සමන්ත්‍රභද්දගේ අගමෙහෙසිය අවසන් ගමන් යයි

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අන්න ඒක නිසා තමයි අයියේ මං කිව්වේ ,
    අපි ඔහොම හිතුවට ඒක, ඒක පාර්ශවිකයි , ඔය හැමදේම හිතන්නේ අපේ හිතින් විතරයි .
    අපි අපේ හිතින් ඇත්ත කියල හිතා ගන්න දේ නිසා අපි සමන්තභද්‍ර ව ප්‍රතික්ෂේප කරනවා.

    එතැනදී තියෙන්නේ සමන්තභද්‍රගේ ගැටළුවක් වත් ලෝකයාගේ ගැටළුවක් වත් නෙවෙයි ... අපේ හිතේ ගැටළුවක්... මං මේ කියන්නේ ඒක වැරදි දෙයක් කියල නෙවෙයි හොඳේ ...

    අපි සමන්තභද්‍ර / මෛත්‍රී බුදුහාමුදුරුවෝ / බුද්ධාගම කියන ඔය ඔක්කොම දේවල් ගැන පූර්ව නිගමන වලට ඇවිල්ල අපේම හිත ඇතුලෙන් වාද කරලා , හරි මොකක්ද , වැරදි මොකක්ද කියල අපේම හිතත් එක්ක තර්ක කරලා හදා ගන්න මතයක් තමයි දැන් ඔය අයියා උඩින් කියල තියෙන්නේ .

    ඉතින් එක එක අයට ඔය මතය එක එක විදිහට ඇති වෙන්න පුළුවන් මොකද අර කලිනුත් කිව්වා වගේ අපි මතයක් හදා ගන්නේ අපේ හිතෙන හින්ද . අපිට කාටවත් බලෙන් දෙයක් දෙන්නත් බැරි ඒක නිසයි ... ඒ නිසා තමා මං කිව්වේ ඔය සමන්ත භද්‍ර සහ බුදු දහම ගැටෙන තැනදී හරි මොකක්ද වැරදි මොඅකක්ද කියල තීරණය කරන්න මට නං තාම දැනුම මදි :)

    මොනාද ඔය උඹ කියවන්නේ? ඔය අපි හිතපුවා නෙමෙයි බුදු හාමුදුරුවෝ දේශනා කරපුවා. ත්‍රිපිටකයේ තියෙන කරුණු ඔය මෛත්‍රී බුදුන්ගේ පහල වීම ගැන.

    උඹට ඒක ඒක පාර්ශිකයි කියන්න බැහැ. එහෙම කියනවනම් උඹට බුද්ධාදී අටතැන්හි සැකයක් මතු වෙලා තියෙන්නේ. එතකොට පංචනීවරණ වල දෙවනි නීවරණය උඹේ අතින් කැඩිලා. :dull::dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    කරපු පින් මතක් කලොත් පින් වැඩෙනව කියල අහල නැද්ද මචන් ..!

    නෑ නෑ ඒක නෙමෙයි බං. මගෙ අතින් වාහනේට නොදැනුවත්ව සතෙක් යට වෙලා මරුනොත් මම පවක් කලා කියලා දුක්වීමෙන් අකුසලයක් වෙනවා කිව්ව කතාව ගැන මට ප්‍රශ්නෙ.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඔව් , එත් මං පව් පිං කියන වචනේ නෙවෙයි භාවිතා කරලා තියෙන්නේ රිණ මානසික ශක්තියක් කියන එක ;)

    එතකොට ඇත්තටම අපි මේ වාද කරන්නේ පවේ සහ පිනේ පවර් එක පිළිබඳවයි කියල තමයි මට නං තේරෙන්නේ ..
    ඒ කිව්වේ මස් මරණ මිනිහට පව්(රිණ සිතුවිලි) වැඩි ඒක කන මිනිහට අඩුයි . :oo:
    හ්ම්... :dull:
     
    • Like
    Reactions: Ridila™

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    චරිත් , ආශ්මි, රයිගමේ තොපි තුන්දෙනාගේ රෙප් කපනවා හිටපියව්. මම අර රෙප් අපන කතාව කිව්වේ රෙප් ඉල්ලන්න නෙමෙයි. රෙප් කපන එකවත් කොන්දක් ඇතිව නම දාලා කපන්න බැරි බෞද්දයෝ ඉන්නේ. ඉතින් කොහෙද ජාතියක් හැටියට දියුණු වෙන්නේ කියන්න.තව එකෙක් නම නොදා රෙප් දීලා. රෙප් ඉල්ලුවේ නෑ බොලව්. :frown:
     
    • Like
    Reactions: Robinhood wage ekek

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මෙන්න මේ කොටසට එකඟ නොවේ. ත්‍රිකෝටි පාරිශුද්දා මාංශය කියලා එකක් තියෙන්නේ අන්න ඒ නිසයි මල්ලි. මම මස් කඩේට ගිහින් මර කුකුලෙක් ඕනේ කියලා ඒ වෙලේ මරලා දුන්නොත් මම ඒක දැක්කොත්, මං වෙනුවෙන්ම ඒ වෙලේ කූඩුව ඇරලා කුකුලෙක් ගෙනිච්චොත්, මට කුකුලා විලාප දෙනවා ඇහුනොත් පවක් වෙනවා.

    චේතනාහං හික්කවේ කම්මං වදාමි. චේතනාව හා ක්‍රියාව කර්මයට මුලයි. පව් පින් අපේ හිතේ තියෙනවනම් බං අච්චර පින් දහම් කලපු බන්දුල මල්ලිකාව පෙරේතයෙක්ද කොහෙද වෙලා නේද ඉපදෙන්නේ? එතකොට ධර්මාශෝක රජ්ජුරුවෝ පිඹුරෙක් වෙලා උපදින්නේ නෑනේ බං.

    පව් පින් ‍රැස්වීම හරියට නිවන් දැක්කම අපගේ මනෝකායට මොකක් වෙනවද කියලා අපිට පැහැදිලි කරන්න බෑ වගේ තමයි නමුත් කරපු පින් සහ පව් එකතු වෙනවා. ඒක හිතේ එකතු වෙනවා කියලා කියන්න නම් දන්නේ නෑ.

    ඔය රතු කරලා තියෙන කොටසට දෙන්න තියෙන උත්තරේ තමයි රිදිලා අයියේ , ඔතනදි වෙන්නේ පවේ සහ පිනේ පවර් එකේ වෙනස් වීමක් කියලයි මං නං හිතන්නේ ...

    ඔය රෝස කරලා තියෙන කොටසට දෙන්න තියෙන උත්තරේ තමයි ,

    මනස කියන්නේ "හිත" නෙවෙයි. බුදු දහමේදී මනසට විඥාණය කියලත් කියනව. මනස කියන්නේ ශක්ති ප්‍රභවයක්. කිරණ වලින් හැදුන ශක්ති ප්‍රභවයක්. අර විද්‍යාවෙන් කියනවා නේ හැම මිනිහාගේම ඇඟේන් පාරුජම්බුල කිරණද මොනාද පාට පාටින් විහිදෙනවා කියල. අන්න ඒ තමයි අපේ මානසික ශක්තිය. එතකොට අපේ රිණ සිතුවිලි හෝ ධන සිතුවිලි වලට අනුව අන්න ඒ මානසික ශක්තිය වෙනස් වෙනස් වෙනවා.

    එතකොට සරලව කෙටියෙන් කිව්වොත් "මනස" කියන්නේ ශක්ති ප්‍රභවයක්. ඒ ශක්ති ප්‍රභවය තමයි අපි මැරුණම අපේ ඇඟේන් තවත් ඇඟකට මාරු වෙලා යන්නේ. ඒ කිව්වේ අපේ කර්මය සහ සමහර මතකයන් තමයි කිරණ විදිහට වෙනත් ඇඟකට යන්නේ. ඉතින් අපි ජීවත්ව ඉන්නකං කරන්නේ අපේ මනස / එහෙමත් නැත්තන් අර ශක්ති ප්‍රභවයට රිණ සහ ධන එහෙමත් නැත්තන් පව් හා පිං වශයෙන් ශක්තිය එකතු කිරීම තමයි . :)
     
    • Like
    Reactions: Ridila™

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මොනාද ඔය උඹ කියවන්නේ? ඔය අපි හිතපුවා නෙමෙයි බුදු හාමුදුරුවෝ දේශනා කරපුවා. ත්‍රිපිටකයේ තියෙන කරුණු ඔය මෛත්‍රී බුදුන්ගේ පහල වීම ගැන.

    උඹට ඒක ඒක පාර්ශිකයි කියන්න බැහැ. එහෙම කියනවනම් උඹට බුද්ධාදී අටතැන්හි සැකයක් මතු වෙලා තියෙන්නේ. එතකොට පංචනීවරණ වල දෙවනි නීවරණය උඹේ අතින් කැඩිලා. :dull::dull:

    මං බෞද්ධ පඬි තුමෙක් නං නෙවෙයි .. බොහොම පොඩ්ඩයි දන්නේ , බුදු දහමේ සමහර තැන් ගැන සැකයක් ඇති නොවුනා කිව්වොත් මං බොරුවක් කිව්වා වෙනවා :sorry: මං විශ්වාස කරන විදිහට ඕනෙම ආගමක් / දර්ශනයක් පිලිබඳ ප්‍රශ්න කිරීම වැරදි දෙයක් නෙවෙයි , අපි ප්‍රශ්න කිරීමකින් තොරව දෙයක් පිලිගන්නවා කියන්නේ කුරානයයෙන් brain wash වෙච්ච එකෙක් හා සමාන වීමක් කියල තමා මං නං හිතන්නේ .. අනිත් දේ තමයි සමහර දේවල් වලදී මට තියෙන්නේ මගේම නිර්වචනයක් :sorry:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    සත්තු මරන එක කෙලින්ම්ම පවක් කියලා තියෙනවනෙහ් බ0 එක නෙමෙහ් කිව්වේ අපේ චෙතනාවෙන් අනුබල දිමෙන් සිද්ධ උනහ් නැති දෙයකින් ප්‍රානයක් නැති උනොත් එකට පසුතැවිමෙන් ඇති වෙන කර්මය ගැනහ්
    එත් හුඩ් කියන විදිහට එතන ඇති වෙන්නෙහ් සෘණ සිතුවිල්ලක් ලු එකෙන් අර්ථ කරේ පවක් ගැනද කියලා කියන්නහ් බැහ්
    හරි රිසොස් එකකින් ඔක කියවනකම් තෙරුම් ගන්නහ් අමාරුයි :dull:

    සත්තු මරණ එක කෙලින්ම පවක් කියනවට වඩා අවට පරිසරයත් එක්කත් ඒක සංසන්දනය කරලා වගේ දෙයක් මට තේරුනේ ..එක කමක් නෑ කොහොම උනත් ..!
    සෘණ සිතුවිල්ලක් කියන්නෙත් ගැටීමක් නේ ඔකේ පතුලටම ගිහිල්ල බැලුවොත් ..!!
    ඉතින් කර්මයක් නොවෙනවා කියන්නේ කොහොමද ?
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    නෑ නෑ ඒක නෙමෙයි බං. මගෙ අතින් වාහනේට නොදැනුවත්ව සතෙක් යට වෙලා මරුනොත් මම පවක් කලා කියලා දුක්වීමෙන් අකුසලයක් වෙනවා කිව්ව කතාව ගැන මට ප්‍රශ්නෙ.

    අනිවාර්යෙන්ම වෙනවා ..!!එතන මම කියන්නේ නෑ සතෙක් මරපු ප්‍රනගාත අකුසලයක් එනවා කියල
    නමුත් කර්මයක් රැස් වෙනවා
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    සත්තු මරණ එක කෙලින්ම පවක් කියනවට වඩා අවට පරිසරයත් එක්කත් ඒක සංසන්දනය කරලා වගේ දෙයක් මට තේරුනේ ..එක කමක් නෑ කොහොම උනත් ..!
    සෘණ සිතුවිල්ලක් කියන්නෙත් ගැටීමක් නේ ඔකේ පතුලටම ගිහිල්ල බැලුවොත් ..!!
    ඉතින් කර්මයක් නොවෙනවා කියන්නේ කොහොමද ?
    නැහැයි හො වෙනවා කියන්න විදිහක් මට නැහ් බ0 එකයි එ ගැන තියෙන විස්තරයක් ඇහුවෙ ...
    "සෘණ සිතුවිල්ලක් කියන්නෙත් ගැටීමක් නේ ඔකේ පතුලටම ගිහිල්ල බැලුවොත්" සමහර විට හුඩ් කිව්වෙත් ඔකම වෙන්නෙහ් ඇති
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    නැහැයි හො වෙනවා කියන්න විදිහක් මට නැහ් බ0 එකයි එ ගැන තියෙන විස්තරයක් ඇහුවෙ ...
    "සෘණ සිතුවිල්ලක් කියන්නෙත් ගැටීමක් නේ ඔකේ පතුලටම ගිහිල්ල බැලුවොත්" සමහර විට හුඩ් කිව්වෙත් ඔකම වෙන්නෙහ් ඇති

    සිතුවිලි පරම්පරාවක් ඇති වෙද්දී එකට බීජය වන සිතුවිල්ලක් තියනවා ..!
    එක්කෝ ඇලීම ,නැත්නම් ගැටීම ,නැත්නම් මැදිහත් බව ..ඔතනින් එහාට දෙයක් නෑ නේ
    අතන වෙන්නේ තමන් අතින් සතා තමන් නිසා මැරුවද හරි මොකක් හරි ගැටීමක් ..!
    ඕක සතාගේ කතාව හරි වෙන මොකක් හරි තමන් නොකළ දෙයක් වෙනුවෙන් තමන් ගැටෙනවා
    එතැනදී අකුසල මුලය වෙන්නේ ගැටීම (පටිඝය) :yes:
    මම ලිපියක් හොයල දෙන්නම් ඕක ගැන :yes:
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,165
    488
    113
    ත්‍රිපිටකයේ දේශනා කරලා තියෙනවා ..........

    ඔබතුමා ත්‍රිපිටකයේ මෙහෙම තියනවා අරම තියනවා කියල කියනවා. නමුත් ත්‍රිපිටකයේ අන්තර්ගතය බැලුවම ඒවා බුද්ධභාෂිත, රහතුන්වහන්සේලා දෙසු දේ හා කතුවරයෙක් නොදන්නා කොටස් පවතිනවා නේද? එතකොට යම් යම් නිවැරදි නොවන කොටස් ඇතුලත් වීමේ සම්භාවිතාවක් තියනවා නේද ? (නමුත් ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කරන සමයේ රහතුන්වහන්සේලා වැඩ සිටි නිසා එසේ වැරදි අදහස් ත්‍රිපිටකයට අහම්බෙන් හෝ රිංගා නොගිය බවටත් සිතිය හැක) (මෙය ඇසුවේ හුදෙක් ත්‍රිපිටකයට හෝ බුද්ධ ධර්මයට අබමල් රේණුවක අපහාසයක් කිරීමට නොවේ, හුදෙක් දැන ගැනීම සදහා පමණි.)
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    Mahathmaya bohoma prathipaththi garukai..:lol::PDan ethakota Oya marapu saththunge mas nemeida kanne?saththu maranawata wiruddai nan nirmanshikayek wenna..monawa unath awankakamata garu karanawa.:D

    hehe..mata ehema nirmanshika wela inna ba..eka nisa mas malu kanawa..eth wishwasa karanawa masata sattu marana eka waradi kiyala;););)

    සබ්ස්ක්‍රයිබ්ඩ් ෆොර් එඩියුකේශන් පර්පසස්.. :cool:

    එන්න මහමෙව්නාවට.. ඔබට සත්‍යය වැටහේවි..:sorry:

    :lol::lol::lol::lol::lol:

    චේතනාව අනුව..
    ෆාම් එකට ගිහින් මල්ලි අර කුකුළා මරල ගනින් කිව්වොත් පව් තමයි..
    චේතනාවක් ඇති වෙනව නෙ..

    ප්‍රාණඝාත අකුසල කර්මය ඇති වෙන්න..

    "පාණෝ හවේ පාණසඤ්ඤි - වධකචිත්ත මූපක්කමෝ
    තේන ජීවිතනාසෝ ච - අංගා පඤ්ච වධස්සිමේ"

    පණ ඇති සතෙකු වීම.
    පණ ඇති සතෙකු යන හැගීම තිබීම.
    මරනවා යන සිත ඇතිවීම.
    මරන්නට යම්කිසි උපක්‍රම කිරීම.
    ඒ උපක්‍රමයෙන් සත්වයා මිය යෑම.

    සේරම සම්පුර්ණ වෙන්න ඕන නෙ..

    දැන් අපි පාරෙ යද්දී හැකරල්ලෙක් පෑගිලා මැරුනොත් එතන ප්‍රාණඝාත අකුසල කර්මයක් නැහැ..
    මොකද චේතනාවක් නැහැ සතාව මරන්න..

    ලොල් ම සීන් එක..
    වෙජිටේරියන් එකෙක් ට නම් කතා කරන්න අයිතියක් තියනව කියමු කො..
    මේ උදේ දවල් මස් අබර අබර ඉන්න උත්තලා දුවගෙන ඇවිත්.. පව් සිද්ද වෙන්න යන හැටි කියන්න යන එකනෙ බං ලොකුම විහිලුව..

    ඇහුවොත් උබල වෙජිටේරියන් ද ? නෑ.. එත් මස් කන එක පව්..
    ඇයි පව් ? පව් නම් ඇයි කන්නෙ ? නැත්තම් කැවෙන්නෙ නෑ වගේ ඒකයි කන්නෙ.. කියල වැඩක් නෑ ඉතින්..

    umbath mara katawakne ban kiyanne..api hamomoma nirwanayata path wela nane..api prathagjana minissu..eka nisa api karana samahara dewal walin pau sidda wenawa ..api uthsaha ganna oni ewayin walakila inna...eth ehema wenne nati eka ape aulak..
    dan ochara bana kiyana umba dannawa atine me jiwithe kiyanne kochara dukakda..a dukin midila nirwanayata yanna karanna oni dewal...dan umba a dewal anugamanaya karanawada...arakku ehema bone nadda..:lol::lol::lol::lol:

    මෙතන පව් පිං ගැන කතා වෙන හින්ද මං මේ නිකං කියන්නේ :D

    ඔය පව් පිං සේරම තියෙන්නේ අපේ හිතේ ..
    බුදු හාමුදුරුවෝ දේශනා කරේ චේතනාව තමයි කර්මය කියල ..
    ඒ කිව්වේ හොඳ දේවල් හිතුවොත් හොඳක් ම වෙයි ..
    වැරදි දේවල් හිතුවොත් අවැඩක්ම වෙයි ..

    එතකොට අපේ චේතනාව නිසා ඇතිවන මානසික ශක්තියට තමයි කර්මය කියල කියන්නේ ..

    (මගේ අදහස හොඳේ)

    ඉතින් එතකොට අපි මස් කද්දී , සුළු වශයෙන් හරි අපිට මතක් වෙනවා අපි මේ කන්නේ සතෙක් , මේ සතා අපේ ආහාරය වෙනුවෙන් මැරුනේ කියල . එතකොට ඒක රිණ සිතුවිල්ලක් . එහෙමත් නැත්තන් නරක චේතනාවක් ,,
    අන්න ඒ හේතුවෙන් අපේ මනසේ සුළු වශයෙන් හරි රිණ සිතුවිලි තැන්පත් වෙනවා ... මොකද අපි කරන්නේ වරදක් බව දන්නා නිසා ...

    mamath ekagai umbage adahasata

    මගේ රස්සාවේ හැටියට මස් මාංශ කන එක ප්‍රමෝට් කරන්න වෙනවා මචං සමහර මිනිස්සුන්ට. ඒත් මේවා දැම්මේ උඹ අහපු නිසා. අන්තිමට දැක්කනේ මම මස් කෑම බුදු දහමෙන් ප්‍රමෝට් කරනවා කියලා කුණු කතා අහ ගත්තු හැටි. :lol::lol:

    owa ohoma tamai ban..ape un itin tawa ekekta kelinna tamai balan inne..mewa dana ekath watinawa machan...:):)

    චරිත් , ආශ්මි, රයිගමේ තොපි තුන්දෙනාගේ රෙප් කපනවා හිටපියව්. මම අර රෙප් අපන කතාව කිව්වේ රෙප් ඉල්ලන්න නෙමෙයි. රෙප් කපන එකවත් කොන්දක් ඇතිව නම දාලා කපන්න බැරි බෞද්දයෝ ඉන්නේ. ඉතින් කොහෙද ජාතියක් හැටියට දියුණු වෙන්නේ කියන්න.තව එකෙක් නම නොදා රෙප් දීලා. රෙප් ඉල්ලුවේ නෑ බොලව්. :frown:
    :shocked::shocked::shocked: koheda bola mama rep kapuwe..mama rep dunanne mage namth dalama..rep kapuwath kapanne namenma tamai...;);)

    • Like
    Reactions: Ridila™

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ඔබතුමා ත්‍රිපිටකයේ මෙහෙම තියනවා අරම තියනවා කියල කියනවා. නමුත් ත්‍රිපිටකයේ අන්තර්ගතය බැලුවම ඒවා බුද්ධභාෂිත, රහතුන්වහන්සේලා දෙසු දේ හා කතුවරයෙක් නොදන්නා කොටස් පවතිනවා නේද? එතකොට යම් යම් නිවැරදි නොවන කොටස් ඇතුලත් වීමේ සම්භාවිතාවක් තියනවා නේද ? (නමුත් ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කරන සමයේ රහතුන්වහන්සේලා වැඩ සිටි නිසා එසේ වැරදි අදහස් ත්‍රිපිටකයට අහම්බෙන් හෝ රිංගා නොගිය බවටත් සිතිය හැක) (මෙය ඇසුවේ හුදෙක් ත්‍රිපිටකයට හෝ බුද්ධ ධර්මයට අබමල් රේණුවක අපහාසයක් කිරීමට නොවේ, හුදෙක් දැන ගැනීම සදහා පමණි.)

    tawath gamage kenek..:cool::cool::cool::cool:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    නිවන් සැප ලැබේවා ! සැහෙන්න කුසල කර්ම කරගත්ත ගොඩක් සමාජ සේවාවල යෙදුනු කෙනෙක්
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මෙතන පව් පිං ගැන කතා වෙන හින්ද මං මේ නිකං කියන්නේ :D

    ඔය පව් පිං සේරම තියෙන්නේ අපේ හිතේ ..
    බුදු හාමුදුරුවෝ දේශනා කරේ චේතනාව තමයි කර්මය කියල ..
    ඒ කිව්වේ හොඳ දේවල් හිතුවොත් හොඳක් ම වෙයි ..
    වැරදි දේවල් හිතුවොත් අවැඩක්ම වෙයි ..

    එතකොට අපේ චේතනාව නිසා ඇතිවන මානසික ශක්තියට තමයි කර්මය කියල කියන්නේ ..

    (මගේ අදහස හොඳේ)

    ඉතින් එතකොට අපි මස් කද්දී , සුළු වශයෙන් හරි අපිට මතක් වෙනවා අපි මේ කන්නේ සතෙක් , මේ සතා අපේ ආහාරය වෙනුවෙන් මැරුනේ කියල . එතකොට ඒක රිණ සිතුවිල්ලක් . එහෙමත් නැත්තන් නරක චේතනාවක් ,,
    අන්න ඒ හේතුවෙන් අපේ මනසේ සුළු වශයෙන් හරි රිණ සිතුවිලි තැන්පත් වෙනවා ... මොකද අපි කරන්නේ වරදක් බව දන්නා නිසා ...

    මෙන්න මේක වැරදියි මචන්.කයින් හෝ වචනයකින් කෙරෙන කර්මයක් නම් කර්මය කිරීමට චේතනාව පහල වූ පමණින් කර්මය සිද්ධ වෙන්නේ නෑ.
    කර්මයක් සම්පූර්ණ වෙන්න නම් චේතනාවක් පහල වීමත් ක්‍රියාව සිද්දකිරීමත් කියන දෙකම සම්පූර්ණ වෙන්න ඕනි.නැතිව චේතනාව පහල වූ සැනින්ම කර්මය සිද්ද වෙන්නේ නෑ

    උදාහරනයක් විදියට ගත්තොත්
    මට හිතෙනවා සතෙක්ව මරන්න.හැබැයි මම ඒ සතාව මරන්නේ නෑ.අන්න එතනදී මට ප්‍රාණගාතය කියන අකුසල කර්මය සිද්ද වෙන්නේ නෑ.මොකද මම සතාව මරලා නැති හින්දා.නමුත් මට අකුසල් චේතනාවක් පහල වූ නිසා යම් කිසි අකුසල කර්මයක් සිද්ද වෙනවා.හැබැයි එක ප්‍රාණගාත අකුසලය නෙමෙයි.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මෙන්න මේක වැරදියි මචන්.කයින් හෝ වචනයකින් කෙරෙන කර්මයක් නම් කර්මය කිරීමට චේතනාව පහල වූ පමණින් කර්මය සිද්ධ වෙන්නේ නෑ.
    කර්මයක් සම්පූර්ණ වෙන්න නම් චේතනාවක් පහල වීමත් ක්‍රියාව සිද්දකිරීමත් කියන දෙකම සම්පූර්ණ වෙන්න ඕනි.නැතිව චේතනාව පහල වූ සැනින්ම කර්මය සිද්ද වෙන්නේ නෑ

    උදාහරනයක් විදියට ගත්තොත්
    මට හිතෙනවා සතෙක්ව මරන්න.හැබැයි මම ඒ සතාව මරන්නේ නෑ.අන්න එතනදී මට ප්‍රාණගාතය කියන අකුසල කර්මය සිද්ද වෙන්නේ නෑ.මොකද මම සතාව මරලා නැති හින්දා.නමුත් මට අකුසල් චේතනාවක් පහල වූ නිසා යම් කිසි අකුසල කර්මයක් සිද්ද වෙනවා.හැබැයි එක ප්‍රාණගාත අකුසලය නෙමෙයි.

    ආ ... ඔව් ,, මට ඒ කෑල්ල අමතක උනා නේ ,
    එත් එතනදින් අර මං ඉස්සෙල්ල කිව්වා වගේ පවේ සහ පිනේ පවර් එක අඩු වැඩි වීමක් නේද වෙන්නේ .. :sorry:
    අනේ මන්ද මට හිතෙන විදිහ මං කිව්වේ :)
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ochara mekata mara ganna oni na..mas malu kane nati un noka hitapalla..kana un kapalla...pawak sidda wenne na kiyana un hamuduruwaruntat mas manshama puja karapalla...puluwan nam bar eken gatta wisky brady wage ewath puja karapalla..ewath bar eke wikunanne tiyenne..api hadanna dayaka une nane...eka nisa pawak sidda weneth na...:lol::lol::lol::lol::lol:
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,374
    4,699
    113
    නොපෙනෙන මානයේ
    ochara mekata mara ganna oni na..mas malu kane nati un noka hitapalla..kana un kapalla...pawak sidda wenne na kiyana un hamuduruwaruntat mas manshama puja karapalla...puluwan nam bar eken gatta wisky brady wage ewath puja karapalla..ewath bar eke wikunanne tiyenne..api hadanna dayaka une nane...eka nisa pawak sidda weneth na...:lol::lol::lol::lol::lol:

    අපි මස් ගන්නෙ සුපර් මාකට් එකෙන්නෙ. සුපර් මාකට් එකට මස් ඉබේ පහල වෙනවනෙ :lol:
     
    • Like
    Reactions: other guy