සමන්තභද්‍ර හාමුදුරුවෝ

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මචං හාමුදුරුවන් ව ඔලුවෙ තියාගන්න එපා... ගන්න තියෙන හොඳ දේවල් ගමු, අනිත්ව වැඩක් නෑ.
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    අඩෝ පිස්සුද..මේ වීඩියෝ එක බලපුවහම රිපෝර්ට් කරන්න හිතෙනවද බන්..පට්ටම ආස හිතුනා මේ හාමුදුරුවොන්ට..තැන්ක්ස් මචන්.:)++

    මම නම් කැමති හාමුදුරුවන්ගේ තාර්කික හැකියාවට. ඒවගේම හරේන්ද්‍රයත් අහන්න තියෙන එක අහනවා.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,954
    113
    Mother Earth
    මචං හාමුදුරුවන් ව ඔලුවෙ තියාගන්න එපා... ගන්න තියෙන හොඳ දේවල් ගමු, අනිත්ව වැඩක් නෑ.

    avatar569500_2.gif

    මොනාද හොඳ දේවල් ? සිවුරද ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    රැවටීම කියන එක එක එක ලෙවල් වලින් කෙරෙන දෙයක්.

    කේන්දර මන්තර ගුරුකම් සතේකට ගනන් ගන්නෙ නැති දියුණුයි කියලා හිතන් ඉන්න අය ඊමේල් ස්කෑම් වලට අහුවෙලා පිටරටවල් වල උන්ට සල්ලි ඩිපොසිට් කරපු අය මම දැකලා තියෙනව.

    ඊමෙල් ස්කෑම් වලට අහුනොවෙන අය සාස්තර කාරයො පස්සෙ ගිහින් තමන්ගෙ වටිනා කාලයයි මුදලුයි නැති කරගන්නවා.

    මේ පිස්සාට අහුවෙලා ඉන්නෙත් කේන්දර වලට අහුනොවෙන, ස්කෑම් වලට අහුනොවෙන, පිරමිඩ් වලට අහුනොවෙන වගේ දේවල් වලට අහුනොවී කන්ෆිඩන්ස් එක උපරිමේ තියෙන පිරිසක්. තේරුම් ගන්නත් බෑ. කරලා දෙන්නත් බෑ ඉතින් සුපිරි මීටර් නිසා.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966

    okata ahu wechcha ayata terum karala denna kohen patan gannada kiyala hita gannath be. eka nisa kata piyan inanwa. :yes:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    avatar569500_2.gif

    මොනාද හොඳ දේවල් ? සිවුරද ?

    ප්‍රශ්න වලට කෙලින් මූන දෙනවා
    තමුන්ගෙ මතය වෙනුවෙන් පෙනී ඉන්නවා, ඒකට අවශ්‍ය දැනුම ලබාගෙන තියෙනවා
    දේශපාලනක් නෑ
    ඔය වීඩියො එකේ තියෙන වගා කරන ඒව කරනවා
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,954
    113
    Mother Earth
    රැවටීම කියන එක එක එක ලෙවල් වලින් කෙරෙන දෙයක්.

    කේන්දර මන්තර ගුරුකම් සතේකට ගනන් ගන්නෙ නැති දියුණුයි කියලා හිතන් ඉන්න අය ඊමේල් ස්කෑම් වලට අහුවෙලා පිටරටවල් වල උන්ට සල්ලි ඩිපොසිට් කරපු අය මම දැකලා තියෙනව.

    ඊමෙල් ස්කෑම් වලට අහුනොවෙන අය සාස්තර කාරයො පස්සෙ ගිහින් තමන්ගෙ වටිනා කාලයයි මුදලුයි නැති කරගන්නවා.

    මේ පිස්සාට අහුවෙලා ඉන්නෙත් කේන්දර වලට අහුනොවෙන, ස්කෑම් වලට අහුනොවෙන, පිරමිඩ් වලට අහුනොවෙන වගේ දේවල් වලට අහුනොවී කන්ෆිඩන්ස් එක උපරිමේ තියෙන පිරිසක්. තේරුම් ගන්නත් බෑ. කරලා දෙන්නත් බෑ ඉතින් සුපිරි මීටර් නිසා.

    අනේ නිකන් පලයන් අඩෝ යන්න. මේ හාමුදුරුවො තරම් පින් පාට හාමුදුරු නමක් කොහෙවත් නෑ. බලපන් හරිම පින් පාටයි.:love:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    අනේ නිකන් පලයන් අඩෝ යන්න. මේ හාමුදුරුවො තරම් පින් පාට හාමුදුරු නමක් කොහෙවත් නෑ. බලපන් හරිම පින් පාටයි.:love:
    :eek::eek:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මූ සෙල්ෆ් මාර්කටින් පාරක් කරන්නේ මොකක්හරි මිනිස්සු ඇවිස්සෙන කතාවක් කියල..

    මේ මාර්කටින් මෙතඩ් එකත් එක විදියකට වැඩ කරනව.
    ඔය ජෝතිෂ්‍ය කාරයෝ කරන්නෙම ඕක තමයි.
    උන් කරන්නෙත් මොකක්හරි මැටි කතාවක් කියනව.
    කතාව මැටි උනාට අවුලක් නැ. එකේ weight එකක් තියෙන්න ඕන මිනිස්සුන්ගේ සහ මාධ්‍ය වල අවධානය ගන්න.
    ඊටපස්සේ උන් පස්සෙන් සෙට් එකක් යනව.
    හැම එකාම මෙහෙම එවුන් පස්සෙන් යන්නේ නැහැ. එත් අනිවා යන සෙට් එකක් ඉන්නව.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    රැවටීම කියන එක එක එක ලෙවල් වලින් කෙරෙන දෙයක්.

    කේන්දර මන්තර ගුරුකම් සතේකට ගනන් ගන්නෙ නැති දියුණුයි කියලා හිතන් ඉන්න අය ඊමේල් ස්කෑම් වලට අහුවෙලා පිටරටවල් වල උන්ට සල්ලි ඩිපොසිට් කරපු අය මම දැකලා තියෙනව.

    ඊමෙල් ස්කෑම් වලට අහුනොවෙන අය සාස්තර කාරයො පස්සෙ ගිහින් තමන්ගෙ වටිනා කාලයයි මුදලුයි නැති කරගන්නවා.

    මේ පිස්සාට අහුවෙලා ඉන්නෙත් කේන්දර වලට අහුනොවෙන, ස්කෑම් වලට අහුනොවෙන, පිරමිඩ් වලට අහුනොවෙන වගේ දේවල් වලට අහුනොවී කන්ෆිඩන්ස් එක උපරිමේ තියෙන පිරිසක්. තේරුම් ගන්නත් බෑ. කරලා දෙන්නත් බෑ ඉතින් සුපිරි මීටර් නිසා.
    :yes::yes::yes:
    මූට තියෙන්නෙ අධිමානය කියන ලෙඩේ:yes:
    මං තමා පොර,, අනික් උන් ගොන්නු..:lol::lol::lol:

    සෙය්‍යෝහමස්මීති මානෝ යනු මම ජාතියෙන් හෝ කුලයෙන් හෝ ගෝත්‍රයෙන් හෝ රූපසම්පත්තියෙන් හෝ තනතුරෙන් හෝ උගත්කමින් හෝ නුවණින් හෝ යම්කිසි ශිල්පයකින් හෝ ශාස්ත්‍ර‍යකින් හෝ වෙනත් කරුණකින් හෝ අන්‍යයන්ට වඩා උසස්ය කියා ඇති වන හැඟීම ය. ආත්මය කොඩියක් මෙන් කොතක් මෙන් උස් කොට සලකන්නා වූ ස්වභාවය ය.

    Untitled.png

    15123326_1167986593288030_2801677525771739018_o.jpg

    :lol::lol::lol::lol:
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    පෝරිසාදයා;25330218 said:

    ඔව් බන්.
    මොකෙක්වත් කියපු පලියට දෙයක් මෙහෙම බුද්ද සත්‍ය වගේ අරන් ගිලගෙන ගිලගෙන යන ජාතියක් දැක්කමයි.
    මම නම් පුද්ගලිකව කැමති නැහැ කිසිම ආගමක් මුල් කරගෙන නමුත් තමන්ගෙම versions release කරන එවුන්ට.
    ගොඩක් වෙලාවට සුපිරි හොරු කරන්නේ ඕක තමයි ඕනම ආගමක.
    ආගම් කියන ඒවා කාලෙන් කාලෙට patch කර කර දුවන්න ඕන නම් ඒ ආගම් වලින් කොහොමත් වැඩක් නැහැ.
     
    අනිවා දැන් වෙන්නෙ රහත් බව මාකට් කරන එක... මොකක් හරි රැඩිකල් ටෝකක් දීලා මමයි මේක හොයාගත්තෙ කියල කිව්ව ගමන් සිංහලු පෝලිමේ එන්නෙ..

    මේ සිරිධම්මයා කාලයක් කිව්ව බුදු උනා කියලත්..හැබැයි ගාල්ලෙදි ගුටි කන්න ගිහින් පස්සෙ බොඩි ගාඩ්ලත් එක්ක වඩින්නෙ,,මැරෙනවට බයේ..:lol::lol::lol:

    ඔයා දැන් සෝවාන් කියල සහතික කරපු මෝඩ ගෑනු තියාගෙන ඉන්නෙ මුගේ ඕනෙ එපාකම් වලට:yes::yes:
    මු වගේම තමා මීවනපලානේ කට්ටඩියත්, වලස්මුල්ලේ ක්‍රිස්තියානි නිකායෙ අබ්යත්..
    සිංහලු මුලා කරල තුට්ටු දෙක කඩාගන්නව.
    :growl::growl:
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    පෝරිසාදයා;25330218 said:
    :yes::yes::yes:
    මූට තියෙන්නෙ අධිමානය කියන ලෙඩේ:yes:
    මං තමා පොර,, අනික් උන් ගොන්නු..:lol::lol::lol:

    සෙය්‍යෝහමස්මීති මානෝ යනු මම ජාතියෙන් හෝ කුලයෙන් හෝ ගෝත්‍රයෙන් හෝ රූපසම්පත්තියෙන් හෝ තනතුරෙන් හෝ උගත්කමින් හෝ නුවණින් හෝ යම්කිසි ශිල්පයකින් හෝ ශාස්ත්‍ර‍යකින් හෝ වෙනත් කරුණකින් හෝ අන්‍යයන්ට වඩා උසස්ය කියා ඇති වන හැඟීම ය. ආත්මය කොඩියක් මෙන් කොතක් මෙන් උස් කොට සලකන්නා වූ ස්වභාවය ය.

    Untitled.png

    15123326_1167986593288030_2801677525771739018_o.jpg

    :lol::lol::lol::lol:

    😂😂😂

    නිකමට හිතපන් මූ ගැන නොදන්න එකෙක් මුගේ පන්සලට දන්නේ නැතුව ගියානම් ෆුල් කොයිල් වෙනව මේ පිළිම දැක්කම.
    "බුදු පිළිමයක් වගේ... එත් පොඩ්ඩක් වෙනසුත් වාගේ.. දැකල පුරුදු ගතියකුත් තියෙනව.." කියල කල්පනා කරන්න ගන්නව.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,954
    113
    Mother Earth
    😂😂😂

    නිකමට හිතපන් මූ ගැන නොදන්න එකෙක් මුගේ පන්සලට දන්නේ නැතුව ගියානම් ෆුල් කොයිල් වෙනව මේ පිළිම දැක්කම.
    "බුදු පිළිමයක් වගේ... එත් පොඩ්ඩක් වෙනසුත් වාගේ.. දැකල පුරුදු ගතියකුත් තියෙනව.." කියල කල්පනා කරන්න ගන්නව.

    ඉතින් උබට පුකද ?නිකමට හිතපන් ඔය ඉන්නෙ උබේ තාත්තා නම් උබ ඌ මූ කියල කතා කරනවද ?:D
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ඉතින් උබට පුකද ?නිකමට හිතපන් ඔය ඉන්නෙ උබේ තාත්තා නම් උබ ඌ මූ කියල කතා කරනවද ?:D

    😂😂😂

    Ube thaththada yako mu?

    Balala mallen panna neda? 😂😂

    Amma dane aran giya welawe wechcha scene ekakda?