සමන්තභද්‍ර

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    ප්‍රාඩෝ එකී වඩින සමන්තබඩ්ඩ

    1+%25283%2529.gif
     

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    මේකා වගේ පිස්සු කෙලින කාලකන්නි වලත්තයෙක් ගාවට තාමත් වැඳගෙන යන ගොන් හරක් ඉන්නවනේ ඒකයි දුක,,,ඒ ගොන් බූරුවො හින්දා මේ වල් පෙරේතය තව තවත් පිස්සු කෙල කෙල උඩ පනිනවා,,,බුද්ධ චීවරෙත් දරාගෙන මූ මිනිසුන්ව නොමඟ යවන යැවිල්ලට මූට කල්ප ගාණකට ගොඩ ඒමක් නම් නැහැ,,,
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,319
    2,387
    113
    a hamuduruwo kiyana ewaa ahala nathuwaa godak aya buranne, budda darmaya saha baudda sanskruthiya kiyanne 2kak,

    Me hamuduruwo karana samahara dewalin sanskruthiyata pahara wadinawa, habai budda darmayata anukulai, okata thama godak aya kaagahanne.

    man dakka siriddma hamuduro kiyanawa mas kawata paw naa kyilaa, katta uda panagena kaagahanwa ekata,
    okama wena hamduruwo kenk kiyanawa, ekata sadu saaduu kiyanwa. anee mandaa lankawane
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,170
    31,914
    113
    සමන්තභද්‍රගෙ ගෝලයෙක්ට රිදිලා :P බොරුවට scurvy ගෙ නම දාන්නෙ නැතුව තොගෙ නම දාල කැපුවොත් නරකද? :rofl:

    Capture.png
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මාර්ග පලයක් ලැබූ කිසිවෙක් ඒ බව නොපවසයි.
    මෙහෙම හිතන්න.අපේ බුදු හමුදුරුවෝ හා කාශ්‍යප මහරහතන් වහන්සේ එක හා සමානයි
    වැරදිලා දායකයෝ බුදු හාමුදුරුවෝ කියල කාශ්‍යප හමුදුරුවොන්ට දානේ බෙදුව.'
    ඉතිං බුදු හාමුදුරුවන්ගේ රැස් වළල්ල පේනවනම් වෙනස අදුරගන්න තිබ්බනේ.
    ඒ තරම් සරලයි
    ගුණයෙන් අසමසමයි .

    සමන්ත මොකෙක්ද ?
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එයාල ඉන්නේ අටපිරිකර භාර ගන්න විතරයි
    මම හිතන්නේ දෙවේලට වැළඳුව උනත් ඉවර කරන්න බැරි තරම් අටපිරිකර භාර ගන්න එක තමයි උන්නාන්සේලාගේ රාජකාරිය
    හා නැත්ද ?

    එකට තමා බිස්නස් කියන්නේ... පොඩ්ඩක් හිතල බැලුවම.
    මොලේ අඩු කට්ටියක් රවට්ටගෙන බිස්නස් එකක් කරනවා.

    එක නිකන් සන් ක්‍රැකර් වගේ. ක්‍රීම් ක්‍රකර්ම රවුම් කරලා මොලේ අඩු උන්ට විකිණීම
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මුණු දෙක වෙනස් නෙ. අනික හමේ පාටත් වෙනස් :oo:

    :yes::yes::yes::yes:


    ඕවට මොනවත් කියල පවට කරගහන්න ඕන නෑ බන්
    බුදුන් කලෙත් පළමු ධර්ම සංගායනාවට කලින් ඔහොම තමයි :yes:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    15094407_1167986576621365_3301258866702504380_n.jpg


    :lol:

    me pilimeta meya ude hawasa mal thiyala wadinawada danne :lol: e wage amuthu weda karanne eya :lol:
     
    Last edited:

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    කවුරුහරි පින්වතෙක් කියලා දෙන්නකො මේ හාමුදුරුවෝ ශාශනේට කෙලවෙන්න කරන දේවල් මොනවද කියලා.. සහ බුදු බනින් පිට මොනවහරි කරනවද?
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කවුරුහරි පින්වතෙක් කියලා දෙන්නකො මේ හාමුදුරුවෝ ශාශනේට කෙලවෙන්න කරන දේවල් මොනවද කියලා.. සහ බුදු බනින් පිට මොනවහරි කරනවද?

    තේරෙන්නැති එකෙක්ට අය කියල දෙන්න දෙයක් මෙතන නෑ
    තේරෙන නැති එකට කියල දුන්නත් තේරෙන්නේ නෑ
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මේක දැක්කහම මොනවා කියන්නද කියලා හිතා ගන්න බහ.

    නමුත් සුදුසුම දේ ගැටෙන්න යන එකෙන් වැළකිලා ඉන්න එක.
    මොකද ගැටෙන්නේ භික්ෂුවකගේ චරිතය ගැන.
    තමන් ඉන්නවා සමාජ පසුබිම එක්ක එක එක මත වලට බැහැ ගන්න පුළුවන්. ඒත් කව්ද දන්නේ ඒවා හරිද වැරදිද කියලා? කොඉ තරම් කර්ම රස්වෙනවද කියලා?