා ගනී, අපි ටික ටික වයසට යයි.... :P

    (තාමත් හිතෙන්නේ නැද්ද ලොග් අවුට් වෙලා නිදා ගත්තොත් හොදයි කියලා..?? ) :lol:;)