සම්පත් බැංකුවේ කැ* වැඩ ..
මචන්ගලා සම්පත් බැංකුව තමය මම අවුරුදු දොළහක් තිස්සේ ගනු දෙනු කලේ.එහෙම කලේ ඒ කලේ ලොකු කතාවක් තිබුන ඕක තමය අපිට තියෙන එකම
සිංහල බෞද්ද බැංකුව කියල (දැන් නම් එහෙම එකක් නැ .දැන් එකේ සබාපති ඉන්නේ කැසිනෝ කාරයෙක් )
එක නිසා මම කවදාවත් අනිත් බැංකුවක Account.එකක් වත් ඇරලා තිබුනේ නැ .
මගේ ක්‍රෙඩිට් කාර්ඩ්,වෙබ් කාර්ඩ්,එෆ්.ඩි . ඔක්කොම සම්පත්.
මම ලගදි ගිය ඉඩමක් ගන්න සම්පත් එකට.උන් මගේ .Account .බලල කිව්වා සති දෙකෙන් ලෝන් එක දෙනවා කියල.
ඊට පස්සේ මම ඉඩම අයිති පොරත් එක්ක ගිවිසුමකුත් ගැහැව්වා මාසෙකින් ඉඩම ගන්න.
පස්සේ උන් ඉල්ලපු ඔක්කොම ඩෝකුමන්ට් ටික දුන්න.
සති තුනක් විතර ගිය මම හිතුව වැඩේ හරි කියල.එත් තුන් වෙනි සතියේ මුන් කෝල් කරලා අහන ඩෝකුමන්ට් එකක්.ඉට්ස් පස්සේ එක අරන් දුන්න.
තවත් සති දෙකකට පස්සේ මුන් කෝල් කරලා අහනවා තව ඩෝකුමන්ට් එකක්.එකත් අරන් දුන්න.
දැන් සති හයකට පස්සේ ඉඩම අයිති බුවත් බර බරේ.
ඔහොම සති අටක් ගියා ලෝන් එක නැ .පස්සේ මම පොලියට සල්ලි අරන් ඉඩම ගත්තා .
මචන් ඕකුන් ලෝන් දෙන්න ගියාම මිනිස්සු චර්ටර් කරවනව.උන් මුලින් බෑ කියන්නෙත් නැ .පස්සේ දෙන්නෙත් වාත කරලා . සිද්දියක් මගේ යාලුවෙකුටත් වෙලා තිබුන
මම උඹලට කියන්නේ Account එක තියෙන්න සම්පත් විතර නම්,තව බැංකුවක ත් .Account එකක් ඇර ගත්තොත් නුවනට හුරුය්.