මිනිමම් පේමන්ට් එක මොකක්ද බන්?
උන් කියන්නේ එක හරි ගෙවන්න කියල.
ස්ටේට්මන්ට් එකේ එනව මචෝ අපි ගෙවන්න තියන මුලූ ගානින් ගෙවන්න පුලූවන් මිනිමම් පේමන්ට් කියල එකක් නියම දවසට කළින් එ්ක හරි ගෙව්වොත් ෂේප්.
මිනිමම් පේමන්ට් එක මොකක්ද බන්?
උන් කියන්නේ එක හරි ගෙවන්න කියල.
මිනිමම් පේමන්ට් එක මොකක්ද බන්?
උන් කියන්නේ එක හරි ගෙවන්න කියල.

na bn eya denne card ekanendata sms alert eka apu gaman ubage bella kai....![]()

ස්ටේට්මන්ට් එකේ එනව මචෝ අපි ගෙවන්න තියන මුලූ ගානින් ගෙවන්න පුලූවන් මිනිමම් පේමන්ට් කියල එකක් නියම දවසට කළින් එ්ක හරි ගෙව්වොත් ෂේප්.
minimum fee eka gewala ubata additional charge eka wadina eken barenna puluwan.
eth ube thiyana balance ekata poliya wadinawa
so hodama de minimum payment anan manan gewanna innepa, baduwak gattama hari dawasat kalin settle karala dapan
ehema kaloth credit card walin padu wenne na laba wenawa misak
thaman mahansiyen hamba karana salli eka eka pakkunta niraparade pudanna epa
HSBC ehema uba hodata wiyadan karanawa nan atha digarala credit limit wadi karanawa, kawada hari uba hira wela kela karagani kiyala hithala.
onna okai wenne

EMINƎM;22476375 said:na bn eya denne card eka![]()

dunna wade karagena shapeta enawa gedara. nikan dena ekaneEtin ahenam aran wiyadam karapanko?![]()

sampath card hoday machan.habayi hariyata dawasatama gewapan.wistara hariyata bank eken kalin ahagena.godak un bil eke thiyana minimum payment eka witarayi gewannwe.ehema unoth nam interest eka saratama wadinawa.ehema nathiwa full payment eka eka sare dawas 25 - 51 athara dapan discount wasiya aragena.hodama wade sampath vishwa daganin.ethakota online dawasata hariyatama danna puluwan

Ow, math Sampth account ekak open karala bill eka account eken kapena option ekak danna enne.
Sampath eke un dawas 51k denawada settle karanna?
eka wenas wenawa mama danna widiyata.eka theranaya wenne bill date ekayi payment karana date ekayi anuwa.ekanisa dina 25 - 51 athara kalayak labenawa.bill date ekata adala full payment eka gewwama hari

මාත් යූස් කරනවා. අදත් UpTown - Kandy එකේ 25% Discount.
ඒ මාසෙ Statement එකේ ගාන ඒ මාසෙම ගෙවපන්. එච්චරයි.
Minimum Pay Amaount දිහා බලන්නවත් එපා.

තැන්ක්ස් මචන්....
ස්ටට්මෙන්ට් එකේ තියනවා නේද ගෙවන්න ඕනි දවස?
දැන්ම රේප් දෙන්න බැලු අද දවසට, පස්සේ රේප් දෙන්නම්.

තියනවා. එදාට ගෙවපන්.
ඒ මාසෙ Statement එකේ ගාන ඒ මාසෙම ගෙවපන්. එච්චරයි.
Minimum Pay Amaount දිහා බලන්නවත් එපා.

මාත් යූස් කරනවා. අදත් UpTown - Kandy එකේ 25% Discount.
ඒ මාසෙ Statement එකේ ගාන ඒ මාසෙම ගෙවපන්. එච්චරයි.
Minimum Pay Amaount දිහා බලන්නවත් එපා.
I use a sampath card for more than 3 yerars and they gave some fabulous discounts but only thing is that remember to settle the outstanding withing the given period of time I think time is 42 days ( cant remember exactly) only thing is if the out standing balance is Eg: 15000/= if you settled even one rupee less than the total out standing amount they charge interest for whole 15000/= this is common for all the cards
when compared to other cards Sampath card quite good