සමන්තබද්‍ර

Emios

Well-known member
  • Dec 10, 2009
    75,061
    67,372
    113
    ඒ බණ නෙවෙයි බං... ඌ කියන්නේ නූතන ලංකාවේ සමාජය පිළිබද විවරණයක්.... ඌ ඒවා හිනා වෙවී විවේචනය කරනවා.... එච්චරයි.... කියන කතා ඇත්ත.... හැබැයි ඔය කතා සමාජ කතිකාවක් මිස බුද්ධාගමේ අග‍්‍රඵලය ලබන්න අවැසි කාරණා නෙවෙයි.... [/COLOR]

    Etakota maha mogollana karapu jokes?kawum ekata alola minisunwa bite karala.naga rajuruwo nahayen katin gihin,etakota ewath oya kiyana widiyata athal ekakne aran
    tiyenne
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    Oya ube hithe tiyena ekane kiyanne e hamduruwo gena pitin balala nigamanayatath ewilla ivarane.ali gali innawa kiyanne ubane,e hamudurwo bana kiyanne taruna ayata galapena widiyata.ringala innawa kyaneth ubane.kotchara deshana tiyanawada tan tan walata gihin.

    Buduhanduruwo ipaditcha gaman nelum mal hathaka awidila negitila buduwenawa kiyala,aye jothisha karayanta kiyala aye buduwenada kiyala ahapu atuwa genada uba oya sakshi kiyanne?

    ඉස්සර වෙලාම උඹ බෞද්ධයෙක් ද කියල කියපංකෝ..... :eek:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    :yes:රහතුන් උපන්දින සැමරූ බවට ඇති ත්‍රිපිටක සාක්ෂි මොනවාද ? මටනම් හම්බෙලා නෑ.ජාරා,ව්යාධි,මරණ වලට මුල් වෙන්නේ උපත.ඒක සතුටුවෙන්න ඔනේ දිනයක් නෙමේ .දුක් වෙන්න ඔනේ දිනයක් .නිවන් දැක්කා කියන්නෙත් උපතින් නිදහස් උනා කියන එක .මුන්වහන්සේ ගේ සමහර වැඩනම් මට පිලිගන්න බෑ . සමාජය අවුස්සපන් කියලා බුදුන් කියලා නෑ . දුක නැතිකිරිමේ මාර්ගය පාටි දාන එක කියලා මෙතන කවුරු හරි මෝඩයෙක් කියනවනම් ඌට වැරදිලා .මිත්යා දෘෂ්ටියක ඉන්නේ .දුකයි නම් කරන්න ඔනේ ලෝකය අසාරයි කියලා මෙනෙහි කරලා ඒකත් එක්ක තියන මානසික බැදීම් කඩන එක.ඒක වෙන්නේ ආර්ය කර්මස්ථාන භාවනා හරහා..හැබැයි මේ හාමුදුරුවන්ගේ බණ අහලා සෝවාන් වෙන්න යම් සුලු ඉඩක් තියනවා.එතනින් ඉස්සරහටනම් යන්න බෑ .:no:
    Mala gewal wala party danawada yako. Party danne naththe duka thiyena nisa. Party dala magul kanne sathuta thiyena nisa. Grand party danna waharaka ponnayata salli nathi ekata ape samantha badra swamin wahanse pali na
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    Etakota maha mogollana karapu jokes?kawum ekata alola minisunwa bite karala.naga rajuruwo nahayen katin gihin,etakota ewath oya kiyana widiyata athal ekakne aran
    tiyenne[/SIZE]

    පටලවගන්න එපා.... ආලවක විමානයට බුදුන් වැඩපු වෙලාවෙත් බුදු හාමුදුරුවෝ ආලවක යකාව නිවැරදි මගට ගන්න බුදු හාමුදුරුවෝ කි‍්‍රයා කරපු විදිය දන්නවා ඇතිනේ... කැවුම් කතාවත් එහෙම තමයි.... මම කලින් කිව්වේ ඒක තමයි පුද්ගලයා අනුව ඔහුව වරදෙන් මුදවා ගන්න විවිධ ක‍්‍රම බුද්ධකාලීන භික්ෂු සමාජයේ සිද්ද වුණා... සමන්ත බඩ්ඩයා කරන්නේ මොකක්ද...? පාටි දාන එක විතරනේ බං....
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    Mala gewal wala party danawada yako. Party danne naththe duka thiyena nisa. Party dala magul kanne sathuta thiyena nisa. Grand party danna waharaka ponnayata salli nathi ekata ape samantha badra swamin wahanse pali na

    සමන්ත බඩ්ඩයගේ සැදැහවතෙක් බව පේනව මචං.... කැරි ඔන්....:lol::lol::lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,372
    113
    පටලවගන්න එපා.... ආලවක විමානයට බුදුන් වැඩපු වෙලාවෙත් බුදු හාමුදුරුවෝ ආලවක යකාව නිවැරදි මගට ගන්න බුදු හාමුදුරුවෝ කි‍්‍රයා කරපු විදිය දන්නවා ඇතිනේ... කැවුම් කතාවත් එහෙම තමයි.... මම කලින් කිව්වේ ඒක තමයි පුද්ගලයා අනුව ඔහුව වරදෙන් මුදවා ගන්න විවිධ ක‍්‍රම බුද්ධකාලීන භික්ෂු සමාජයේ සිද්ද වුණා... සමන්ත බඩ්ඩයා කරන්නේ මොකක්ද...? පාටි දාන එක විතරනේ බං....

    Ithin uba party eka witarak video balana hinda tamai oya conclusion ekata ewilla tiyenne,ekata party ekak kiyala kohewath kiyala ne,eka pinkamak eke wistara video tiyenawa balanna.tawa deshana ona taram tiyenawa.ewa ekakwath ahanne nethuwa cake eka dekala banina eka weradiy.atuwa wala liyala tiyenne highlight karanna puluwan dewa witarail.kewum alonawa wage weda.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ඒ බණ නෙවෙයි බං... ඌ කියන්නේ නූතන ලංකාවේ සමාජය පිළිබද විවරණයක්.... ඌ ඒවා හිනා වෙවී විවේචනය කරනවා.... එච්චරයි.... කියන කතා ඇත්ත.... හැබැයි ඔය කතා සමාජ කතිකාවක් මිස බුද්ධාගමේ අග‍්‍රඵලය ලබන්න අවැසි කාරණා නෙවෙයි....

    e kathawa hari +++
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    කියන බණක් තේරෙන්නේ නැති වුනාට අනේ මම නං හරි කැමතියි මේ හාමුදුරුවන්ට :yes:

    මේ යකාගේ එක බනක නැහැ හරි හමන් සූත්‍රයකින් බණක්. මූ මාර්ගය අවබෝධ කල විදිය කියා ගන්නත් බැහැ. කියන්නේ සොබා දහමේ තියෙන සත්‍යය, ඒක දිහා නිසොල්මන්ව බලං ඉන්නලු එතකොට ඉබේම නිර්වානය අවබෝද වෙනවාලු! :lol::lol:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,372
    113
    මේ යකාගේ එක බනක නැහැ හරි හමන් සූත්‍රයකින් බණක්. මූ මාර්ගය අවබෝධ කල විදිය කියා ගන්නත් බැහැ. කියන්නේ සොබා දහමේ තියෙන සත්‍යය, ඒක දිහා නිසොල්මන්ව බලං ඉන්නලු එතකොට ඉබේම නිර්වානය අවබෝද වෙනවාලු! :lol::lol:

    Siduhath kumaraya sobadahame tiyena leda wenawa,naki wenawa,malakadak dekala tamai awaboda karagatte.sobadahame tiyena darmatha.nethuwa suthra kiyawala newe
    .
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113

    Liyala tiyena ewa machan kivve.megollo kiyanawa minisunwa wivechanya karala athal ekak gannawalu.etakota maha mogolana ehema karapu ewata kohenda danne hina wenna one gatta athal walata,

    මම නම් මොකුත් කියන්නෙ නෑ කාටවත්. කිරිබත්ගොඩ, මීවනපලාන, වලස්මුල්ල, පිටිදූව, වහරක ඔය හැමෝටම කට්ටිය බනිනවනෙ. ඔතනින් කාට හරි මාර්ගඵලයක් ලැබිලා තියෙනම් බැනලා එකතු කරගන්නෙ ලොකු අකුසලයක්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,372
    113
    E kale tibba Suthra kiyawnna gihin tamai buduhamruwanta kanne bonne nethuwa gas yata inna une.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    Ipaditcha gaman nelum mal pipila ewala awidila buduwenawa kiyana ewa wishawasa karana ekenek nan neme.

    ඒ කියන්නේ උඹ ටිකක් ප‍්‍රායෝගිකව හිතන්න පුරුදු වෙලා තියෙන එකෙක්.... මේකේ ගොඩක් එවුන් මං ගැන හිතාගෙන ඉන්නේ මම අනාගාමික එකෙක් කියලා... ඉරසොහෝන් අනුව මම කුරුස කාරයෙක්....:lol: වර්තමානයේ බුද්ධාගම කියල අදහන දේ අනුව නම් මම බෞද්ධයෙක් නෙවෙයි.... සමන්ත බඩ්ඩල හරි තවත් කාලෙන් කාලෙට ආතල් දෙන එවුන් ඔක්කොම කරන්නේ තමන්ගේ ලෞකික ජීවිතය සැපවත්ව ගත කරන්න බුද්ධාගම කඩේ යවන එකයි.... අවුරුදු 2500 ක කාලය ඇතුළත බුද්ධාගම දර්ශනයක් නිසාම ඒක කඩේ යවල දැන් තියෙන්නේ විකෘති ඇදහිල්ලක්... බෞද්ධයෝ කියන උඹ අපි දෙපැත්තකට බෙදිලා වාද කරන්නේ ඒ නිසයි....
     
    E hamduruwange weraddak ne bn,mae eka pattakata adila tiyena buddagama fix karanna full anith pattata adinna one.nattan miniunta terenne ne,hemadama jathaka katha kiya kiya idiy.pollen gahuwa wage ohoma karaddi tamai minissu hoyanna pelabenne.nattan meka tamai buddagama kiyalanhitan innawa.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    Siduhath kumaraya sobadahame tiyena leda wenawa,naki wenawa,malakadak dekala tamai awaboda karagatte.sobadahame tiyena darmatha.nethuwa suthra kiyawala newe
    .

    ඕක තමයි ගොබ්බ කම කියන්නේ. සිදුහත් කුමාරය සොබා දහමේ තියෙන එවා දැකල අභිනිෂ්ක්‍රමණය කලා. බුදුවුනේ නැහැ. උඹ කියන ගොන් කතාවට අනුව චන්න ඇමතියා බුදුවෙලා ඉඳලා සිදුහත් කුමරාට කලින්! සිදුහත් කුමරා ගිහිගෙය අත්හැර ගිහිල්ලා මහණ දම් පුරායි බුදු වුනේ!. හරියට බුද්ධ ඉතිහාසෙවත් දැනගනින්.

    බුදුවරයෙක් දේශනා කරන ධර්මය "පුබ්බේ අනනුත්තුසේසු ධම්මේසු" - පෙර නොඇසු විරූ ධර්මයක්. ඒක සොබා දහම දිහා බකන්නිලන් ඉඳලා අවබෝද කරගන්න පුලුවන් එකක් නෙවෙයි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,372
    113
    ඕක තමයි ගොබ්බ කම කියන්නේ. සිදුහත් කුමාරය සොබා දහමේ තියෙන එවා දැකල අභිනිෂ්ක්‍රමණය කලා. බුදුවුනේ නැහැ. උඹ කියන ගොන් කතාවට අනුව චන්න ඇමතියා බුදුවෙලා ඉඳලා සිදුහත් කුමරාට කලින්! සිදුහත් කුමරා ගිහිගෙය අත්හැර ගිහිල්ලා මහණ දම් පුරායි බුදු වුනේ!. හරියට බුද්ධ ඉතිහාසෙවත් දැනගනින්.

    බුදුවරයෙක් දේශනා කරන ධර්මය "පුබ්බේ අනනුත්තුසේසු ධම්මේසු" - පෙර නොඇසු විරූ ධර්මයක්. ඒක සොබා දහම දිහා බකන්නිලන් ඉඳලා අවබෝද කරගන්න පුලුවන් එකක් නෙවෙයි.

    lol enan ubath gihin අභිනිෂ්ක්‍රමණය karapan budu wei:lol:
     
    rrokc

    Active member
  • Jan 4, 2016
    398
    42
    28
    Eha gedara
    ඒ බණ නෙවෙයි බං... ඌ කියන්නේ නූතන ලංකාවේ සමාජය පිළිබද විවරණයක්.... ඌ ඒවා හිනා වෙවී විවේචනය කරනවා.... එච්චරයි.... කියන කතා ඇත්ත.... හැබැයි ඔය කතා සමාජ කතිකාවක් මිස බුද්ධාගමේ අග‍්‍රඵලය ලබන්න අවැසි කාරණා නෙවෙයි....

    බණක් නම් කියනව කියල හිතෙන්නේ නෑ.. මට නම් බන අහන්න ඔනෙත් නෑ... එත් videos ටිකක් බලුවම හිතෙන්ව ජීවිතේ සතුටින් ඉන්න,ජීවිතේ විදින්න, ප්‍රශ්න වලට මුන දෙන theory එකක් කියනව..
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    lol enan ubath gihin අභිනිෂ්ක්‍රමණය karapan budu wei:lol:
    මීට පස්සෙවත් දන්න මගුලක් කතාකරපං. අභිනිශ්ක්‍රමණයයි බුදුවීමයි අතර වෙනසවත් දන්නේ නැති ගොබ්බයෝ සභාවල් මැද්දේ කිච වෙන කොට හරි නැහැ නේද?
    :lol::lol: