සමන්ත්‍රභද්දගේ අගමෙහෙසිය අවසන් ගමන් යයි

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    පැය 24 ක් ඇතුලේ කලා නේද බං පුදුමයි.
    ඇගේ රස්නේ යන්නහ් කලින්ම වැඩේ ඉවර කරලා වගේ පෙන්නෙහ් සමහර විට අවසන් කැමැත්තේ තියෙන්නහ් ඇති එම්බාම් වත් නොකර ඉක්මනටම ඉවර කරන්නහ් කියලා
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඔව් ඒක දන්නවා ..

    එත් මං කිව්වේ පිටිදුවේ සිරිධම්ම හාමුදුරුවන් එහෙම එක පාරින් වෙනස් වෙන්න හේතුව මොකක්ද කියල දන්නේ නැති නිසාත් සමන්තබද්‍ර නමින් දේශනා කරපු බණ මං වැඩිය අහල නැති නිසාත් තමයි මං එහෙම කිව්වේ . :)

    අපි අහලත් නෑ බං ඒ උනාට එයා එයාට අමා මෑණි භාග්‍යවත් කියා ගත්තා. කේක් හදලා ලොකුවට කපලා හාමුදුරුවරුන්ට බුෆේ එකකින් කෑම බෙදලා හෝටලේ ගිහින් වගේ උස ආසනේ ඉඳලා කන්න පාටි දැම්මා. මේ භද්‍ර කල්පේ පහල වෙන්නේ බුදුවරු පස් නමයි. කකුසඳ, කෝණාගම, කාශ්‍යභ, ගෞතම, මෛත්‍රී. ඒකෙන් පහල වෙන්න තියෙන්නේ මෛත්‍රී බුදු හාමුදුරුවන් විතරයි. එතුමත් දැන් තුසිත දිවයයලෝකයේ පස්මහ බැලුම් බලමින් ඉන්නේ සුදුසු කාලයේදි පහල වෙන්න බලාගෙන. එහෙම තියෙද්දිත් මෙයා කලේ මිත්‍යයා දුෂ්ටය වපුරවපු එක මල්ලි මෙයා බුදු කෙනෙක් කියලා.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    ලොල් ම සීන් එක..
    වෙජිටේරියන් එකෙක් ට නම් කතා කරන්න අයිතියක් තියනව කියමු කො..
    මේ උදේ දවල් මස් අබර අබර ඉන්න උත්තලා දුවගෙන ඇවිත්.. පව් සිද්ද වෙන්න යන හැටි කියන්න යන එකනෙ බං ලොකුම විහිලුව..

    ඇහුවොත් උබල වෙජිටේරියන් ද ? නෑ.. එත් මස් කන එක පව්..
    ඇයි පව් ? පව් නම් ඇයි කන්නෙ ? නැත්තම් කැවෙන්නෙ නෑ වගේ ඒකයි කන්නෙ.. කියල වැඩක් නෑ ඉතින්..

    :lol::lol::lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    :rofl::rofl: පල පලහ් ...
    වෙජිටෙරියන් වෙනවා කියන්නෙහ් තමන්ගේ ආසවක් / කැමැත්තක් නැතුව පව් නිසා කන්නෙහ් නැහ් කියන එකනම් වැරදි මතයක් තමන් මරාගෙන කනවා / අනුබල දිමක් ඇරෙන්නහ් ... අපිත් ගෙන්නෙහ් සුපර් මාර්කට් එකෙන් නෙහ්

    මෙහෙමයි බං පිලිකුල නිසා අප්පිරියාව නිසා වෙජිටේරියන් වෙන එක වෙනයි. පවක් සිද්ද වෙනවා කියලා වෙජිටේරියන් වෙන එකනම් තනිකර පොයියක්. මුලාවක් කරන්නේ.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    එතනින් තමා පලවෙනි සිධ්ධාන්තයටහ් ඇවිල්ලා තියෙන්නෙහ් "බෞද්ධ පරිසරය , සංස්කෘතිය එක්ක අපේ හිත්වලට ඇතුලත් කරලා තියෙනවා" කියන දේ ත්‍රිඩ් කේ මුලත් ඔක රිදිලා / සචිත් කියලා තිබ්බා
    ධර්මයෙහි සදහන් වෙන දෙයට අමතරව අපේ හිත්වලට ඇතුලත් කරලා තියෙනවා යම් යම් ආකල්ප එක හරි වැරදි කියන්නෙහ් නැහ් එත් කොහෙවත් නැති ම්සක් ගෙනල්ලා කනවා කියනහ් එක පවක් කියලා කාටවත් කියන්නෙහ් බැහ් නෙහ් ?

    ඔව් , එත් මං පව් පිං කියන වචනේ නෙවෙයි භාවිතා කරලා තියෙන්නේ රිණ මානසික ශක්තියක් කියන එක ;)

    එතකොට ඇත්තටම අපි මේ වාද කරන්නේ පවේ සහ පිනේ පවර් එක පිළිබඳවයි කියල තමයි මට නං තේරෙන්නේ ..
    ඒ කිව්වේ මස් මරණ මිනිහට පව්(රිණ සිතුවිලි) වැඩි ඒක කන මිනිහට අඩුයි . :oo:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    එතනින් තමා පලවෙනි සිධ්ධාන්තයටහ් ඇවිල්ලා තියෙන්නෙහ් "බෞද්ධ පරිසරය , සංස්කෘතිය එක්ක අපේ හිත්වලට ඇතුලත් කරලා තියෙනවා" කියන දේ ත්‍රිඩ් කේ මුලත් ඔක රිදිලා / සචිත් කියලා තිබ්බා
    ධර්මයෙහි සදහන් වෙන දෙයට අමතරව අපේ හිත්වලට ඇතුලත් කරලා තියෙනවා යම් යම් ආකල්ප එක හරි වැරදි කියන්නෙහ් නැහ් එත් කොහෙවත් නැති ම්සක් ගෙනල්ලා කනවා කියනහ් එක පවක් කියලා කාටවත් කියන්නෙහ් බැහ් නෙහ් ?


    රොබින්හුඩ් කියලා තියෙන්නෙහ් නම් උබ කියන දෙටම පරස්පර විරොදි දෙයක් නෙහ් බ0 ?

    මම ඒ කතාවට එකග නෑ මචන් ..! එහෙම උනොත් සත්තු මරණ එක පිනක් කියල කෙනෙක් හිතුවොත් එයාට පින් සිද්ද වෙන්න ඕනේ නේ
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මෙතන පව් පිං ගැන කතා වෙන හින්ද මං මේ නිකං කියන්නේ :D

    ඔය පව් පිං සේරම තියෙන්නේ අපේ හිතේ ..
    බුදු හාමුදුරුවෝ දේශනා කරේ චේතනාව තමයි කර්මය කියල ..
    ඒ කිව්වේ හොඳ දේවල් හිතුවොත් හොඳක් ම වෙයි ..
    වැරදි දේවල් හිතුවොත් අවැඩක්ම වෙයි ..

    එතකොට අපේ චේතනාව නිසා ඇතිවන මානසික ශක්තියට තමයි කර්මය කියල කියන්නේ ..

    (මගේ අදහස හොඳේ)

    ඉතින් එතකොට අපි මස් කද්දී , සුළු වශයෙන් හරි අපිට මතක් වෙනවා අපි මේ කන්නේ සතෙක් , මේ සතා අපේ ආහාරය වෙනුවෙන් මැරුනේ කියල . එතකොට ඒක රිණ සිතුවිල්ලක් . එහෙමත් නැත්තන් නරක චේතනාවක් ,,
    අන්න ඒ හේතුවෙන් අපේ මනසේ සුළු වශයෙන් හරි රිණ සිතුවිලි තැන්පත් වෙනවා ... මොකද අපි කරන්නේ වරදක් බව දන්නා නිසා ...

    මෙන්න මේ කොටසට එකඟ නොවේ. ත්‍රිකෝටි පාරිශුද්දා මාංශය කියලා එකක් තියෙන්නේ අන්න ඒ නිසයි මල්ලි. මම මස් කඩේට ගිහින් මර කුකුලෙක් ඕනේ කියලා ඒ වෙලේ මරලා දුන්නොත් මම ඒක දැක්කොත්, මං වෙනුවෙන්ම ඒ වෙලේ කූඩුව ඇරලා කුකුලෙක් ගෙනිච්චොත්, මට කුකුලා විලාප දෙනවා ඇහුනොත් පවක් වෙනවා.

    චේතනාහං හික්කවේ කම්මං වදාමි. චේතනාව හා ක්‍රියාව කර්මයට මුලයි. පව් පින් අපේ හිතේ තියෙනවනම් බං අච්චර පින් දහම් කලපු බන්දුල මල්ලිකාව පෙරේතයෙක්ද කොහෙද වෙලා නේද ඉපදෙන්නේ? එතකොට ධර්මාශෝක රජ්ජුරුවෝ පිඹුරෙක් වෙලා උපදින්නේ නෑනේ බං.

    පව් පින් ‍රැස්වීම හරියට නිවන් දැක්කම අපගේ මනෝකායට මොකක් වෙනවද කියලා අපිට පැහැදිලි කරන්න බෑ වගේ තමයි නමුත් කරපු පින් සහ පව් එකතු වෙනවා. ඒක හිතේ එකතු වෙනවා කියලා කියන්න නම් දන්නේ නෑ.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    චෙතනාව කියන්නේ එක නෙමේ නෙද බ0 පොඩ්ඩක් හිතපන් උබ සතෙක් දකිනවා උබට උව මරාගෙන කන්න ආසාව හිතෙනවා එහෙමත් නැත්තම් උබ කුකුල්ලො මරන තැනකටහ් ගිහිල්ලා අර කුකුලා දෙන්නහ් එහෙම නැත්තම් කුකුලෙක් මරලා දෙන්නහ් කියලා ඉල්ලනවා එතකොට තමා චෙතනාව මුලික කරගෙන පව ඇතිවෙන්නෙහ්
    සිතුවිලි වලින් අපි දුක්වුනා කියලා එක පාපයක් වෙන්නහ් විදිහක් නැහ් ... මම වැරදි ඇති සමහර විට
    මොකද අපේ අතින් සිදුනොවන / අනුබල නොදිමක් වෙන්නෙහ් නැති ක්‍රියාවක් නිසා හරියට මදුරුවෙක් විද්දම අපි හිතන්නෙත් කලින් අපේ අත එතනට යනවා වගේ ...
    අද උබ නොකා හිටියට මච0 මිට් ප්‍රඩියුස් කරන කම්පැනිය එක සතෙක්ව අඩුවෙන් ප්‍රඩියුස් කරන්නෙහ් නැහ් ..

    ඔන්න ඕක ගොඩක් උන්ට තේරෙන්නේ නෑ බං. :lol::lol::lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    kiribathgoda nikaye gihi banak yanawa wage bump :eek:

    නෑ මචං ත්‍රිපිටකයෙන් යන්නේ. සූත්‍ර පිටකය සහ විනය පිටකයෙන්. බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ පරිවර්තනය කරලා සම්පාදනය කරපු ත්‍රිපිටකයෙන් යන්නේ. මේකේ උන් එච්චර කියවන්නවත් කම්මැලි නිසයි කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ පොතක් අප් කරලා දුන්නේ ඒකවත් කියවපන් කියලා.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    අපි අහලත් නෑ බං ඒ උනාට එයා එයාට අමා මෑණි භාග්‍යවත් කියා ගත්තා. කේක් හදලා ලොකුවට කපලා හාමුදුරුවරුන්ට බුෆේ එකකින් කෑම බෙදලා හෝටලේ ගිහින් වගේ උස ආසනේ ඉඳලා කන්න පාටි දැම්මා. මේ භද්‍ර කල්පේ පහල වෙන්නේ බුදුවරු පස් නමයි. කකුසඳ, කෝණාගම, කාශ්‍යභ, ගෞතම, මෛත්‍රී. ඒකෙන් පහල වෙන්න තියෙන්නේ මෛත්‍රී බුදු හාමුදුරුවන් විතරයි. තුමත් දැන් තුසිත දිවයයලෝකයේ පස්මහ බැලුම් බලමින් ඉන්නේ සුදුසු කාලයේදි පහල වෙන්න බලාගෙන. එහෙම තියෙද්දිත් මෙයා කලේ මිත්‍යයා දුෂ්ටය වපුරවපු එක මල්ලි මෙයා බුදු කෙනෙක් කියලා.

    අන්න ඒක නිසා තමයි අයියේ මං කිව්වේ ,
    අපි ඔහොම හිතුවට ඒක, ඒක පාර්ශවිකයි , ඔය හැමදේම හිතන්නේ අපේ හිතින් විතරයි .
    අපි අපේ හිතින් ඇත්ත කියල හිතා ගන්න දේ නිසා අපි සමන්තභද්‍ර ව ප්‍රතික්ෂේප කරනවා.

    එතැනදී තියෙන්නේ සමන්තභද්‍රගේ ගැටළුවක් වත් ලෝකයාගේ ගැටළුවක් වත් නෙවෙයි ... අපේ හිතේ ගැටළුවක්... මං මේ කියන්නේ ඒක වැරදි දෙයක් කියල නෙවෙයි හොඳේ ...

    අපි සමන්තභද්‍ර / මෛත්‍රී බුදුහාමුදුරුවෝ / බුද්ධාගම කියන ඔය ඔක්කොම දේවල් ගැන පූර්ව නිගමන වලට ඇවිල්ල අපේම හිත ඇතුලෙන් වාද කරලා , හරි මොකක්ද , වැරදි මොකක්ද කියල අපේම හිතත් එක්ක තර්ක කරලා හදා ගන්න මතයක් තමයි දැන් ඔය අයියා උඩින් කියල තියෙන්නේ .

    ඉතින් එක එක අයට ඔය මතය එක එක විදිහට ඇති වෙන්න පුළුවන් මොකද අර කලිනුත් කිව්වා වගේ අපි මතයක් හදා ගන්නේ අපේ හිතෙන හින්ද . අපිට කාටවත් බලෙන් දෙයක් දෙන්නත් බැරි ඒක නිසයි ... ඒ නිසා තමා මං කිව්වේ ඔය සමන්ත භද්‍ර සහ බුදු දහම ගැටෙන තැනදී හරි මොකක්ද වැරදි මොඅකක්ද කියල තීරණය කරන්න මට නං තාම දැනුම මදි :)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    පර පන නැසීමේ ප්‍රයෝග තියනව..





    ඔව්වා මේකේ ඉන්න ලෝඩ් පකීර්ලා දන්නේ නෑ බං. ආඥා ප්‍රයෝගයේ තවත් කොටස් 6 ක් තියෙනවා. උඹ ඔය කරන්න යන්නේ ලෝකේ තියෙන අමාරුම දේවල් වලින් එකක්. ගුණේ බායිට දෙයක් පැහැදිලි කිරීම. මූත් හොනස්ට් කිලර් ඩුප්ලිකේට් වර්ශන් එකක්. :dull:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අනිවාර්යෙන්ම..!
    පසුතැවිම කියන්නේ එක්කෝ ඇලීම එක්කෝ ගැටීම ..උබ කලින් කිව්ව් දේ තියෙන්නේ ගැටීම(පටිඝය)
    පටිඝය යනු, අරමුණෙහි විරුද්ධව හැපෙන ස්වභාව ය යි.
    ඉතින් පටිඝය කියන්නේ අභිධර්ම දේශනාවට අනුව ද්වේශ මූලිකයි :yes::yes:

    මම ඔය ගැන ලිපියක් දෙන්නම් හොයල :)

    මටත් ඕනේ මටත් PM එකක් දාපන් මමත් ඔහොම දෙයක් දන්නේ නෑ මචෝ. කියවා දැනගන්න කැමතියි එහෙම දෙයක් තියෙනම්.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ආයෙ අහනව..
    උබ කඩේට ගිහින් ගන්නෙ..
    මුදලාලි අර අරූව මරල ගන්න මට කන්න කියලද..

    සේරම දේවල් වලට කර්ම රැස් වෙනව.. කෙල්ලෙක් ගැන රාග හිතක් කියන්නෙත් කර්මයක් තමයි... එත් ඒව අකුසල කර්ම නෙවේ.. නිවනට යනව කියන්නෙ ඔය සේරම ආසාවල් ඇත හරිනව කියන එක..

    බැක් ටු ද ටොපික්.. ප්‍රාණඝාත අකුසලයක් ඇති වෙන්නෙ නැහැ..
    ඔතන ප්‍රයෝග වලින් කියන්නෙ ප්‍රාණඝාත අකුසල කර්මයට හවුල් වෙන හැටි..

    :lol::lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    බොඩිය ගෙදරට ගෙනාවෙත් අද දවල් 12න් පස්සෙලු..

    පිස්සු හැදෙනමා මම හිතුවේ හෙන එම්බාම් තට්‍ටුවක් ගහලා කරෝල කරාවි කියලා සති දෙකක් විතර.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඇගේ රස්නේ යන්නහ් කලින්ම වැඩේ ඉවර කරලා වගේ පෙන්නෙහ් සමහර විට අවසන් කැමැත්තේ තියෙන්නහ් ඇති එම්බාම් වත් නොකර ඉක්මනටම ඉවර කරන්නහ් කියලා

    ඒක හොඳයි බං. නැත්නම් සෝමා ඇන්ටි වගේ කෙනෙක්ව කරෝල කරන්න ඕනේ මට්ටමේ ප්‍රසිද්ධ චරිතයක්නේ. සිරාවට ආදර්ශමත් වැඩක්.
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මටත් ඕනේ මටත් PM එකක් දාපන් මමත් ඔහොම දෙයක් දන්නේ නෑ මචෝ. කියවා දැනගන්න කැමතියි එහෙම දෙයක් තියෙනම්.

    කරපු පින් මතක් කලොත් පින් වැඩෙනව කියල අහල නැද්ද මචන් ..!
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මම ඒ කතාවට එකග නෑ මචන් ..! එහෙම උනොත් සත්තු මරණ එක පිනක් කියල කෙනෙක් හිතුවොත් එයාට පින් සිද්ද වෙන්න ඕනේ නේ
    සත්තු මරන එක කෙලින්ම්ම පවක් කියලා තියෙනවනෙහ් බ0 එක නෙමෙහ් කිව්වේ අපේ චෙතනාවෙන් අනුබල දිමෙන් සිද්ධ උනහ් නැති දෙයකින් ප්‍රානයක් නැති උනොත් එකට පසුතැවිමෙන් ඇති වෙන කර්මය ගැනහ්
    එත් හුඩ් කියන විදිහට එතන ඇති වෙන්නෙහ් සෘණ සිතුවිල්ලක් ලු එකෙන් අර්ථ කරේ පවක් ගැනද කියලා කියන්නහ් බැහ්
    හරි රිසොස් එකකින් ඔක කියවනකම් තෙරුම් ගන්නහ් අමාරුයි :dull: