මචං මං පොඩ්ඩක් සමනල් පාටයි. හැබැයි ගේ නෙවෙයි. පොඩ්ඩක් ඇවිදිද්දි කැඩෙනවා. ගමේ කොල්ලො මේ නිසා මට නාරි කියලා කිව්වේ.
ඉස්සර රපාජපක්ෂලාට දරුණුවටම කඩේ ගිය නිසා බයියා කියන ලෙබලේත් දරිනුවටම වැදිලා තියෙන්නේ.
දැං ගමේ කොල්ලො මට බයිනලයා කියන්න පටන් අරං බං.නාරි කියනවට වඩා අවුල් බං බයිනලයා කියද්දී. මං බැලුවේ පොලිසි යන්න. අපහාස කිරීමේ යටනේ පැමිණිල්ලක් දැම්මොත් මුංට අවවාද හරි කරයිනේ