සමන්ත්‍රභද්දගේ අගමෙහෙසිය අවසන් ගමන් යයි

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ඇවිල්ල ඇවිල්ලා පත වලියක් යන්න ඇවිල්ලා
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    වරෙල්ල වරෙල්ලා මුන් දෙන්න කොටවන්න වරෙල්ලා
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මත දෙකක් තිබ්බට මස් කෑව කියල පාපයක් වෙන්නෙ නෑ.. ඒ කියන්නෙ ප්‍රාණඝාත අකුසලයට සම්භන්ද වීමක් වෙන්නෙ නැහැ..
    හරියට දන්නෙ නැති උන් තමයි එහෙම කියන්නෙ..

    ප්‍රතිපත්ති හෝ ඇලර්ජික් තියෙන හේතුවක් මත නොකා ඉන්න එක වෙනයි බං. ඒ උනාට පවක් සිද්ධ වෙනවා කියන මෝඩ මුලාව නිසා නොකා ඉන්න එක නම් මෝඩ කමට වඩා නොදැනුවත්කම.

    හැබැයි එහෙම නොදන්න උන් තමයි මම වෙජිටේරියන් කියලා ලොකුවට ඔලුවට අරගෙන ඉන්නෙත්. ඒකයි දුක.
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    soma1.gif
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    maraganna epa mchnla oya meat scene ekata.godak ayata eka eka ewa ahala owa petilila tiyenne tamange feeling ekka.mama tikak realize karagena tiyena hinda man danna tika kiyannan.

    mchn karma kiyanne tanikara tamange action.taman dan inna widiya tamange conscious or unconscious actions hinda wetcha deyak.

    tamage karma tamange agema tamai record wenne.body level eke record wenawa,mental body level eke record wenawa,energy level eke record wenawa.mae record wetcha memory tamai ilaga birth ekata(transformation)ekata balapanne.

    sathek kiyanne living being ekak.sathekta "feelings(pain,pleasure,sensitivity),wanting to live,identity of self kiyana 5 aspects tiyenawa.sathunta witarak newe vegetables walatath tiyenawa hebei sathunta taram strong level eken newe.

    sathek maruwama wenne uge noise,uge pain,uge wanting to live,identity okoma ube oya man kivva memory wala record wenawa.ube brain eka danne nethu wunata owa record wenawa.oya record eka hinda e memory walata adala ewa hoya hoya tamai e memories yanne.etakota ipadenneth ewata adala situation wala.

    meat kewata kamak ne satha marana pain eka ube age record wenne nattan.mokada etakota marila ena meat eka nikan phyiscal item ekak witarai.ekata living being ekak attach wela ne.

    dan kiyanna epa apita kanna farmersla satthu maranawa etakota eka egolonta fair nane kiyala.fair ne tama.meka tanikara action and result ekak.etcharai buduhamduruwo kivve.

    [FONT=Helvetica, Arial, sans-serif]Monks, I allow you fish and meat that are quite pure in three respects: if they are not seen, heard or suspected to have been killed on purpose for a monk. But, you should not knowingly make use of meat killed on purpose for you."

    ube ageth million ganan bacteria innawa.uba antibiotic ekak biwoth million ganak living beings marenawa.virus walatath one ube age jivath wenna.untath jivath wenna asawak tiyenawa.ekai defense system tiyenne unta.

    apita mae samsare inna takkal 100% oken avoid wenna be.hebei oya memory eke strength eka adu karanna puluwan.ube intention eka anuwa oya strength eka adu wedi wenawa.uba sathekwa munan maha wadayak marala danna one kiyala marana ekai mata badiginiy mata samawenna jivath wenna one kiyala marana ekai karma level 2k.
    hebei mona intention eken meruwath ekata adu wedi washayen result ekak tiyenawa.so puluwan taram living beings maranne inne nethi eka hodai ikmanata nirvana dakinna one nan.
    [/FONT]

    උඹ කියන එක වගේ අදහසක් තමයි ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශයෙනුත් විස්තර කරන්නේ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඇවිල්ල ඇවිල්ලා පත වලියක් යන්න ඇවිල්ලා

    වරෙල්ල වරෙල්ලා මුන් දෙන්න කොටවන්න වරෙල්ලා

    :no::no::no: වලියක් දාගන්නේ නෑ කා එක්කවත් කියලා පාඩුවෙ ඉද්දි ඉද්දි ඉඳලා ඉඳලා දාපු ත්‍රෙඩ් එකෙනුත් වලි මාව හොයාගෙන එනවා බං. කුණුහරුප නොකියා ඉඳලා ඉඳලා එකක් කිව්ව ගමන් වෝනින් එනවා. :(:(:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    paw ban ithin maruna gaanita honda wade kiyanna epa.

    හොඳ වැඩේ කිව්වේ නෑ බං. මේ ගෑණි අන්තිම කාලේ මිථ්‍යයාදුෂ්ඨය නිසා වැරදි පාරක ගියාට අසරණ මිනිස්සුන්ට උදව් කරලා සෑහෙන කුසල් එක් ‍රැස් කරගෙන තියෙනවා. මේ ගෑණු කෙනා නැති වෙච්ච එකෙන් ලොකුම පාඩුවෙ වෙන්නේ සමන්ත්‍රභද්දට.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    :no::no::no: වලියක් දාගන්නේ නෑ කා එක්කවත් කියලා පාඩුවෙ ඉද්දි ඉද්දි ඉඳලා ඉඳලා දාපු ත්‍රෙඩ් එකෙනුත් වලි මාව හොයාගෙන එනවා බං. කුණුහරුප නොකියා ඉඳලා ඉඳලා එකක් කිව්ව ගමන් වෝනින් එනවා. :(:(:(

    හොඳ වැඩේ වේශිට :lol: නාකි මිනිස්සුත් එක්ක ඇරගන්න යනවට
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    හොඳ වැඩේ කිව්වේ නෑ බං. මේ ගෑණි අන්තිම කාලේ මිථ්‍යයාදුෂ්ඨය නිසා වැරදි පාරක ගියාට අසරණ මිනිස්සුන්ට උදව් කරලා සෑහෙන කුසල් එක් ‍රැස් කරගෙන තියෙනවා. මේ ගෑණු කෙනා නැති වෙච්ච එකෙන් ලොකුම පාඩුවෙ වෙන්නේ සමන්ත්‍රභද්දට.

    උබ කොහොමද බන් එක මිත්‍යාදෘස්තිකයි කියල ඔප්පු කරන්නේ? :nerd:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    මෙයා මට මතක විදිහට සකෘදාගාමී වෙලා කියලා තමයි සමන්ත්‍රභද්‍ර කියලා තිබ්බේ. ඒ චීවරදාරියා මේ ගෑණිගේ ඔලුව කෑවා. ඒකෙන් කොච්චරක් නම් පව් ‍රැස් කරගනන් ඇතිද මිත්‍යයා දුෂ්ඨය නිසා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    උබ කොහොමද බන් එක මිත්‍යාදෘස්තිකයි කියල ඔප්පු කරන්නේ? :nerd:

    ත්‍රිපිටකයේ දේශනා කරලා තියෙනවා මෛත්‍රී බුදුන්ගේ මේ ලොව පහල වීම ගැන ලස්සන විස්තරයක් මචං. මේකේ ත්‍රෙඩ් එකකුත් ගියා කොල්ලෙක් ඒ කොටසක් උපුටලා දාලා. මේ භද්‍රකල්පයේ අවසාන බුදුවරයා ගෞතම බුදුන්ට පස්සේ මෛත්‍රී බුදුන් වහන්සේ. එහෙම දෙයක් දේශනා කරලා තියෙද්දිත් බුදුවරයෙක් කියා ගන්නා, අමා මෑණී කියලා තමුන්ට කියාගන්නා චීවරදාරියෙක් සරණ යෑම සහ තමුන් ඔහුගේ අග්‍රදායිකාව කියා ගැනීම මිත්‍යයා දුෂ්ඨයක් නෙමෙයිනම් ඒකට මොකක් කියලද මචං කියන්නේ?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    හොඳ වැඩේ වේශිට :lol: නාකි මිනිස්සුත් එක්ක ඇරගන්න යනවට

    :dull::dull::dull: මමයෑ බං එල්ලීගෙන ආවේ. වලි නොදාගෙන සද්ද නැතුව පාඩුවේ ඉද්දි වලි මාව හොයන් එනහැටි බලපන් බං. :(
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ත්‍රිපිටකයේ දේශනා කරලා තියෙනවා මෛත්‍රී බුදුන්ගේ මේ ලොව පහල වීම ගැන ලස්සන විස්තරයක් මචං. මේකේ ත්‍රෙඩ් එකකුත් ගියා කොල්ලෙක් ඒ කොටසක් උපුටලා දාලා. මේ භද්‍රකල්පයේ අවසාන බුදුවරයා ගෞතම බුදුන්ට පස්සේ මෛත්‍රී බුදුන් වහන්සේ. එහෙම දෙයක් දේශනා කරලා තියෙද්දිත් බුදුවරයෙක් කියා ගන්නා, අමා මෑණී කියලා තමුන්ට කියාගන්නා චීවරදාරියෙක් සරණ යෑම සහ තමුන් ඔහුගේ අග්‍රදායිකාව කියා ගැනීම මිත්‍යයා දුෂ්ඨයක් නෙමෙයිනම් ඒකට මොකක් කියලද මචං කියන්නේ?

    අම්මට සිරි..එහෙමත් සීන් එකක් තියෙනවද...හ්ම්..හ්ම්...එහෙනම් බුදු දහම අදහන ගමන් ඒ ඉගැන්වීම වලින් පිට දේශනා කරන එක වැරදියි තමයි...දනන් හිටියේ නැහැ බන් එක...:)
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මෙයා මට මතක විදිහට සකෘදාගාමී වෙලා කියලා තමයි සමන්ත්‍රභද්‍ර කියලා තිබ්බේ. ඒ චීවරදාරියා මේ ගෑණිගේ ඔලුව කෑවා. ඒකෙන් කොච්චරක් නම් පව් ‍රැස් කරගනන් ඇතිද මිත්‍යයා දුෂ්ඨය නිසා.

    ඉතිං සකෘදාගාමී කියන්නෙ නිවන් දැකලනෙ, උඹ මේ ත්‍රෙඩ් එක දැම්මෙ මෙයාට මඩ ගහන්නද?