man nan sathyata pkt 10k wage bonawa bn, milk coffee ekka patta... tea ekkath awlak ne.

මම එහෙම නං බොන්නෑ. හෙම්බිරිස්සාව හැදුනාම දවසට 4ක් 5ක් පෙවෙනව.

...
, math ehema bila thama purudu une,You can drink coke but not samahan.


i dont drink coke.
i dont like coke anyway. nothing tastes better than ඔරෙන්ජං බාර්ලි![]()
Same shit

හොඳ නෑ කියල අහල තියෙනව ඇයි දන්නෑ,මම නම් හෙම්බිරිස්සාව හැදුනොත් තිත්ත කසාය තමා බොන්නෙ.
ඉතිං සමහන් බොනව 
math ahala thiynewa samahan honda na kiyala, ouluta ene na koheda thibe kiyala
Miniho oke thiyenne seeni.Oka thahanam karanna one deyak Lu kohe hari dakka
samahan wala wheeze ekata dena drug ekak thiyenawa kiyala ahala thibba. eka nikan bonna hoda nadda koheda, danne na hariyata wisthare
Nescafe ekka dammama maarama rahai oka
ninda yannema naha, nidimatha kohen giyaada na
නිකං සමහන් බොන්නෙමන් නම් මුකුත් බොන් නෑ.. Cetirizine පෙත්තක් ගන්නවා බැරිම උනොත්..වරුවෙන් සනීපයි..![]()
math ahala thiynewa samahan honda na kiyala, ouluta ene na koheda thibe kiyala
සමහන් හැදුවේ හොස්පිටල් එකක ෆාමසිසිට් කෙනෙක්.අයුර්වේද නෙවෙයි.පොර ඒක මාකට් කරන්න අයුර්වේද ඉන්දියන් මික්ස් එකක් හොයලා ඒකට කෝටිකොස්ටරොයිඩ්ස් වගේ ඩ්ර්ගස් කීපයක් මිස්ක් කරලා හදන එකක්

මන් නම් මුකුත් බොන් නෑ.. Cetirizine පෙත්තක් ගන්නවා බැරිම උනොත්..වරුවෙන් සනීපයි..![]()


Nescafe ekka dammama maarama rahai oka
ninda yannema naha, nidimatha kohen giyaada na


How do corticosteroids work?
Corticosteroids mimic the effects of hormones your body produces naturally in your adrenal glands, which are small glands that sit on top of your kidneys. When prescribed in doses that exceed your body's usual levels, corticosteroids suppress inflammation. This can reduce the signs and symptoms of inflammatory conditions, such as arthritis and asthma.
Corticosteroids also suppress your immune system, which can help control conditions in which your immune system mistakenly attacks its own tissues.
