සමහන් බොන්න?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඕනෙවට වඩා සමහන් බොන්න හොඳ නැද්ද බං ?
    හෙම්බිරිස්සාව හැදුනාම දෙකක් එකට දාල බොනව. නිතරම වගේ පෙවෙනව. සමහන් වල මොනවද තියෙන්නෙ ?
     
    • Like
    Reactions: ieannet

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    man nan sathyata pkt 10k wage bonawa bn, milk coffee ekka patta... tea ekkath awlak ne. :D:cool:

    :shocked:
    මම එහෙම නං බොන්නෑ. හෙම්බිරිස්සාව හැදුනාම දවසට 4ක් 5ක් පෙවෙනව.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,768
    8,091
    113
    Kotahena
    samahan wala wheeze ekata dena drug ekak thiyenawa kiyala ahala thibba. eka nikan bonna hoda nadda koheda, danne na hariyata wisthare

    Nescafe ekka dammama maarama rahai oka

    ninda yannema naha, nidimatha kohen giyaada na :rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: Pessimist

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Same shit

    u know nothing emios :no:

    හොඳ නෑ කියල අහල තියෙනව ඇයි දන්නෑ,මම නම් හෙම්බිරිස්සාව හැදුනොත් තිත්ත කසාය තමා බොන්නෙ.

    වෙනිවැල්ගැට කොත්තමල්ලි මාත් බොනව. ගැටේ කපන්න කම්මැලියි :sorry: ඉතිං සමහන් බොනව :)

    math ahala thiynewa samahan honda na kiyala, ouluta ene na koheda thibe kiyala

    ඇයි කියල මතකද ?

    Miniho oke thiyenne seeni.Oka thahanam karanna one deyak Lu kohe hari dakka

    සීනි නං ඇයි තහනං කර න්නෙ ? :eekL

    samahan wala wheeze ekata dena drug ekak thiyenawa kiyala ahala thibba. eka nikan bonna hoda nadda koheda, danne na hariyata wisthare

    Nescafe ekka dammama maarama rahai oka

    ninda yannema naha, nidimatha kohen giyaada na :rolleyes:

    මෙට නෙස්කැෆේ අල්ලන්නෑ. :( නිකං සමහන් බොන්නෙ

    මන් නම් මුකුත් බොන් නෑ.. Cetirizine පෙත්තක් ගන්නවා බැරිම උනොත්..වරුවෙන් සනීපයි.. :D

    මම දෙකම ගන්නව
     
    vasan90

    Member
    Mar 30, 2011
    87
    5
    0
    math ahala thiynewa samahan honda na kiyala, ouluta ene na koheda thibe kiyala

    සමහන් හැදුවේ හොස්පිටල් එකක ෆාමසිසිට් කෙනෙක්.අයුර්වේද නෙවෙයි.පොර ඒක මාකට් කරන්න අයුර්වේද ඉන්දියන් මික්ස් එකක් හොයලා ඒකට කෝටිකොස්ටරොයිඩ්ස් වගේ ඩ්ර්ගස් කීපයක් මිස්ක් කරලා හදන එකක්
     
    • Like
    Reactions: ieannet

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සමහන් හැදුවේ හොස්පිටල් එකක ෆාමසිසිට් කෙනෙක්.අයුර්වේද නෙවෙයි.පොර ඒක මාකට් කරන්න අයුර්වේද ඉන්දියන් මික්ස් එකක් හොයලා ඒකට කෝටිකොස්ටරොයිඩ්ස් වගේ ඩ්ර්ගස් කීපයක් මිස්ක් කරලා හදන එකක්

    :shocked:
    How do corticosteroids work?
    Corticosteroids mimic the effects of hormones your body produces naturally in your adrenal glands, which are small glands that sit on top of your kidneys. When prescribed in doses that exceed your body's usual levels, corticosteroids suppress inflammation. This can reduce the signs and symptoms of inflammatory conditions, such as arthritis and asthma.

    Corticosteroids also suppress your immune system, which can help control conditions in which your immune system mistakenly attacks its own tissues.
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    :shocked:
    How do corticosteroids work?
    Corticosteroids mimic the effects of hormones your body produces naturally in your adrenal glands, which are small glands that sit on top of your kidneys. When prescribed in doses that exceed your body's usual levels, corticosteroids suppress inflammation. This can reduce the signs and symptoms of inflammatory conditions, such as arthritis and asthma.

    Corticosteroids also suppress your immune system, which can help control conditions in which your immune system mistakenly attacks its own tissues.

    මන් හිතුවේ corticosteroids ගන්නේ autoimmune ලෙඩ වලට විතරයි කියල :dull:
     
    vasan90

    Member
    Mar 30, 2011
    87
    5
    0
    හොඳ බ්‍රැන්ඩි එකක් බීපන් බන්. සමහන් වලට වඩා හොඳයි.පරන බ්‍රැන්ඩි නම් හොඳයි.:D