අන්න ඒක නිසා තමයි අයියේ මං කිව්වේ ,
අපි ඔහොම හිතුවට ඒක, ඒක පාර්ශවිකයි , ඔය හැමදේම හිතන්නේ අපේ හිතින් විතරයි .
අපි අපේ හිතින් ඇත්ත කියල හිතා ගන්න දේ නිසා අපි සමන්තභද්‍ර ව ප්‍රතික්ෂේප කරනවා.
එතැනදී තියෙන්නේ සමන්තභද්‍රගේ ගැටළුවක් වත් ලෝකයාගේ ගැටළුවක් වත් නෙවෙයි ... අපේ හිතේ ගැටළුවක්... මං මේ කියන්නේ ඒක වැරදි දෙයක් කියල නෙවෙයි හොඳේ ...
අපි සමන්තභද්‍ර / මෛත්‍රී බුදුහාමුදුරුවෝ / බුද්ධාගම කියන ඔය ඔක්කොම දේවල් ගැන පූර්ව නිගමන වලට ඇවිල්ල අපේම හිත ඇතුලෙන් වාද කරලා , හරි මොකක්ද , වැරදි මොකක්ද කියල අපේම හිතත් එක්ක තර්ක කරලා හදා ගන්න මතයක් තමයි දැන් ඔය අයියා උඩින් කියල තියෙන්නේ .
ඉතින් එක එක අයට ඔය මතය එක එක විදිහට ඇති වෙන්න පුළුවන් මොකද අර කලිනුත් කිව්වා වගේ අපි මතයක් හදා ගන්නේ අපේ හිතෙන හින්ද . අපිට කාටවත් බලෙන් දෙයක් දෙන්නත් බැරි ඒක නිසයි ... ඒ නිසා තමා මං කිව්වේ ඔය සමන්ත භද්‍ර සහ බුදු දහම ගැටෙන තැනදී හරි මොකක්ද වැරදි මොඅකක්ද කියල තීරණය කරන්න මට නං තාම දැනුම මදි![]()
මොනාද ඔය උඹ කියවන්නේ? ඔය අපි හිතපුවා නෙමෙයි බුදු හාමුදුරුවෝ දේශනා කරපුවා. ත්‍රිපිටකයේ තියෙන කරුණු ඔය මෛත්‍රී බුදුන්ගේ පහල වීම ගැන.
උඹට ඒක ඒක පාර්ශිකයි කියන්න බැහැ. එහෙම කියනවනම් උඹට බුද්ධාදී අටතැන්හි සැකයක් මතු වෙලා තියෙන්නේ. එතකොට පංචනීවරණ වල දෙවනි නීවරණය උඹේ අතින් කැඩිලා.


ගොඩක් ප්‍රයොජනවත් වෙයි


මං විශ්වාස කරන විදිහට ඕනෙම ආගමක් / දර්ශනයක් පිලිබඳ ප්‍රශ්න කිරීම වැරදි දෙයක් නෙවෙයි , අපි ප්‍රශ්න කිරීමකින් තොරව දෙයක් පිලිගන්නවා කියන්නේ කුරානයයෙන් brain wash වෙච්ච එකෙක් හා සමාන වීමක් කියල තමා මං නං හිතන්නේ .. අනිත් දේ තමයි සමහර දේවල් වලදී මට තියෙන්නේ මගේම නිර්වචනයක් 
Dan ethakota Oya marapu saththunge mas nemeida kanne?saththu maranawata wiruddai nan nirmanshikayek wenna..monawa unath awankakamata garu karanawa.

