මුන්ට කියන්නේ කැරි ගනයො කියලා.මුන් එනකම් මුලු අපායම බලාගෙන ඉන්නවා.මම කියන්නේ මුන්ට රැවටිලා සල්ලි දුන්න එවුන් අදර් සයිඩ් එකේ ඉන්නවා මූ එනකන්.මොකද උන් හෙවන් එකට යන්න බලාගෙන ආවහම මම හෙවන් එකට ඇරියේ නෑ.සල්ලි දීලා යන්න පුලුවන් හෙවන් එකක් නෑ. විශේෂයෙන්ම ගනයන්ට සල්ලි දීලා නෝ හෙවන්.යූ කන්ට්ස් කාන්ට් බයි හෙවන්.මනී ඊස් නතින්