සම්පත් නම් නෑ කොමර්ෂල් තමයි එදා ඉදලා
ලංකා බැංකුවෙත් එකවුන්ට් එකක් තියෙනවා
HNB එකෙත් එකක් අරින්න ඕනේ උන්ගේත් කාඩ් නෙට් සප් කරනවලු
Thats a good idea...
සම්පත් නම් නෑ කොමර්ෂල් තමයි එදා ඉදලා
ලංකා බැංකුවෙත් එකවුන්ට් එකක් තියෙනවා
HNB එකෙත් එකක් අරින්න ඕනේ උන්ගේත් කාඩ් නෙට් සප් කරනවලු
කතාව ඈත්ත. මගේ බෑන්කුව උනෙත් සම්පත් තමා. තාමත් එහෙමයි. මොකද උන්ගේ loan සෙක්ශන් එක අවුල් උනාට අනිත් සර්විස් නියමයි. ක්‍රෙඩිට් කාඩ් එහෙම සිරා. මමත් ගියා පර්සනල් loan එකක් ගන්න. මම ඉල්ලුවේ ලක්ශ දෙකයි. පොඩි හදිස්සියකට. එච්චර දෙන්න මගේ salary එක මදි කිව්වා. මට NTB එකෙන් ලක්ශ 16 දෙන්නම් කිව්වා ඔනේ නම්. මම උන්ගෙන් ගත්තා එකම rate එකට. ඔන්න ඔකයි තත්වේ
![]()
උඹ හරි ඔය අවුල සම්පත් බැංකුවේ තියෙනවා .උන් මිනිස්සුන්ගේ සල්ලි ගන්න කොට හෙන බටර් පාර .එත් උන්ගෙන් නයක් ගන්න ගියාම
ලෙඩ කොටියය් .ඔකුන්ගේ ක්‍රෙඩිට් කාර්ඩ් එක හොදය.එත් ලෝන් දෙන්නේ මිනිස්සුනට එක එපා කරවල.
ලෝන් එකක් ගන්න බැරිනම් මොකටද ඔකුන්ගේ අකුන්ට් තියා ගෙන..

but hama bank ekama ohomai.
Govt. banks nam oita wediya watha karala tama loans denne.
මචන් උබට එක වැඩක් කරලා දුන්නේ නැ කියල බොරුවට සිංහයෙක් වගේ කෑ ගහන්න එපා . උබ බ්‍රාන්ච් එකේ manager හමු වෙලා කියපන්
දැන් ඉස්ස්ර වගේ ගිය ගමන් සල්ලි දෙන්නේ නෑ .
මචන් උබට එක වැඩක් කරලා දුන්නේ නැ කියල බොරුවට සිංහයෙක් වගේ කෑ ගහන්න එපා . උබ බ්‍රාන්ච් එකේ manager හමු වෙලා කියපන්
දැන් ඉස්ස්ර වගේ ගිය ගමන් සල්ලි දෙන්නේ නෑ .
මට නම් සම්පත් බැන්කුව අවුලක් නෑ. උන්ගේ ක්රෙඩිකාර්ඩ් සර්විස් එකත් හොඳයිමචන් උබට එක වැඩක් කරලා දුන්නේ නැ කියල බොරුවට සිංහයෙක් වගේ කෑ ගහන්න එපා . උබ බ්‍රාන්ච් එකේ manager හමු වෙලා කියපන්
දැන් ඉස්ස්ර වගේ ගිය ගමන් සල්ලි දෙන්නේ නෑ .
උබේ වැඩේ කරල දුන්නෙ නැතිනිසා සම්පත් බැංකුව හොද නැ කියන්නෙ කොහොමද ?
උබේ එකේ මොකක් හරි කොස්සක් ඇති. නැත්නම් උන් උබට නිකන් සල්ලි දෙනවයැ. උන් බලන්නෙත් කොහොමහරි බිස්නස් එකක් ගොඩ දා ගන්නනෙ
but hama bank ekama ohomai.
Govt. banks nam oita wediya watha karala tama loans denne.
. mata dan NTB,NDB bank walin ona welawaka loan ganna puluwan. HSBC rate awul. Sampath credit card service is great. But you should find other bank for loans. Better to deposit money in government bank. 

100% agreed..
සම්පත් බැංකුව එක්ක වෙන මොකහරි අවුලක් වගේ මූට තියෙන්නේ....බැංකුවේ සභාපති ගැන එහෙමත් කියලා තියෙන්නේ.. වෙන මොකක් හරි බැංකුවක කොන්ත්‍රත් එකක් වගේ මූ කරන්නේ...ලංකාවේ හොදම තියන බැංකුව සම්පත්... කිසි රස්තියාදුවක් නැතුව ඕනෙම වැඩක් කරගන්න පුලුවන් ඉක්මනට...නිකන් බොරු ටෝක් නොදී ඉදපන් බන්...

තොත්ත බබා;14353754 said:Koi bank eketh Land Loans nan Vaatha karala thama denne![]()
උබේ වැඩේ කරල දුන්නෙ නැතිනිසා සම්පත් බැංකුව හොද නැ කියන්නෙ කොහොමද ?
උබේ එකේ මොකක් හරි කොස්සක් ඇති. නැත්නම් උන් උබට නිකන් සල්ලි දෙනවයැ. උන් බලන්නෙත් කොහොමහරි බිස්නස් එකක් ගොඩ දා ගන්නනෙ
මොන බැංකුවත් අඩුම මස 3ක්වත් ගානවා මචන්ලා ලෝං එකක් දෙන්න .නමුත් regional development bank aka ඉතා ඉක්මනින් ලෝං දෙන.ඔය ඔක්කොටම වැඩ දෙන ඉතාමත් ඉක්මණින ලෝං akak gana pulwan microffinance system akata yana awagen masaganan katak ne itha ikmanin loan lebenawa.