පෝරිසාදයා;20920704 said:
පව්. තමන්ම පව් පුරෝගන්නව.
එයාල ඉන්නේ අටපිරිකර භාර ගන්න විතරයි
මම හිතන්නේ දෙවේලට වැළඳුව උනත් ඉවර කරන්න බැරි තරම් අටපිරිකර භාර ගන්න එක තමයි උන්නාන්සේලාගේ රාජකාරිය
හා නැත්ද ?
මුණු දෙක වෙනස් නෙ. අනික හමේ පාටත් වෙනස්





කවුරුහරි පින්වතෙක් කියලා දෙන්නකො මේ හාමුදුරුවෝ ශාශනේට කෙලවෙන්න කරන දේවල් මොනවද කියලා.. සහ බුදු බනින් පිට මොනවහරි කරනවද?