~~~~~~සම්පත් බැංකුවේ දාපු සල්ලි ගන්න කට්ට කාපු හැටි~~~~~~~

dananjaya696

Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    සම්පත් එකේ කියල හැදුවෙ ඉස්සර webcard ද මෙකක්ද කියලා අවෙ ebay බඩු ගන්න එක විතරයි. ඒකත් මොකක් හරි අවුගක් නිසා අතෑරල දැම්මෙ.
     
    • Like
    Reactions: lasankandy

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,435
    113
    kandy
    ඒකට HNB සුපිරි..මගේ $20000ක් ගත්තා අවුරුදු 10කට පස්සේ කිසිම proof ඵකක් දෙන්නේ නැතුව account no ඵක විතරක් කියලා.අවුරුදු 10කින් ඒ account ඵකට සල්ලි දාලා නෑ.bank ඵකෙන් ඵවපු letter ඵහෙමත් නැති වෙලා තිබ්බේ.පැය 3ක් වගේ ගියා හැබැයි වැඩේට..ලස්සණ හරිම kind කෙල්ලෙක් හිටියේ..ඒකි පට්ට මහන්සියක් වුනේ ඵදා ඒ වැඩේ කරල දෙන්න.HNB මහරගම..❤️
    Overall HNB bank eka hondai da bn?

    Sapekshawa hondai kiyala hithena bank 1 or 2 recommend kranna puluwanda danna kenek?
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මොකක් හරි බැංකුවක වැඩ කරන උන් එකතු වෙලා bug එකක් abuse කරලා .

    ATM එකෙන් කවුරු හරි සල්ලි ගන්නකොට වෙන තැනක ATM එකකින් 2000 ක් withdraw වෙනවා වගේ මොකක් හරි එකෙක් කරලා කාලයක් මට්ටු උනා .

    කරපු IT එකේ එකා main , උගේ තාත්ත bank එකේ executive level එකේ job එකක් කරන එකෙක් .

    ඒ දවස් වල තිබ්බ news ඊට පස්සේ හොයා ගන්න නැහැ අවුරුදු 15 ක් 20 ක් වගේ කලින් මම හිතන්නේ .

    මමත් ඔය financial ombudsman & CBSL කියන card දෙක ඇද්ද ,

    වෙන බ්‍රාන්ච් එකකට යන්න කිව්වම ගෙවල් ළඟ බ්‍රාන්ච් එකේ හරක් . බල්ලෝ වගේ වැඩේ කරලා දුන්න .

    මෙහෙම case එකක් තියෙනවා , බැංකු වල එක එක දේවල් කරන්න පුළුවන් 100 ගානක් තියෙනවා , සමහර උන් ඒවා use කරලා නැහැ කවදාවත් ජොබ් එකේදී , උන් ගත් කටටම බැහැ කියනවා .

    අලි ඔලුව නිසා උන් ඒක අහන්නෙත් නැහැ වෙන එකෙක් ගෙන් වත් අපිට බැහැ කියන්න කලින් ,

    එවලේම main branch එකේ පැමිණිලි එකට call කරන්න වැඩේ වෙනවා . පැමිණිලි දාන තැනට call කරන්න ඕන hotline නෙමේ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    Sampath bank kandy super branch eke ( kandy main ma eka ) oya uda thattuwe inna un nm mata pennama baha. Pattama kalakanni set ekak inne loku line deegena. University ekata GBP walin payment ekak kranna gihin maara line dunne.

    Oke after a/l s walin training wala join wela inna aya nm hondata customers lata udaw karanawa. Anith un nm penna baha

    Oya branch ekema thiyena atm machines 2ka kath giya week eke dawasaka system error ekak awilla pissu natuwa. Card eka atm machine ekata insert krana thanata thibba gaman bill ekak enawa ethanin passe process kranna baha.

    Katugasthota branch ekei, kandy metro branch ekei nm services hondai. Main eke inna ungen godak aul.

    Issara tharam dan honda rating ekak denna ba sampath ekata

    ඔව් බන් LKR DRAFT දෙන උන් ලග draft type කරන මැෂින් එක වැඩ USD type කරන උන් ලග මැෂින් එක කැඩිලා.

    ඔය බොරුවම පේනවා නේ.
     
    • Sad
    Reactions: sahan50

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ඒකට HNB සුපිරි..මගේ $2000 ක් ගත්තා අවුරුදු 10කට පස්සේ කිසිම proof ඵකක් දෙන්නේ නැතුව account no ඵක විතරක් කියලා.අවුරුදු 10කින් ඒ account ඵකට සල්ලි දාලා නෑ.bank ඵකෙන් ඵවපු letter ඵහෙමත් නැති වෙලා තිබ්බේ.පැය 3ක් වගේ ගියා හැබැයි වැඩේට..ලස්සණ හරිම kind කෙල්ලෙක් හිටියේ..ඒකි පට්ට මහන්සියක් වුනේ ඵදා ඒ වැඩේ කරල දෙන්න.HNB මහරගම..❤️
    HNB මගේ BFCA එකෙන් ඩොලර් කොළ ගන්නත් පුළුවන් බන් උන් ඒ ඇති මාර හොදයි.
    හැම බැංකුවමක්ම විකාරයි
    මට බන් සම්පත් ගු ගොඩෙන් තමා ඔහොම උනේ බන්
    මොකක් හරි බැංකුවක වැඩ කරන උන් එකතු වෙලා bug එකක් abuse කරලා .

    ATM එකෙන් කවුරු හරි සල්ලි ගන්නකොට වෙන තැනක ATM එකකින් 2000 ක් withdraw වෙනවා වගේ මොකක් හරි එකෙක් කරලා කාලයක් මට්ටු උනා .

    කරපු IT එකේ එකා main , උගේ තාත්ත bank එකේ executive level එකේ job එකක් කරන එකෙක් .

    ඒ දවස් වල තිබ්බ news ඊට පස්සේ හොයා ගන්න නැහැ අවුරුදු 15 ක් 20 ක් වගේ කලින් මම හිතන්නේ .

    මමත් ඔය financial ombudsman & CBSL කියන card දෙක ඇද්ද ,

    වෙන බ්‍රාන්ච් එකකට යන්න කිව්වම ගෙවල් ළඟ බ්‍රාන්ච් එකේ හරක් . බල්ලෝ වගේ වැඩේ කරලා දුන්න .

    මෙහෙම case එකක් තියෙනවා , බැංකු වල එක එක දේවල් කරන්න පුළුවන් 100 ගානක් තියෙනවා , සමහර උන් ඒවා use කරලා නැහැ කවදාවත් ජොබ් එකේදී , උන් ගත් කටටම බැහැ කියනවා .

    අලි ඔලුව නිසා උන් ඒක අහන්නෙත් නැහැ වෙන එකෙක් ගෙන් වත් අපිට බැහැ කියන්න කලින් ,

    එවලේම main branch එකේ පැමිණිලි එකට call කරන්න වැඩේ වෙනවා . පැමිණිලි දාන තැනට call කරන්න ඕන hotline නෙමේ
    මෙත් සම්පත් එකේ ද ?

    Sampath Kandy eke un nam anthimai. Wishwa hadanna dihin patta katta kawa.

    Tatoo gahapu pora line eken inna ekek da front desk hitiye? Kisima professional gathiyak na
    කෙට්ටු ඩයල් එකක් බන් ටිකක් එලියන් මුණක් තිබ්බේ
    ------ Post added on May 12, 2024 at 11:59 AM
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,286
    17,297
    113
    Overall HNB bank eka hondai da bn?

    Sapekshawa hondai kiyala hithena bank 1 or 2 recommend kranna puluwanda danna kenek?

    මට ඒ කාලේ තිබ්බේ US $ account ඵකක් විතරයි..ඒකත් මම open කරපු ඵකක් නෙමෙයි.වෙන කෙනෙක් මගේ නමින් open කරේ ඒ කාලේ මම ලංකාවේ හිටියේ නැති නිසා...ඔය මට වුන වැඩේ නිසාම මම saving account ඵකකුත් open කරා HNB ඵකේ..සම්පත් ඵකෙත් තියෙනවා..මට හිතෙන ව්දියට HNB හොඳයි සම්පත් ඵකට වඩා..දෙකටම යන නිසා වෙනස තේරෙනවා..
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    සම්පත් එකේ කියල හැදුවෙ ඉස්සර webcard ද මෙකක්ද කියලා අවෙ ebay බඩු ගන්න එක විතරයි. ඒකත් මොකක් හරි අවුගක් නිසා අතෑරල දැම්මෙ.
    මාත් ඕකෙන් තමා අකවුන්ට් එක open කරේ
     
    • Like
    Reactions: dananjaya696

    White Wolf

    Well-known member
  • Oct 6, 2023
    748
    1,028
    93
    අම්මෝ මාර කට්ටක් කාලා තියෙන්නේ උබ නම්🤦
    ඔව් පොන්නයෝ. නාකි මයිනගෙ පයිය කටේ ඔබාගන්නව තරම් ලේසි නෑ මේ වගේ වැඩක් උනාම.
     
    • Dislike
    Reactions: 2osama

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,435
    113
    kandy
    Sampath Kandy eke un nam anthimai. Wishwa hadanna dihin patta katta kawa.

    Tatoo gahapu pora line eken inna ekek da front desk hitiye? Kisima professional gathiyak na
    Oya foreign currency handle karana ekek innawa deweni thattuwe. Door eken athulu una gaman dakunu paththe corner eke thama u inne. U thama owa blnne, foreign currency gana. Pennama bari eka thama uu. Anthima jara widihata customers lata salakanne. Meka mama kynne mage GBP payment eka kranna gihin nui, e welema rata yanna bank eken dollars ganna awa couple ekakata uu katha krapu widihen (2022 di mewa une)
     
    • Like
    Reactions: KandyMalli

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,650
    7,714
    113
    ඔන්න ඔන්න ඔන්න ඔන්න ඔන්න
    eka mara huttakne thamnge salli thamanta one widiyata ganna bane
    ඔන්නඔන්නඔන්නඔන්නඔන්නඔන්නඔන්නඔන්නඔන්න
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,894
    1
    51,888
    113
    ප*යාගල
    sorry.com
    සින්හල උන්ගෙ Satis කරන්න බැරි Ego එකක් තියෙනව.කඩේකට , බැන්කුවකට , කොහේ ගියත් අපිට මේකට මූන දෙන්න සිද්ධ වෙනවා. අනික තමයි කම්මැලිකම . Branch Manager කෙනෙක් උනත් දෙයක් කරගන්න ගියාම පට්ට අමාරුයි මග අරින්නමයි බලන්නෙ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    සින්හල උන්ගෙ Satis කරන්න බැරි Ego එකක් තියෙනව.කඩේකට , බැන්කුවකට , කොහේ ගියත් අපිට මේකට මූන දෙන්න සිද්ධ වෙනවා. අනික තමයි කම්මැලිකම . Branch Manager කෙනෙක් උනත් දෙයක් කරගන්න ගියාම පට්ට අමාරුයි මග අරින්නමයි බලන්නෙ
    එක ඇත්ත බන්
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    822
    563
    93
    Overall HNB bank eka hondai da bn?

    Sapekshawa hondai kiyala hithena bank 1 or 2 recommend kranna puluwanda danna kenek?
    HNB very good, sometimes they come to your doorstep to help you, they help medical bills also. Even Commercial Bank also same, Once my wife was sick and not able to visit bank, then they visit my place to help me to open joint account. Sampath Bank, I have couple of FDs and Money market account so far no problems, generally not a friendly staff.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,083
    113
    mama NTB
    awulak giyath un dawasen fx karala denwa wade,
    mata epawenne unge online banking wala security wadi hinda
    podda eha meha wechcha gaman account lock wenwa,

    eth unlock karaganna puluwan katha karala

    PABC eketh wedak karaganna gihin sahena welawak gaththa,

    man dakka hethu

    oya banku wala innwa ne senior staff ekak
    okun hena pandithiyi uddachchayi kukkuchchayi

    ara a/l walin passe awilla innna trainee un dammwala un marwala wada tika karagannwa.
    podda athnam unta bayinwa customer la issaraha
    samahra ewun nam balu thaleta baninne,

    ganu pirimi dekama ekayi gewanneth podi ganan intern trainee wunta

    habayi ara senior staff inna ewunta laksha ganan padi.
    un karana labbakuth na,
    un soft labour
    hard labour serama aluth ungen gannwa.

    oka hama private banku kawama thiyenwa

    man uda kiwwa ntb eketh mata wela thiyenwa.
    salli thiyena hodata ada palada gena ekek aawoth thama arun respect bahala katha karanne,
     
    podiya22

    Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    ඕකේ ඉන්න එවුන් මනුස්සයෙක්ට කතා කරන්න දන්නේ නෑ, බැංකුවටම සද්දයක් දාලා එකවුන්ට් එක close කරලා ආවා දවසක්.

    ඕකේ ඉන්න එවුන් මනුස්සයෙක්ට කතා කරන්න දන්නේ නෑ, බැංකුවටම සද්දයක් දාලා එකවුන්ට් එක close කරලා ආවා දවසක්.
    HNB/NTB Supiri.
    ------ Post added on May 12, 2024 at 1:29 PM
     
    • Like
    Reactions: lasankandy