සමන්ත්‍රභද්දගේ අගමෙහෙසිය අවසන් ගමන් යයි

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ආයේ ආයේ එකම එක කියවන බෑ බං. මෙන්න මේ ත්‍රෙඩ් එක බලපන්. සමහර අවස්ථා වලදී පවක් වෙන්නේ නෑ. ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය. මේකේ ඇති සූත්‍ර වගයක් මම කියලා එව්වා කියෝලා බලපන්. තව ඕනේ නම් කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ නිර්මාංශ ගැටලුව පොටහ් කියෝපන් ඕනේ නම් pdf එක අප්ලෝඩ් කරලා දෙන්නම් මේ දැන්.

    එහෙමත් කියවන්න බැරිනම් මේකේ ඉන්න කුමාර කියන මී හරකා වගේ මම වෙජිටේරියන් කිය කියා හැම ත්‍රෙඩ් එකටම පැනලා ත්‍රෙඩ් අල කරපන් ආශ්මිගේ ත්‍රෙඩ් එකේ කලා වගේ. පස්සේ නැට්ට පුකේ ගහන් යනන් බැරියා බයිට් උනාම.

    hmm welawaka kiyawannam..oka gana matha 2k tiyenawane..kattiyak kiyanawa mas malu kawata aulak na kiyala...tawa kattiyak kiyanawa eka pawak kiyala...:dull::dull::dull: eka ekkenage mathane ban owa..mama nam oya sutra kiyawala na...eth mata hitena widiyata nam mas malu kana eka waradi...kauru kohoma kiuwath ahinsaka sathek marala ne kanne...

    mama vegiterian nemei machan..mama mas malu kanawa...mata hituna eka mama kiuwe...:dull::dull::dull:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    methana buduhamduruwoi dewadattege rulesui patalagena mchn.oka godak mehe aya patalawagena.buduhamduruwo kisima deyal limit kare ne.yam deyak karama eke consequences witarai kivve.anith okoma akapa scene minissu hadagatta ewa.

    owa devadattage rules

    According to the Pāli Canon, he taught his sangha to adopt five tapas (literally, austerities) throughout their lives:

    1. that monks should dwell all their lives in the forest,
    2. that they should accept no invitations to meals, but live entirely on alms obtained by begging,
    3. that they should wear only robes made of discarded rags and accept no robes from the laity,
    4. that they should dwell at the foot of a tree and not under a roof,
    5. that they should abstain completely from fish and flesh.
    https://en.wikipedia.org/wiki/Devadatta
    The thirteen dhutanga practices

    1. Refuse-rag-wearer's Practice (pamsukulik'anga) — wearing robes made up from discarded or soiled cloth and not accepting and wearing ready-made robes offered by householders.
    2. Triple-robe-wearer's Practice (tecivarik'anga) — Having and wearing only three robes and not having additional allowable robes.
    3. Alms-food-eater's Practice (pindapatik'anga) — eating only food collected on pindapata or the almsround while not accepting food in the vihara or offered by invitation in a layman's house.
    4. House-to-house-seeker's Practice (sapadanik'anga) — not omitting any house while going for alms; not choosing only to go to rich households or those selected for some other reason as relations, etc.
    5. One-sessioner's practice (ekasanik'anga) — eating one meal a day and refusing other food offered before midday. (Those Gone Forth may not, unless ill, partake of food from midday until dawn the next day.)
    6. Bowl-food-eater's Practice (pattapindik'anga) — eating food from his bowl in which it is mixed together rather than from plates and dishes.
    7. Later-food-refuser's Practice (khalu-paccha-bhattik'anga) — not taking any more food after one has shown that one is satisfied, even though lay-people wish to offer more.
    8. Forest-dweller's Practice (Araññik'anga) — not dwelling in a town or village but living secluded, away from all kinds of distractions.
    9. Tree-root-dweller's Practice (rukkhamulik'anga) — living under a tree without the shelter of a roof.
    10. Open-air-dweller's Practice (abbhokasik'anga) — refusing a roof and a tree-root, the practice may be undertaken sheltered by a tent of robes.
    11. Charnel-ground-dweller's Practice (susanik'anga) — living in or nearby a charnel-field, graveyard or cremation ground (In ancient India there would have been abandoned and unburied corpses as well as some partially cremated corpses in such places.)
    12. Any-bed-user's Practice (yatha-santhatik'anga) — being satisfied with any dwelling allotted as a sleeping place.
    13. Sitter's Practice (nesajjik'anga) — living in the three postures of walking, standing and sitting and never lying down.

    mae okoma devadattage followerslagen apu nithi
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ane manda ban..umba ocharatama buddagama gana dannawa nam ai ban minissunta ohoma kata karannne

    අර කකුලුවන්ගේ ත්‍රෙඩ් එක බලපන් කුමාර කියන්නේ මොන සිපයියෙක්ද කියලා උඹටම තේරේවි. එච්චරයි කියවන්න තියෙන්නේ. ඌ බුද්ධාගම ගැන දන්නේ නෑ හැබැයි හැම තැනම හැමිණි හැමිණි එනවා වෙජිටේරියන් කියාගෙන. මේකේ මම දන්න ඕනේ තරම් උන් ඉන්නවා වෙජිටේරියන්. ඌටයි අර තවීශ කියන එකාටයි තමයි ඔය පුකේ අමාරුව තියෙන්නේ.
     
    IAAW_91

    Junior member
  • Oct 26, 2015
    149
    8
    18

    hmm welawaka kiyawannam..oka gana matha 2k tiyenawane..kattiyak kiyanawa mas malu kawata aulak na kiyala...tawa kattiyak kiyanawa eka pawak kiyala...:dull::dull::dull: eka ekkenage mathane ban owa..mama nam oya sutra kiyawala na...eth mata hitena widiyata nam mas malu kana eka waradi...kauru kohoma kiuwath ahinsaka sathek marala ne kanne...

    mama vegiterian nemei machan..mama mas malu kanawa...mata hituna eka mama kiuwe...:dull::dull::dull:

    loweth uba hari....eth kamathi ekekta kamathi deyak kanna puluwanne bn...balen mas kana eka nawaththanna ba katwath...ehema karanna thibba meka "arabiya" wagenm...mas kawoth thoge diwa kapanawa wage rule ekak genath...matath hithenne mas kana eka hari madi kiyala...eth math kanawa bn ona magulak...:dull::dull::dull:
     
    IAAW_91

    Junior member
  • Oct 26, 2015
    149
    8
    18

    සමන්ත බද්‍ර කාල හමාරයි ද එතකොට?

    lol...:lol::lol:
    salli kara me wage gon ammandila thama bn rata kanne...unta sowan hari rahath hari wenna puluwan qwoth kiyapu ekage goo hari kawi...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    methana buduhamduruwoi dewadattege rulesui patalagena mchn.oka godak mehe aya patalawagena.buduhamduruwo kisima deyal limit kare ne.yam deyak karama eke consequences witarai kivve.anith okoma akapa scene minissu hadagatta ewa.

    owa devadattage rules

    According to the Pāli Canon, he taught his sangha to adopt five tapas (literally, austerities) throughout their lives:

    1. that monks should dwell all their lives in the forest,
    2. that they should accept no invitations to meals, but live entirely on alms obtained by begging,
    3. that they should wear only robes made of discarded rags and accept no robes from the laity,
    4. that they should dwell at the foot of a tree and not under a roof,
    5. that they should abstain completely from fish and flesh.
    https://en.wikipedia.org/wiki/Devadatta
    The thirteen dhutanga practices

    1. Refuse-rag-wearer's Practice (pamsukulik'anga) — wearing robes made up from discarded or soiled cloth and not accepting and wearing ready-made robes offered by householders.
    2. Triple-robe-wearer's Practice (tecivarik'anga) — Having and wearing only three robes and not having additional allowable robes.
    3. Alms-food-eater's Practice (pindapatik'anga) — eating only food collected on pindapata or the almsround while not accepting food in the vihara or offered by invitation in a layman's house.
    4. House-to-house-seeker's Practice (sapadanik'anga) — not omitting any house while going for alms; not choosing only to go to rich households or those selected for some other reason as relations, etc.
    5. One-sessioner's practice (ekasanik'anga) — eating one meal a day and refusing other food offered before midday. (Those Gone Forth may not, unless ill, partake of food from midday until dawn the next day.)
    6. Bowl-food-eater's Practice (pattapindik'anga) — eating food from his bowl in which it is mixed together rather than from plates and dishes.
    7. Later-food-refuser's Practice (khalu-paccha-bhattik'anga) — not taking any more food after one has shown that one is satisfied, even though lay-people wish to offer more.
    8. Forest-dweller's Practice (Araññik'anga) — not dwelling in a town or village but living secluded, away from all kinds of distractions.
    9. Tree-root-dweller's Practice (rukkhamulik'anga) — living under a tree without the shelter of a roof.
    10. Open-air-dweller's Practice (abbhokasik'anga) — refusing a roof and a tree-root, the practice may be undertaken sheltered by a tent of robes.
    11. Charnel-ground-dweller's Practice (susanik'anga) — living in or nearby a charnel-field, graveyard or cremation ground (In ancient India there would have been abandoned and unburied corpses as well as some partially cremated corpses in such places.)
    12. Any-bed-user's Practice (yatha-santhatik'anga) — being satisfied with any dwelling allotted as a sleeping place.
    13. Sitter's Practice (nesajjik'anga) — living in the three postures of walking, standing and sitting and never lying down.

    mae okoma devadattage followerslagen apu nithi

    උඹ කියන එක එක්ක එකඟයි බං. මේකේ ඉන්න සමහර උන් අදහන්නේ දේවදත්තගේ ආගම. අන්න ඒකයි හේතුව. දවසක් මතවාදයක් ගියාම සිංහලෙන් කිව්වා සූත්‍ර ටිකක් කියවන්න කියලා ත්‍රිපිටකයේ ඔය ගැන ලස්සනට පැහැදිලි කරලා තියෙන. තව ඕනේ නම් අර නිර්මාංශ ගැටලුව කියන පොත අප්ලෝඩ් කරලා දෙන්නම් කිව්වා කියවන්න.

    ඊට පස්සේ ආයේ දවසක පස්සෙන් පන්නගෙන අර ආශ්මිගේ කකුලුවෝ ත්‍රෙඩ් එක කෑවා ආයේ ඕක ඇදගෙන එදත් සිංහලෙන් කිව්වා මහත්මයෙක් වගේ දන්නේ නැත්නම් ගිහින් කියවපන් කියලා අර සූත්‍ර ටික. එදත් අන්තිමට නැට්ට පස්සේ ගහන් ගියා.

    දැන් ආයේ අදත් ඇවිල්ලා. වෙජිටේරියන් පුකේ අමාරුව ඔලුවටම ගහපු පොරක්. මේකේ කමෙන්ට් කරලා ඉන්නේ. මම දන්න මේකේ පොල්වට්ටා, පෙරේරා, other guy ඔක්කොම වෙජිටේරියන්. ඒ උනාට මූ තරම් බඩුව වගේ හැමිනෙන්න ඇවිල්ලා නෑ ත්‍රෙඩ් වල.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    hmm welawaka kiyawannam..oka gana matha 2k tiyenawane..kattiyak kiyanawa mas malu kawata aulak na kiyala...tawa kattiyak kiyanawa eka pawak kiyala...:dull::dull::dull: eka ekkenage mathane ban owa..mama nam oya sutra kiyawala na...eth mata hitena widiyata nam mas malu kana eka waradi...kauru kohoma kiuwath ahinsaka sathek marala ne kanne...

    mama vegiterian nemei machan..mama mas malu kanawa...mata hituna eka mama kiuwe...:dull::dull::dull:

    ඔය ත්‍රෙඩ් එක කියෝලා බලපන් ඉස්සෙල්ලා. කොහෙවත් නැතිව කෑමක් හදපු එකෙක්ගේ අස්සට ඇවිත් ඒක පජාත කලේ කවුද කියලා. හදාගත්තපුවා නෙමෙයි බං. ත්‍රිපිටකයේ ඔව්වා දේශනා කරලා තියෙනවා. කන්න නුසුදුසු මස් වර්ග 10 ගැනත් තියෙනවා.

    ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය කියලා දෙයක් තියෙනවා. ඒ ගැනත් කියෝලා බලපන්. ඕනේ නම් උඹ කියවලා දැනගන්න උනන්දුවක් තියෙන කුමාර වගේ කුහකයෙක් නෙමෙයි නම් මම මේ දැන් නිර්මාංශ ගැටලුව පොත අප් කරලා දෙන්නම්.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    උඹ මහ ලොකුවට කෑගැහුවට බං වෙජිටේරියන් කියලා උඹත් බුදු දහම ගැන මෙලෝ හසරක් නොදන්න තවත් එක කටින් බතල පොරක් කියලා මම අදයි කුමාර අයියේ දන්නේ. සොරි හොඳේ. :lol::lol:

    Ahana deta uttara deepan wate yannathuwa :lol::lol:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    අර කකුලුවන්ගේ ත්‍රෙඩ් එක බලපන් කුමාර කියන්නේ මොන සිපයියෙක්ද කියලා උඹටම තේරේවි. එච්චරයි කියවන්න තියෙන්නේ. ඌ බුද්ධාගම ගැන දන්නේ නෑ හැබැයි හැම තැනම හැමිණි හැමිණි එනවා වෙජිටේරියන් කියාගෙන. මේකේ මම දන්න ඕනේ තරම් උන් ඉන්නවා වෙජිටේරියන්. ඌටයි අර තවීශ කියන එකාටයි තමයි ඔය පුකේ අමාරුව තියෙන්නේ.

    mama oya thread eka dakke na ban...kenkta balen deyak kiyanna bane..
    vegetarian un vegiterian wecha den..mas kana un mas kapu den..apita kawawath balen hadanna bane...
    :dull::dull:
    අරහේ ගෑණියෙක් මැරිලා තොපි දෙන්න මෙහේ මරා ගන්නවා.. නවත්තපියව්..

    :lol::lol::lol:

    loweth uba hari....eth kamathi ekekta kamathi deyak kanna puluwanne bn...balen mas kana eka nawaththanna ba katwath...ehema karanna thibba meka "arabiya" wagenm...mas kawoth thoge diwa kapanawa wage rule ekak genath...matath hithenne mas kana eka hari madi kiyala...eth math kanawa bn ona magulak...:dull::dull::dull:
    :cool::cool::cool::cool:

    ඔය ත්‍රෙඩ් එක කියෝලා බලපන් ඉස්සෙල්ලා. කොහෙවත් නැතිව කෑමක් හදපු එකෙක්ගේ අස්සට ඇවිත් ඒක පජාත කලේ කවුද කියලා. හදාගත්තපුවා නෙමෙයි බං. ත්‍රිපිටකයේ ඔව්වා දේශනා කරලා තියෙනවා. කන්න නුසුදුසු මස් වර්ග 10 ගැනත් තියෙනවා.

    ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය කියලා දෙයක් තියෙනවා. ඒ ගැනත් කියෝලා බලපන්. ඕනේ නම් උඹ කියවලා දැනගන්න උනන්දුවක් තියෙන කුමාර වගේ කුහකයෙක් නෙමෙයි නම් මම මේ දැන් නිර්මාංශ ගැටලුව පොත අප් කරලා දෙන්නම්.

    hmm..oya thread ekak dakke na ban..ehema kala nam itin waradi..api vegiterian kiyala anith ekath vegiterian wenna oni nane...hmm ..mamath ahala tiyenawa mas warga 10 gana..daham pasal yana kale nam godak buddagama gana unandui ban..attama kiyanawa nam dan nam ehema na..but budda darshanayata garu karanawa...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    නිවන් සැප ලැබේවා කියලා තමා කියන්න වෙන්නේ....... !! :( :(

    එයාට හොද නිසානේ ඉතින් ඔය හාමුදුරුවෝ පස්සේ ගියේ...... ඒක ඒ ඒ කෙනාගේ කැමැත්ත...... ඕක මොකද තිස්ස අත්තනායක පවා ගිහින් තිබුනේ...... ඕවා නිකන් රැල්ලට කියන බණ පස්සේ යෑම්...... :dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions

    hmm welawaka kiyawannam..oka gana matha 2k tiyenawane..kattiyak kiyanawa mas malu kawata aulak na kiyala...tawa kattiyak kiyanawa eka pawak kiyala...:dull::dull::dull: eka ekkenage mathane ban owa..mama nam oya sutra kiyawala na...eth mata hitena widiyata nam mas malu kana eka waradi...kauru kohoma kiuwath ahinsaka sathek marala ne kanne...

    mama vegiterian nemei machan..mama mas malu kanawa...mata hituna eka mama kiuwe...:dull::dull::dull:

    මත දෙකක් තිබ්බට මස් කෑව කියල පාපයක් වෙන්නෙ නෑ.. ඒ කියන්නෙ ප්‍රාණඝාත අකුසලයට සම්භන්ද වීමක් වෙන්නෙ නැහැ..
    හරියට දන්නෙ නැති උන් තමයි එහෙම කියන්නෙ..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    :eek::eek:ඒවා උඹ අර කියන ත‍්‍රිකෝටික පාරිශුද්ධ මංශ ලුනෙ සහෝ ඒවා.. ඇයි ඉතින් දැන් ලොකුවට උලුප්පල කියන්නේ..
    සහෝ එක ස්ථාවරේක නෙමෙයිද ඉන්නේ ?:cool:

    උඹ මහ ලොකුවට කෑගැහුවට බං වෙජිටේරියන් කියලා උඹත් බුදු දහම ගැන මෙලෝ හසරක් නොදන්න තවත් එක කටින් බතල පොරක් කියලා මම අදයි කුමාර අයියේ දන්නේ. සොරි හොඳේ. :lol::lol:

    එක ස්ථාවරේක ඉන්නේ. මස් වලට මම මොකුත් කියලා නෑ. මුලු වාක්‍යයම කිය්වලා බුරපන් අයියේ. කොක්ටේල් කියන්නේ මත් පැන්. එතකොට හැඳි ගෑරොප්පු හාමුදුරුවන්ට අකපැයි. ඔයා බුද්දාගම ගැන දන්නේ නැත්නම් නිකන් පුක නොදී පලයන් බඩුවක් වෙන්නේ නැතුව. :lol::lol:

    නමේ හැටියටම රිදිලහ්.. සහෝ මම ඔයාගේ ජාතියෙ බෞද්ධයෙන් නෙමෙයි. ඉතින් සහෝ මේවලට රිප්ලයි කරන්නෙ නැහැ.. සොරි... අසේවනාච බාලානන්..

    හිංචි පිංචි කේස්වලට තොෆි මරාගන්න එපා බං..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    හිංචි පිංචි කේස්වලට තොෆි මරාගන්න එපා බං..

    ලොක්කට රිපෝර්ට් හිටං කරලා ඒ ටිකට ගෑණි වගේ පො#### යා කියලා කියපු එකම එකකට. මෙතන ත්‍රෙඩ් එක ඕෆ් ටොපික් යැව්වා මදිවට. රියල් ගෑණු කියන්නේ මුන්ට තමයි. නොදකින් විතරක්. :baffled::baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    mama oya thread eka dakke na ban...kenkta balen deyak kiyanna bane..
    vegetarian un vegiterian wecha den..mas kana un mas kapu den..apita kawawath balen hadanna bane...
    :dull::dull:

    :lol::lol::lol:

    :cool::cool::cool::cool:

    hmm..oya thread ekak dakke na ban..ehema kala nam itin waradi..api vegiterian kiyala anith ekath vegiterian wenna oni nane...hmm ..mamath ahala tiyenawa mas warga 10 gana..daham pasal yana kale nam godak buddagama gana unandui ban..attama kiyanawa nam dan nam ehema na..but budda darshanayata garu karanawa...

    කකුළුවො පව් සහෝදරී....:dull:

    “ලිප ගිනි ඇවිලෙන තෙක් දිය සැළියේ සැපයක් යයි කකුළුවො දිය කෙළියේ“.
    :cool:

    අපරාදෙ. මට ත්‍රෙඩ් එකේ මුලින්ම පළවෙනි කොමෙන්ට් එක දාන්න තිබ්බෙ :baffled:

    ඕවා නිදහසට කාරණා නෙමෙයි ඇන්ටි. කකුලුවො ටික ගණන් කරල තියාගන්න.. එක කකුලුවට එක ගානෙ රිටන් එක ලැබෙනව ඇන්ටි... :baffled::baffled:

    ත්‍රෙඩ් එකක් දාපු එකෙක් ආයේ ත්‍රෙඩ් එකක් දාලා මේකේ එවුන්ට නොදන්න දෙයක් කියලා දෙනවද බං මෙහෙම සක්කිලි කතා කියවන කොට? අන්තිමට ත්‍රෙඩ් එක දාපු එකාට එපා වෙනවා.

    අම්මෝ අයියේ මම නන් ආපහු මේකේ කෑම හදන හැටි දාන්නේ නෑ..බලන්නකෝ වැටිලා තියෙන ටැග්ස් ටික..එපා වුනා..:sorry::sorry:

    බලපන්කෝ ටැග්ස් ටික..:(

    මූ රෙද්දක් ඇඳන් ඉන්න එකෙක් නෙමෙයි හෙලුවෙන් ඉන්න එකෙක්. පේන්නේ නැද්ද එදා බුද්ධාගමක් නෙමෙයි කියවන්නේ කියලා ආයේ ඇවිත් අද මම සමන්ත්‍රභද්දගේ අනුගාමිකයෙක් කියලා හිතුනලු. මූට Familial Young onset Dementia. මූ කියපුවා මූට මතක නෑ.

    මම බුදුදහම ගැන නෙමෙයි සහෝ කතා කරන්නෙ....මනුස්සකම ගැනයි අප්පිරියාව ගැනයි...
    වෙන සතෙක්ගෙ මසක් කන්න තරම් තියෙන පෙරේතකම නැතිකරගන්න පුලුවන් මනුස්ස කමයි,
    වෙන සතෙක්ගෙ කුණක් කන්න තරම් තියෙන පෙරේතකම ගැන තියෙන අප්පිරියාව ගැනයි සහෝ..

    අපි මේ කතා කරන්නෙ ගොඩක් දුරට අසාර්ථක මාතෘකාවක් බන්..
    බොන එකෙක්ට බොන්න එපා කියන එක ජෝක් එකක් වගේ තමයි මස් කන එකාට කන්න එපා කියන එකත් ජෝක් එකක්..

    මේකේ ඕනේ තරම් වෙජිටේරියන් උන් ඉන්නවා බං. ඒ එකෙක්වත් කවදාවත් ඔහොම ත්‍රෙඩ් වලට ඇවිත් බලු කතා කියවගෙන ඇවිත් නෑ. ඔය අමාරුව ඔලුවට ගහපු දෙතුන්දෙනයි මේකේ ඉන්නේ. උන් හරියට බුදු දහම දන්නෙත් නෑ ඒ උනාට හාගෙට දන්නවා. හිතන් ඉන්නේ ඔක්කොම දන්නවා කියලා.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    maraganna epa mchnla oya meat scene ekata.godak ayata eka eka ewa ahala owa petilila tiyenne tamange feeling ekka.mama tikak realize karagena tiyena hinda man danna tika kiyannan.

    mchn karma kiyanne tanikara tamange action.taman dan inna widiya tamange conscious or unconscious actions hinda wetcha deyak.

    tamage karma tamange agema tamai record wenne.body level eke record wenawa,mental body level eke record wenawa,energy level eke record wenawa.mae record wetcha memory tamai ilaga birth ekata(transformation)ekata balapanne.

    sathek kiyanne living being ekak.sathekta "feelings(pain,pleasure,sensitivity),wanting to live,identity of self kiyana 5 aspects tiyenawa.sathunta witarak newe vegetables walatath tiyenawa hebei sathunta taram strong level eken newe.

    sathek maruwama wenne uge noise,uge pain,uge wanting to live,identity okoma ube oya man kivva memory wala record wenawa.ube brain eka danne nethu wunata owa record wenawa.oya record eka hinda e memory walata adala ewa hoya hoya tamai e memories yanne.etakota ipadenneth ewata adala situation wala.

    meat kewata kamak ne satha marana pain eka ube age record wenne nattan.mokada etakota marila ena meat eka nikan phyiscal item ekak witarai.ekata living being ekak attach wela ne.

    dan kiyanna epa apita kanna farmersla satthu maranawa etakota eka egolonta fair nane kiyala.fair ne tama.meka tanikara action and result ekak.etcharai buduhamduruwo kivve.

    [FONT=Helvetica, Arial, sans-serif]Monks, I allow you fish and meat that are quite pure in three respects: if they are not seen, heard or suspected to have been killed on purpose for a monk. But, you should not knowingly make use of meat killed on purpose for you."

    ube ageth million ganan bacteria innawa.uba antibiotic ekak biwoth million ganak living beings marenawa.virus walatath one ube age jivath wenna.untath jivath wenna asawak tiyenawa.ekai defense system tiyenne unta.

    apita mae samsare inna takkal 100% oken avoid wenna be.hebei oya memory eke strength eka adu karanna puluwan.ube intention eka anuwa oya strength eka adu wedi wenawa.uba sathekwa munan maha wadayak marala danna one kiyala marana ekai mata badiginiy mata samawenna jivath wenna one kiyala marana ekai karma level 2k.
    hebei mona intention eken meruwath ekata adu wedi washayen result ekak tiyenawa.so puluwan taram living beings maranne inne nethi eka hodai ikmanata nirvana dakinna one nan.
    [/FONT]
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    patta oi patta wesi

    එහෙම කියන්න එපා බං. මේ ගෑණිගේ වැරදි තියෙන්න ඇති. ඒ වගේම අන්තිම කාලේ සමන්ත්‍රභද්ද කියන චීවරදාරියගේ මුසා බසට මුලා වෙලා මිථ්‍යයාදුෂ්ටිකයෙක් වෙන්න ඇති නමුත් මේ ගෑණි පුනර්ජීව වලින් මිනිස්සු සෑහෙන ගානකට උදව් කරලා තියෙනවා. දුකට පත් වෙච්ච මිනිස්සුන්ගේ හිත් වලට සතුටක් එක්කරලා තියෙනවා.
     
    • Like
    Reactions: kolavari