ඒ බණ නෙවෙයි බං... ඌ කියන්නේ නූතන ලංකාවේ සමාජය පිළිබද විවරණයක්.... ඌ ඒවා හිනා වෙවී විවේචනය කරනවා.... එච්චරයි.... කියන කතා ඇත්ත.... හැබැයි ඔය කතා සමාජ කතිකාවක් මිස බුද්ධාගමේ අග්‍රඵලය ලබන්න අවැසි කාරණා නෙවෙයි.... [/COLOR]
Etakota maha mogollana karapu jokes?kawum ekata alola minisunwa bite karala.naga rajuruwo nahayen katin gihin,etakota ewath oya kiyana widiyata athal ekakne aran tiyenne


රහතුන් උපන්දින සැමරූ බවට ඇති ත්‍රිපිටක සාක්ෂි මොනවාද ? මටනම් හම්බෙලා නෑ.ජාරා,ව්‍යාධි,මරණ වලට මුල් වෙන්නේ උපත.ඒක සතුටුවෙන්න ඔනේ දිනයක් නෙමේ .දුක් වෙන්න ඔනේ දිනයක් .නිවන් දැක්කා කියන්නෙත් උපතින් නිදහස් උනා කියන එක .මුන්වහන්සේ ගේ සමහර වැඩනම් මට පිලිගන්න බෑ . සමාජය අවුස්සපන් කියලා බුදුන් කියලා නෑ . දුක නැතිකිරිමේ මාර්ගය පාටි දාන එක කියලා මෙතන කවුරු හරි මෝඩයෙක් කියනවනම් ඌට වැරදිලා .මිත්‍යා දෘෂ්ටියක ඉන්නේ .දුකයි නම් කරන්න ඔනේ ලෝකය අසාරයි කියලා මෙනෙහි කරලා ඒකත් එක්ක තියන මානසික බැදීම් කඩන එක.ඒක වෙන්නේ ආර්ය කර්මස්ථාන භාවනා හරහා..හැබැයි මේ හාමුදුරුවන්ගේ බණ අහලා සෝවාන් වෙන්න යම් සුලු ඉඩක් තියනවා.එතනින් ඉස්සරහටනම් යන්න බෑ .
