ඇගේ රස්නේ යන්නහ් කලින්ම වැඩේ ඉවර කරලා වගේ පෙන්නෙහ් සමහර විට අවසන් කැමැත්තේ තියෙන්නහ් ඇති එම්බාම් වත් නොකර ඉක්මනටම ඉවර කරන්නහ් කියලාපැය 24 ක් ඇතුලේ කලා නේද බං පුදුමයි.
ඇගේ රස්නේ යන්නහ් කලින්ම වැඩේ ඉවර කරලා වගේ පෙන්නෙහ් සමහර විට අවසන් කැමැත්තේ තියෙන්නහ් ඇති එම්බාම් වත් නොකර ඉක්මනටම ඉවර කරන්නහ් කියලාපැය 24 ක් ඇතුලේ කලා නේද බං පුදුමයි.
ඔව් ඒක දන්නවා ..
එත් මං කිව්වේ පිටිදුවේ සිරිධම්ම හාමුදුරුවන් එහෙම එක පාරින් වෙනස් වෙන්න හේතුව මොකක්ද කියල දන්නේ නැති නිසාත් සමන්තබද්‍ර නමින් දේශනා කරපු බණ මං වැඩිය අහල නැති නිසාත් තමයි මං එහෙම කිව්වේ .![]()
ලොල් ම සීන් එක..
වෙජිටේරියන් එකෙක් ට නම් කතා කරන්න අයිතියක් තියනව කියමු කො..
මේ උදේ දවල් මස් අබර අබර ඉන්න උත්තලා දුවගෙන ඇවිත්.. පව් සිද්ද වෙන්න යන හැටි කියන්න යන එකනෙ බං ලොකුම විහිලුව..
ඇහුවොත් උබල වෙජිටේරියන් ද ? නෑ.. එත් මස් කන එක පව්..
ඇයි පව් ? පව් නම් ඇයි කන්නෙ ? නැත්තම් කැවෙන්නෙ නෑ වගේ ඒකයි කන්නෙ.. කියල වැඩක් නෑ ඉතින්..



පල පලහ් ...
වෙජිටෙරියන් වෙනවා කියන්නෙහ් තමන්ගේ ආසවක් / කැමැත්තක් නැතුව පව් නිසා කන්නෙහ් නැහ් කියන එකනම් වැරදි මතයක් තමන් මරාගෙන කනවා / අනුබල දිමක් ඇරෙන්නහ් ... අපිත් ගෙන්නෙහ් සුපර් මාර්කට් එකෙන් නෙහ්
kakuluwo thread eka neda
ridilage weradi oya okkoma
![]()



එතනින් තමා පලවෙනි සිධ්ධාන්තයටහ් ඇවිල්ලා තියෙන්නෙහ් "බෞද්ධ පරිසරය , සංස්කෘතිය එක්ක අපේ හිත්වලට ඇතුලත් කරලා තියෙනවා" කියන දේ ත්‍රිඩ් කේ මුලත් ඔක රිදිලා / සචිත් කියලා තිබ්බා
ධර්මයෙහි සදහන් වෙන දෙයට අමතරව අපේ හිත්වලට ඇතුලත් කරලා තියෙනවා යම් යම් ආකල්ප එක හරි වැරදි කියන්නෙහ් නැහ් එත් කොහෙවත් නැති ම්සක් ගෙනල්ලා කනවා කියනහ් එක පවක් කියලා කාටවත් කියන්නෙහ් බැහ් නෙහ් ?


එතනින් තමා පලවෙනි සිධ්ධාන්තයටහ් ඇවිල්ලා තියෙන්නෙහ් "බෞද්ධ පරිසරය , සංස්කෘතිය එක්ක අපේ හිත්වලට ඇතුලත් කරලා තියෙනවා" කියන දේ ත්‍රිඩ් කේ මුලත් ඔක රිදිලා / සචිත් කියලා තිබ්බා
ධර්මයෙහි සදහන් වෙන දෙයට අමතරව අපේ හිත්වලට ඇතුලත් කරලා තියෙනවා යම් යම් ආකල්ප එක හරි වැරදි කියන්නෙහ් නැහ් එත් කොහෙවත් නැති ම්සක් ගෙනල්ලා කනවා කියනහ් එක පවක් කියලා කාටවත් කියන්නෙහ් බැහ් නෙහ් ?
රොබින්හුඩ් කියලා තියෙන්නෙහ් නම් උබ කියන දෙටම පරස්පර විරොදි දෙයක් නෙහ් බ0 ?
මෙතන පව් පිං ගැන කතා වෙන හින්ද මං මේ නිකං කියන්නේ
ඔය පව් පිං සේරම තියෙන්නේ අපේ හිතේ ..
බුදු හාමුදුරුවෝ දේශනා කරේ චේතනාව තමයි කර්මය කියල ..
ඒ කිව්වේ හොඳ දේවල් හිතුවොත් හොඳක් ම වෙයි ..
වැරදි දේවල් හිතුවොත් අවැඩක්ම වෙයි ..
එතකොට අපේ චේතනාව නිසා ඇතිවන මානසික ශක්තියට තමයි කර්මය කියල කියන්නේ ..
(මගේ අදහස හොඳේ)
ඉතින් එතකොට අපි මස් කද්දී , සුළු වශයෙන් හරි අපිට මතක් වෙනවා අපි මේ කන්නේ සතෙක් , මේ සතා අපේ ආහාරය වෙනුවෙන් මැරුනේ කියල . එතකොට ඒක රිණ සිතුවිල්ලක් . එහෙමත් නැත්තන් නරක චේතනාවක් ,,
අන්න ඒ හේතුවෙන් අපේ මනසේ සුළු වශයෙන් හරි රිණ සිතුවිලි තැන්පත් වෙනවා ... මොකද අපි කරන්නේ වරදක් බව දන්නා නිසා ...
චෙතනාව කියන්නේ එක නෙමේ නෙද බ0 පොඩ්ඩක් හිතපන් උබ සතෙක් දකිනවා උබට උව මරාගෙන කන්න ආසාව හිතෙනවා එහෙමත් නැත්තම් උබ කුකුල්ලො මරන තැනකටහ් ගිහිල්ලා අර කුකුලා දෙන්නහ් එහෙම නැත්තම් කුකුලෙක් මරලා දෙන්නහ් කියලා ඉල්ලනවා එතකොට තමා චෙතනාව මුලික කරගෙන පව ඇතිවෙන්නෙහ්
සිතුවිලි වලින් අපි දුක්වුනා කියලා එක පාපයක් වෙන්නහ් විදිහක් නැහ් ... මම වැරදි ඇති සමහර විට
මොකද අපේ අතින් සිදුනොවන / අනුබල නොදිමක් වෙන්නෙහ් නැති ක්‍රියාවක් නිසා හරියට මදුරුවෙක් විද්දම අපි හිතන්නෙත් කලින් අපේ අත එතනට යනවා වගේ ...
අද උබ නොකා හිටියට මච0 මිට් ප්‍රඩියුස් කරන කම්පැනිය එක සතෙක්ව අඩුවෙන් ප්‍රඩියුස් කරන්නෙහ් නැහ් ..



e thread eke nahayen anduwa Ashmi thread ekak dammoth hit wenawa Api dammoth welenawa kiyala..ara ahinsaka Kumarata ganak dila mama meka hit karawanna haduwama ekatath nahayen andanawa..
![]()




kiribathgoda nikaye gihi banak yanawa wage bump![]()
අපි අහලත් නෑ බං ඒ උනාට එයා එයාට අමා මෑණි භාග්‍යවත් කියා ගත්තා. කේක් හදලා ලොකුවට කපලා හාමුදුරුවරුන්ට බුෆේ එකකින් කෑම බෙදලා හෝටලේ ගිහින් වගේ උස ආසනේ ඉඳලා කන්න පාටි දැම්මා. මේ භද්‍ර කල්පේ පහල වෙන්නේ බුදුවරු පස් නමයි. කකුසඳ, කෝණාගම, කාශ්යභ, ගෞතම, මෛත්‍රී. ඒකෙන් පහල වෙන්න තියෙන්නේ මෛත්‍රී බුදු හාමුදුරුවන් විතරයි. එතුමත් දැන් තුසිත දිවයයලෝකයේ පස්මහ බැලුම් බලමින් ඉන්නේ සුදුසු කාලයේදි පහල වෙන්න බලාගෙන. එහෙම තියෙද්දිත් මෙයා කලේ මිත්‍යයා දුෂ්ටය වපුරවපු එක මල්ලි මෙයා බුදු කෙනෙක් කියලා.

පර පන නැසීමේ ප්‍රයෝග තියනව..

අනිවාර්යෙන්ම..!
පසුතැවිම කියන්නේ එක්කෝ ඇලීම එක්කෝ ගැටීම ..උබ කලින් කිව්ව් දේ තියෙන්නේ ගැටීම(පටිඝය)
පටිඝය යනු, අරමුණෙහි විරුද්ධව හැපෙන ස්වභාව ය යි.
ඉතින් පටිඝය කියන්නේ අභිධර්ම දේශනාවට අනුව ද්වේශ මූලිකයි![]()
මම ඔය ගැන ලිපියක් දෙන්නම් හොයල![]()
ආයෙ අහනව..
උබ කඩේට ගිහින් ගන්නෙ..
මුදලාලි අර අරූව මරල ගන්න මට කන්න කියලද..
සේරම දේවල් වලට කර්ම රැස් වෙනව.. කෙල්ලෙක් ගැන රාග හිතක් කියන්නෙත් කර්මයක් තමයි... එත් ඒව අකුසල කර්ම නෙවේ.. නිවනට යනව කියන්නෙ ඔය සේරම ආසාවල් ඇත හරිනව කියන එක..
බැක් ටු ද ටොපික්.. ප්‍රාණඝාත අකුසලයක් ඇති වෙන්නෙ නැහැ..
ඔතන ප්‍රයෝග වලින් කියන්නෙ ප්‍රාණඝාත අකුසල කර්මයට හවුල් වෙන හැටි..


බොඩිය ගෙදරට ගෙනාවෙත් අද දවල් 12න් පස්සෙලු..
ඇගේ රස්නේ යන්නහ් කලින්ම වැඩේ ඉවර කරලා වගේ පෙන්නෙහ් සමහර විට අවසන් කැමැත්තේ තියෙන්නහ් ඇති එම්බාම් වත් නොකර ඉක්මනටම ඉවර කරන්නහ් කියලා
මටත් ඕනේ මටත් PM එකක් දාපන් මමත් ඔහොම දෙයක් දන්නේ නෑ මචෝ. කියවා දැනගන්න කැමතියි එහෙම දෙයක් තියෙනම්.
සත්තු මරන එක කෙලින්ම්ම පවක් කියලා තියෙනවනෙහ් බ0 එක නෙමෙහ් කිව්වේ අපේ චෙතනාවෙන් අනුබල දිමෙන් සිද්ධ උනහ් නැති දෙයකින් ප්‍රානයක් නැති උනොත් එකට පසුතැවිමෙන් ඇති වෙන කර්මය ගැනහ්මම ඒ කතාවට එකග නෑ මචන් ..! එහෙම උනොත් සත්තු මරණ එක පිනක් කියල කෙනෙක් හිතුවොත් එයාට පින් සිද්ද වෙන්න ඕනේ නේ
