සමහර websites වලට යන්න බෑ

DjSpK

Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    ඔය අවුලම මටත් තියනවා..:dull: ඒත් මේ සයිට් වලට නෙමෙයි..:no: විකිපීඩියා...:rolleyes:
    මම ඔන්ලයින් එන්නේ airtel වලින්.. airtel වලින් විකිපීඩිය බ්ලොක් කරල කියල තමයි ආරන්චිය.. :growl::growl: ඒවගේ ඔයගෙත් බ්ලොක් කරලද දන්නේ නැ.. සමහර විට..:dull:
    මොකද්ද ඔයාගේ ඉන්ටර්නෙට් කනෙක්ශන් එක... :oo:
    wiki , megaupload ... block karala thiyenne
     

    යකා

    Member
    Apr 13, 2011
    1,304
    97
    0
    අපාය
    හොඳ වයිරස් ගාඩ් එකක් කියපන්කො ;)
    ESET දාගන්න
    11.gif
    11.gif
    සාදාකල් ඔබ මගේ:D
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    වයිරස් නෙමේ බන් ඔය conncetion එකේ අවුලක්:growl:,මගෙත් ඕක කාලයක් තිබ්බ facebook යන්න බෑ:no: අඩුම තරමේ සමහර වෙලාවට google වත් open වුනේ නැ:angry::angry:.පස්සේ එක නිකන්ම හරි ගියා:yes::lol:.
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    Proxy වලින් ගිහාම වැඩ ???
    60 % Virus වගේ.. ඒත් කියන්න බෑ !


    Ubuntu CD එකක් තියනවනම් දාල නෙට් ගිහින් බලපන් ! එතකොට ගියොත් නම් අනිවා Virus

    උබුන්ටු නැත්තම් Safe Mode වත් ඇදපන්..ඊට පස්සේ බලපන් යන්න පුලුවන්ද කියල !

    scan ekak දාල බලන්නම් මචං
    හරිගියේ නැත්තන් උබුන්ටු එක දාල බලන්නම් ;)
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    Proxy වලින් ගිහාම වැඩ ???
    60 % Virus වගේ.. ඒත් කියන්න බෑ !


    Ubuntu CD එකක් තියනවනම් දාල නෙට් ගිහින් බලපන් ! එතකොට ගියොත් නම් අනිවා Virus

    උබුන්ටු නැත්තම් Safe Mode වත් ඇදපන්..ඊට පස්සේ බලපන් යන්න පුලුවන්ද කියල !


    එළකිරි මචෝ
    11.gif


    adata rep iwarai :(
    help karapu hamotama heta dennam :yes:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    browsing speed කොහොමද? :)
    ආහ්.. ලොක්කා මං 4GB ඩවුන්ලෝඩ් කලා, 100 පැකේජ් එකෙන්, ස්පීඩ් අඩු උනේ නැතේ:D:D එස්එල්ටී නං ගනන් ගන්න එපා හිටපු ගමන් ඔහොම වෙනවා‍;)