සමන්ත බද්‍ර හිමි රහත් වෙලාද?

සමන්ත බද්‍ර හිමි

  • සමන්ත බද්‍ර හිමි රහත් වෙලා.

    Votes: 35 12.6%
  • සමන්ත බද්‍ර හිමි රහත් වෙලා නෑ.

    Votes: 123 44.2%
  • මං ඒක දන්නේ නෑ.

    Votes: 120 43.2%

  • Total voters
    278

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    budun wahansge anushasanataya pataheni wu kiyana kella hodata terum ganna.oya kiyala tiyenne samanya manussanynta ali gali inna hinda ewalata.ali gali nattan ethana pawak or pinak sidda wenne ne ali galila nethi hinda.
    oya kiyana widiyata enan mal,handunkuru ehema pattu karana ekath nawatanna.ewath ganda hinda.nattan hamuduruwo ewata attach wenawa

    uba nam niyama methyl dhushtikayek kaadawath atta saha boruwa athare mula wela hamadama sasare duk vidina wahal satek. ubata goda emak ne hamdama samatha bannda hari kiyala kiya idapan. :yes:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    eka apita kiyanna be.mokada api etchara indriyan diyunu karala nethi hinda terum ganna.apita pitata kisima deyak penne ne.skin ehe change ekak one nan pei etcharai.

    meka ahuwama therei

    රහතන් වහන්සේලා කොක් හඬලා හිනා වෙනවද? දැනගන්න අහන්නේ.

    https://www.youtube.com/watch?v=C6tlGAAXDAU&feature=youtu.be&t=2794

    අපෝ මොකද බැරි රහත් අය මොඩයා කියලා බැනලාත් තියෙනවාලු
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0

    kok hadala hinawennaath puluwan bima perali perali hina wennath puluwan.kisima deyakata alila ne.kok hadala hina una kiyala thamage sathiyata kisima effect ekak wenne ne.

    කටිං සිල් රකින හාමුදුරුවරු අපිට වැඩක් නෑ. බුදුහාමුදුරුවෝ කිව්වේ පෙනි පෙනි පව් කරන එක කෙසේ වෙතත් රහසින්වත් පව් කරන්න එපා කියලා. නිකං මිත්‍යා දෘෂ්ටික මත දරලා අපාගත වෙන්න එපා.
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    Meka ahanna puluwan nan ,Welawak tiyenawanan Niwadu welawaka Ahanna Monada Kiyanne kiyala... Ganna deyak tiyenawanan Ganna..Naththan Ahala nikan inna...Mama Hodai kiyanneth na ,Narakai Kiyanne na, But Deyak Ganna puluwan kenekta Ganna deyak tiyenawa meke.

    mechanra hoda hamduruwo ididi lauka sepa walata lol wechcha hamduru kenekge bana hanne mokatada ban bana nam pothwalath tiyanwa eith wedak ne me wage kenekgen bana hauwama nikan thawath paw tikak wedi wena ekai wenne people dont listent to this just find some good video under Maharathun wedi maga.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    e kiyanne rahath welada?

    රහත් නොවේ නවා වෙන්තත් පුලුවන් නමුත් එතුමා කියන දේවල් වෙනම හිතුමව කොඩක් එවා හරි අර්තකතන. නමුත් පොඩ්ඩක් හික්මිමක් නැතිගතියකුත් තියෙනවා වගේත් හැගියනවා සමර වෙලාවට හිතෙනවා එතුමා මිනිස්සුන්ව ගොනාට අන්දගෙනදත් කියලා

    පිලිමි ගහද්දිනම් මට හිතුනේ ඔහු රහත්වි නැහැ කියලා නමුත් ඔහු එයටත් පිලිතුරු දෙනවා බෞද්ධකාලයෙත් එවගේ දෙවල් කෙරුනා කියලා අනේ මන්දා
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    Meka ahanna puluwan nan ,Welawak tiyenawanan Niwadu welawaka Ahanna Monada Kiyanne kiyala... Ganna deyak tiyenawanan Ganna..Naththan Ahala nikan inna...Mama Hodai kiyanneth na ,Narakai Kiyanne na, But Deyak Ganna puluwan kenekta Ganna deyak tiyenawa meke.

    මේ යකා ලඟදීම මම බුදු උනා කියලා කියනවා සිකුරුයි. මෙයා කියන්නේ මහායාන වලට සමාන බණක්. මහයාන වලට අනුව යම් කෙනෙක් රහත් වුනොත්, ඒ පුද්ගලයා ඉන් පසුව බෝධිසත්වයෙක් වී බුදු බවට පත්විය යුතුයි. මේ බලන්න Wikipedia එකේ කියනවා, "Therefore, it is taught that an arhat must go on to become a bodhisattva eventually. If they fail to do so in the lifetime in which they reach the attainment, they will fall into a deep samādhi of emptiness, thence to be roused and taught the bodhisattva path, presumably when ready. According to the Lotus Sutra, any true arhat will eventually accept the Mahāyāna path." මිනිහා මේ දවස්වල කරන්නේ ඒකට අවශ්‍ය Background එක හදන එක.

    https://en.wikipedia.org/wiki/Arhat
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    1) mathaka nathnam uda dagena kiyanne mokakda ?? ehema deyak mathaka nathnam kohomada kiyanne. mama link illuweth naa / proof dapan kiwweth naa. mama ahuwe sarala prashnayak. :D:D:D:D:D:D:D:D

    2) magen salli illanna mama oya gubbayan asse ringanne naa ,, mage yaluwekta wuna deyak mama kiwwe ,, uba dakkada wena kawru hari salli wiyadam karala maligawa hadala denawa ?? ethakota samantha baddage guru hamuduruwoth nigantayekda ?? muwa shishya bawayen elewwa nisa guru hamuduruwoth nigantayekda ??

    3) ammatasiri , ehenam ubalage thaththala ammala nigantayo / jaina ewn wenna ona ,,, lankawe inna budhdhagama adahana 99%k ehema wenna ona :D :D :D a kiyanne rahathanwahansela wada idala naane lankawe kalin. nigantayo / jaina ayane idala thiyenne ... a kiyanne thripitakaya matale alu wiharedi grantharoodha karala thiyenne boru neda ?? nigantayo/jaina mix wuna ayane thripitake grantharooda karala thiyenneth. ehenam ay ban boruma ada banne samantha badda bana kiyaddi thripitake kaali padam karagena ?? uba dakkada nigantayou/jaina mixed wenawa ?? :D :D :D

    4) mas kanna epa kiyala naa danayakadi wage pindapathe yaddi poddak labunoth , nathuwa kilo ganan genalla hadala kanna kiyala naa kohewath , dan ubamane kiwwe birthday party ekak kiyala wesak kiyanne ?? kawda kiyanne ehema ?? birthday party ekak kiyala koheda thiyenne ??

    5)uba wage moda mee harakek, mama kiwwada naana kathawak ,, mama kiwwe kalawal asse ringala siwru galawala wena ekekta andala shirt , saram gahan inna eka gana. ube me gon katha thanikara Emios wagemay. :D:D:D:D

    1.wessabhu budun gana hoyala balapn... ehema ayath hitiya kiyanna nama mathaka thiyenda onida.... thripitakema kata padam karath wadak na yako nidahas wena margaya danne nathnam.... ithin man mokatada ona nathi dewal padam karanne...
    2.ohoma thamai api dannawa ..... kiyaganna deyak nathi unama kohewath inna yaluwo gana boru kiyawanda gannawa kiyala
    ..... guru hamuduruwoth ubala wagema eka eka raamu walata kotu wechch ekek.... thamanta wiruddawa mathayk kiyaddi eka iwasanna ba.... therum ganda ba.... anika guru hamuduruwo kare hari dee kiyala kiyanneth ubala wage nigntayone.....
    3.ape ammai thaththai unath wena kawuru unath mata wadak na oya mathaye inna thopi serama laga thiyenne niganta adahas thamai..... lankawe ona tharam rahahan wahansela hitiya e kale..... e kale unta thopita wage niganta adahas thibbe na.... sampradaaya, siilaya wage dewal onawata wada oluwa uda thiyan hitiye na...... thripitake boru kiyala mn koheda kiwwe..... moda katha kiyanda epa nigantayo ( eg :- mix wenawa bllan hitiyada)
    4.epa kiyalath natha..... yako samaranne monawada kiylawath dane nadda uba.....
    5.shirt adinna hethuwa uba danneth na mn danneth na nodanna dewal nokiya hitapan... rahathun adinne siwura witharai kiyala koheda thiyenne..... siwuru adinna hethu hoyla balapn..... mama nm dannawa .... ekai kiynne ubala sampradaayakata kotu wela kiyala.....
     
    Last edited:

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    රහත් නොවේ නවා වෙන්තත් පුලුවන් නමුත් එතුමා කියන දේවල් වෙනම හිතුමව කොඩක් එවා හරි අර්තකතන. නමුත් පොඩ්ඩක් හික්මිමක් නැතිගතියකුත් තියෙනවා වගේත් හැගියනවා සමර වෙලාවට හිතෙනවා එතුමා මිනිස්සුන්ව ගොනාට අන්දගෙනදත් කියලා

    පිලිමි ගහද්දිනම් මට හිතුනේ ඔහු රහත්වි නැහැ කියලා නමුත් ඔහු එයටත් පිලිතුරු දෙනවා බෞද්ධකාලයෙත් එවගේ දෙවල් කෙරුනා කියලා අනේ මන්දා

    ඒකට කියන්නේ කටින් සිල් රකිනවා කියලා. එහෙම පුලුවන්නං අපිත් දැන් රහත් වෙලා ඉන්නේ.
     
    waligamaya

    Well-known member
  • පසුගිය සියවසේ අවසාන කලේ වැඩ හිටපු මහා රහතන් වහන්සේ කෙනෙක් වන බුරුමයේ මහා බුරිදත්ත හාමුදුරු වන්ගේ ජිවිත කතාවේ සිංහල පරිවර්තනය හොයාගෙන කියවන්න. එකෙන් මහා උතුමන්ගේ දිවි ය කොහොමද හැසිරුනේ කියල බලන්න පුළුවන්.

    http://download.ifbcnet.org/2015/03/04/අති-උත්තම-ආචාර්ය-මන්-භූරි/

    Sootin Ayya

    Active member
  • Mar 8, 2017
    149
    37
    28
    ඔව් , සිරිදම්ම හාමුදුරුවො රහත් වෙල ඉන්නෙ ... කව්ද කියන්නෙ නෑ කියල ??

    දවසක් මම ප්ලේන් එකේ යද්දි ජනෙලෙන් පේනව පොරක් වලාකුලක් උඩින් පාවෙලා යනව වගේ. මම ජනෙලෙ ඇරල ඔලුව දාල බැලුව. බලද්දි අපෙ හමුදුරුවො අහසින් වඩිනව හිමාල වනේට ඉන්දියා වීසා නැතිව. අතේ බෝතලයකුයි , රෝස් කරපු කුකුලෙකුයි එල්ලගෙන ඉන්නව මම දැක්ක. මම හිතන්නෙ වතුර බෝතලෙයි/ හාමුදුරුවොන්ගෙ දවල් දානෙයි වෙන්න ඇති. මම අත වනුව , මට කිව්ව කාටවත්ම කියන්න එපා කියල. මම දිගටම බලන් හිටිය, එක පාරටම ගිජ්ජකූට පර්වතය අසලින් නොපෙනී ගියා. මෙකම අති නේද රහත් වෙල කියල පිලිගන්න.

    මම පොටෝ එකකුත් ගත්ත. මේ තියෙන්නෙ ඒ පොටෝ එක.

    hqdefault.jpg

    එක පාරටම බිජ්ජකූට පර්වතය අසලින් නොපෙනී ගියා. මෙකම අති නේද රහත් වෙල කියල පිලිගන්න.

    9305664.gif
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    මේ යකා ලඟදීම මම බුදු උනා කියලා කියනවා සිකුරුයි. මෙයා කියන්නේ මහායාන වලට සමාන බණක්. මහයාන වලට අනුව යම් කෙනෙක් රහත් වුනොත්, ඒ පුද්ගලයා ඉන් පසුව බෝධිසත්වයෙක් වී බුදු බවට පත්විය යුතුයි. මේ බලන්න Wikipedia එකේ කියනවා, "Therefore, it is taught that an arhat must go on to become a bodhisattva eventually. If they fail to do so in the lifetime in which they reach the attainment, they will fall into a deep samādhi of emptiness, thence to be roused and taught the bodhisattva path, presumably when ready. According to the Lotus Sutra, any true arhat will eventually accept the Mahāyāna path." මිනිහා මේ දවස්වල කරන්නේ ඒකට අවශ්‍ය Background එක හදන එක.

    https://en.wikipedia.org/wiki/Arhat

    ඔයා ඇයි මේක අහන්නේ නැතුව බොරු කියන්නේ.. මේක කිසිම තැනක මහායාන දේවල් නැ.
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    mechanra hoda hamduruwo ididi lauka sepa walata lol wechcha hamduru kenekge bana hanne mokatada ban bana nam pothwalath tiyanwa eith wedak ne me wage kenekgen bana hauwama nikan thawath paw tikak wedi wena ekai wenne people dont listent to this just find some good video under Maharathun wedi maga.

    ඔයාට කාවවත් Judge කරන්න බැ නේ. ඔයාට පේන දේවල් වලින් නේ ඔයා ඔය කියන්නේ..එහෙනං සමාජෙට පෙන්න හරිම සිල්වන්තව ඉන්න හාමුදුරුවරු සමාජෙට හොරෙන් මොන මොනා කරලා ඇත්ද? ඔයා එක නොදැන බන අහනවා ඒ හාමුදුරුවන්ගෙන්. එක තමයි මම මුලිනුත් කිව්වේ ගන්න තියෙන දේවල් ගන්න , අනිත් දේවල් අතාරින්න කියල. මම මේ බන ඇහුව ඉතින් මට ගන්න දෙයක් තිබුන මේකේ..එකී share කරේ.. ඔයාට වැඩක් නැත්තන් මට ප්‍රශ්නයක් නැහැ. හැබයි නිකමට ඇහුවොත් ඔයාට තේරයි මොනාද කියන්නේ කියල.අනික ලොකු ලොකු සල්ලි තියෙන මිනිස්සු මේ හාමුදුරුවන්ට සල්ලි , ඉඩම් දෙන්නේ බන අහල පැහැදුන නිසානේ .. නැත්තන් පිස්සෙක්ට එහෙම 55Acres ඉඩමක් දෙයිද පන්සලක් හදා ගන්න?
     
    Last edited:

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    ඔයාට කාවවත් Judge කරන්න බැ නේ. ඔයාට පේන දේවල් වලින් නේ ඔයා ඔය කියන්නේ..එහෙනං සමාජෙට පෙන්න හරිම සිල්වන්තව ඉන්න හාමුදුරුවරු සමාජෙට හොරෙන් මොන මොනා කරලා ඇත්ද? ඔයා එක නොදැන බන අහනවා ඒ හාමුදුරුවන්ගෙන්. එක තමයි මම මුලිනුත් කිව්වේ ගන්න තියෙන දේවල් ගන්න , අනිත් දේවල් අතාරින්න කියල. මම මේ බන ඇහුව ඉතින් මට ගන්න දෙයක් තිබුන මේකේ..එකී share කරේ.. ඔයාට වැඩක් නැත්තන් මට ප්‍රශ්නයක් නැහැ. හැබයි නිකමට ඇහුවොත් ඔයාට තේරයි මොනාද කියන්නේ කියල.

    රහත් වීමට නැතිකලයුතු දස සංයෝජනා පහත දැක්වේ. සමන්ත බද්‍ර හිමි මේවා දුරු කර තිබේදැයි විමසිලිමත්ව බලන්න.

    1) සත්කාය දිට්ටි - පංච උපාදානස්කන්දය සාර යැයි දැක්ම.
    2) විචිකිච්ඡා - සැකය ( විකෘති මාර්ග වල ඇලීම)
    3) සීලබ්බත පරාමාස - මාර්ගඵල රහිතව සිල් වතක් රැකීම.
    4) කාම රාග - පංච කාම පිළිබඳ රාගය
    5) පටිහ - තරහව.
    6) රූප රාග - රූප පිළිබඳ රාගය.
    7) අරූප රාග - රූප නොවන දේවල් පිළිබද රාගය.
    8) මාන - මමත්වය ඇතුලත්ව මානය.
    9) උද්දච්ච - උද්දච්චකම.
    10) අවිද්‍යා - අශ්වාදයේ අනිච්ඡ, දුක්ඛ, අනත්ත බව නොදැනීම.
     
    Last edited:

    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    පසුගිය සියවසේ අවසාන කලේ වැඩ හිටපු මහා රහතන් වහන්සේ කෙනෙක් වන බුරුමයේ මහා බුරිදත්ත හාමුදුරු වන්ගේ ජිවිත කතාවේ සිංහල පරිවර්තනය හොයාගෙන කියවන්න. එකෙන් මහා උතුමන්ගේ දිවි ය කොහොමද හැසිරුනේ කියල බලන්න පුළුවන්.

    http://download.ifbcnet.org/2015/03/04/අති-උත්තම-ආචාර්ය-මන්-භූරි/

    ??
     
    Last edited: