සමනලුන්ට ඇති බය - phobia of butterflies (Lepidopterophobia)

Kalu_Banda

Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    Doc kenek gawata palayan....

    Netnam kohuwala tiyenawa LIFE institute kiyala thanak ara Derane sith gimanhala karanne... eke Doca patta dial ekak....
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    ත්‍රිපිටක ධර්මය දැන් ගොඩක් යුටියුබ් එකේ තියෙනවා... අග්ගග්න්ඥ සුත්‍රය, දේවදුත සුත්‍රය , කර්මය ගැන එහෙම පොඩ්ඩක් අහන්න සලස්වන්න....
    ( අනේ මචන් වර්තමාන බුදු වරු , දුදු වෙන්න ඉන්න අය , මාර්ගපල ලැබුවා ලැබුවා කියල කියන අය , තව ඔබ දැන් ධර්ම යුද්ධ කරන අයගේ බණ නම් අහන්න දෙන්න එපා... පිරිසිදු සුත්‍ර දේශනා විතරක් තියෙන බණ ටිකක් අහන්න දෙන්න... ) අපිට එක එක්කෙනාගේ අදහස් වැඩක් නැ.. බුදු රජුන් විසින් අවබෝධයෙන්ම දේශනා කරනු ලැබූ ධර්මය ප්‍රමාණවත් සහෝ...
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    Ado mage kellatath ohoma seen ekak thiyenawa, eka paarak samanalayek oluwe wahal kalanthe hadila watuna, samanalayek dakkama weulanawa..

    ත්‍රිපිටක ධර්මය දැන් ගොඩක් යුටියුබ් එකේ තියෙනවා... අග්ගග්න්ඥ සුත්‍රය, දේවදුත සුත්‍රය , කර්මය ගැන එහෙම පොඩ්ඩක් අහන්න සලස්වන්න....
    ( අනේ මචන් වර්තමාන බුදු වරු , දුදු වෙන්න ඉන්න අය , මාර්ගපල ලැබුවා ලැබුවා කියල කියන අය , තව ඔබ දැන් ධර්ම යුද්ධ කරන අයගේ බණ නම් අහන්න දෙන්න එපා... පිරිසිදු සුත්‍ර දේශනා විතරක් තියෙන බණ ටිකක් අහන්න දෙන්න... ) අපිට එක එක්කෙනාගේ අදහස් වැඩක් නැ.. බුදු රජුන් විසින් අවබෝධයෙන්ම දේශනා කරනු ලැබූ ධර්මය ප්‍රමාණවත් සහෝ...
     
    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,331
    768
    113
    සිරිලංකාවේ..
    ත්‍රිපිටක ධර්මය දැන් ගොඩක් යුටියුබ් එකේ තියෙනවා... අග්ගග්න්ඥ සුත්‍රය, දේවදුත සුත්‍රය , කර්මය ගැන එහෙම පොඩ්ඩක් අහන්න සලස්වන්න....
    ( අනේ මචන් වර්තමාන බුදු වරු , දුදු වෙන්න ඉන්න අය , මාර්ගපල ලැබුවා ලැබුවා කියල කියන අය , තව ඔබ දැන් ධර්ම යුද්ධ කරන අයගේ බණ නම් අහන්න දෙන්න එපා... පිරිසිදු සුත්‍ර දේශනා විතරක් තියෙන බණ ටිකක් අහන්න දෙන්න... ) අපිට එක එක්කෙනාගේ අදහස් වැඩක් නැ.. බුදු රජුන් විසින් අවබෝධයෙන්ම දේශනා කරනු ලැබූ ධර්මය ප්‍රමාණවත් සහෝ...

    ela macho.. ehema karala balamu..
     
    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    machan uba koheda ... mama danna girl kenekuth innwa oya ledema thiyana...samanallunata patta bayay