සමපෝෂ කෑවම බඩේ දැවිල්ල හැදෙනවනෙ ?

Mr.Mark

Active member
  • Jul 23, 2018
    163
    171
    43
    හවස 4 ට විතර සමපෝෂ හදලා කෑවම රෑ 6/7 වගේ වෙද්දි බඩේ දැවිල්ලක් එනවනෙ. ඕගොල්ලොන්ටත් එහෙමද ?
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ගෑස් තියෙන උන්ට වෙලිච්ච පොල් දාල හදපුවම එහෙම එනව තෙල් නිසා, කලටි පොල් දාල හදප්වම අවුලක් නෑ. රොටී වලටත් ඒකමයි.
     
    • Like
    Reactions: NRTG and Mr.Mark

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    Susposa eka ganna .. trhiposhma thamaa .. kaala kiri hari monwa hari bonna ..

    images.jpeg