සමහර site load වෙන් නෑ නේ බන්
මචන්,
මම පහුගිය ටිකේම උදව් ඉල්ලනවා කෙළවරක් නැතුව. එකෙක් මගේ රෙප් කපලත් තිබ්බ "තෝ මේකට එන්නේ උදව් ඉල්ලන්න විතරද ?" කියලා අහලා.
පහුගිය ටිකේ ගොඩක් busy වෙච්ච නිසා මේ පැත්තේ වැඩිය එන්න වුනේ නෑ බන්. උදව්වක් ඕනේ වුනාම හදිස්සියට දුවගෙන ආවේ. උදව් කරපු හැමෝටම නම් මම REP දුන්න.
මගේ lap එකේ සමහර sites load වෙන්නේ නෑ නේ බන්. Google, Facebook එහෙම යන්න පුළුවන්. එත් Gmail යන්න බෑනේ බන්. තව සමහර sites වලට යන්නත් බෑ. ඇයි බන් මෙහෙම වෙන්නේ? මේක ගැන search කරන්නත් තේරෙන්නේ නෑ බන්.

ඩයලොග් ෆට්ට..