සම්පත් ක්‍රෙඩිට් කාර්ඩ්

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,540
    8,759
    113
    EMINƎM;22505825 said:
    Mn credit card eka mage wage pay kala. Karata passe id eka illuwa oi card holderge. Hoda welawata aran giye. Photocopy ekakuth gaha gaththa. LOL

    Ahema wenawada? Uba ahenam hodatama ragapann gihin, nethnm un owa ahanne ne
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,540
    8,759
    113
    EMINƎM;22538456 said:
    pissuda bn kisima ragapamk na. creadit card arawa mewa gana kisima deyak kiyewwath na.
    100000ta phone ekak gaththe bn. mn hithnne a cost ekath ekka un ehama normal gahanwa athi photocopyk

    එකනම් හරියටම කියන්න දන්නේ නෑ බන්, මත හෙට තම ඉස්සෙල්ලම සම්පත් ක්‍රෙඩිට් කාර්ඩ් එක ගන්නේ. ඊට පස්සේ බලමුකෝ විස්තරේ.
    :rolleyes::rolleyes::rolleyes:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    සම්පත් නෙමෙයි ඕනෙම ක්‍රෙඩිට් කාඩ් එකක් ගනින් උබට කන්ට්‍රෝල් එකක් තියනවනම් අනික මිනිමම් පේමන්ටෙක දදානම් ඉන්න එපා ගොයියො.. ඒක පට්ට පාඩුයි පොලියක් හැදෙනව . අදාල මාසෙට ඩියු එක සෙටල් කරපන්. සහ ඕකට දෙනව හෙන කොඩිවිනයක් පින් එකක්...අන්න ඒක කියවන්නෙත්වත් නැතුව පුච්චල දාපන්
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,540
    8,759
    113
    සම්පත් නෙමෙයි ඕනෙම ක්‍රෙඩිට් කාඩ් එකක් ගනින් උබට කන්ට්‍රෝල් එකක් තියනවනම් අනික මිනිමම් පේමන්ටෙක දදානම් ඉන්න එපා ගොයියො.. ඒක පට්ට පාඩුයි පොලියක් හැදෙනව . අදාල මාසෙට ඩියු එක සෙටල් කරපන්. සහ ඕකට දෙනව හෙන කොඩිවිනයක් පින් එකක්...අන්න ඒක කියවන්නෙත්වත් නැතුව පුච්චල දාපන්

    :yes::yes::yes::yes:
     

    lahiru06

    Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    අවුලක් නෑ.ගොඩක් product වල discount හම්බ වෙනවා.

    අනම් මනම් ගැන හිතන්නෙපා.අදාල මාසේ බිල නියමිත දිනට කලින් ගෙවන්න. එච්චරයි. වියදම් manage කර ගන්න.එතකොට තමයි card එකෙන් වැඩක් වෙන්නේ.