මගෙත් ඉන්ටනෙට් එක දැන් මාස දෙකක වෙලේ ඉදන් සමහර වෙලාවට ස්පීඩ් එක නැතිම වෙනව. ගොඩක් සෙනසුරාද, ඉරිද සහ රෑට වගේ තමා.
14 පාරක් කම්ප්ලෙන් කලා
. 4 පාරක් ගෙදරට ඇවිත් බලල ලයින් එකේ අව්ලක් නැහැ කියල යන්න ගියා.
තාම මගෙ ඒ අව්ල තියනව. මම හෙට ගිහින් ඉන්ජිනේරු මහත්මයව හම්බවෙලා හොදවයින් දෙකක් කියන්න හිතාගෙන ඉන්නෙ.
ඌට එකපාරක් කොල් කරපුහාම කියනව සැටිස් නැත්තන් ඩිස්කනෙක්ට් කරන්නලු...
ඕක ඉතින් ඌ කියන්ඩ ඔනයැයි. අනික අපි 1600+වැට් ගෙවන්නෙ අපෙ අහවල් එක කසනවටයැයි... හෙටත් හරි ගියෙ නැත්තන් මම TRC එකට ලියනව. ඒපා වෙලා ඉන්නෙ බන්. skype එකෙන් කොල් එකක් ගන්ඩවත් බැහැ වෙලාවකට
.
කෝල් කරලා සුපර්වයිසර් කෙනෙක් ඉල්ලලා උට බැනපන්
. ගොඩක් සෙනසුරාද, ඉරිද සහ රෑට වගේ තමා.
14 පාරක් කම්ප්ලෙන් කලා
. 4 පාරක් ගෙදරට ඇවිත් බලල ලයින් එකේ අව්ලක් නැහැ කියල යන්න ගියා.
තාම මගෙ ඒ අව්ල තියනව. මම හෙට ගිහින් ඉන්ජිනේරු මහත්මයව හම්බවෙලා හොදවයින් දෙකක් කියන්න හිතාගෙන ඉන්නෙ.
.