සමනල වැව ඩැම්(Samanala weva dam)
මචන් ලොකු උදව්වක් ඔනේ. බෙලිහුල් ඔය පැත්තේ තියෙන සමනල වැව ඩැම් එක බලන්න යන්න අවසර ගන්න ඔනෙද? අවසර ගන්න ඔනේ නම් එ කොහොන්ද? තව එතන නාන්න හොද තැනක් තියෙනවා නෙද. එතන සෙෆ් ද?
https://goo.gl/maps/HRB4UbfNMuC2 -මෙ ලින්ක් එක බලන්න