~~~~~~සම්පත් බැංකුවේ දාපු සල්ලි ගන්න කට්ට කාපු හැටි~~~~~~~

Emios

Well-known member
  • Dec 10, 2009
    75,666
    68,033
    113
    ඕකේ ඉන්න එවුන් මනුස්සයෙක්ට කතා කරන්න දන්නේ නෑ, බැංකුවටම සද්දයක් දාලා එකවුන්ට් එක close කරලා ආවා දවසක්.


    HNB/NTB Supiri.
    ------ Post added on May 12, 2024 at 1:29 PM
    Skin color?
     
    • Like
    Reactions: lasankandy

    podiya22

    Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    Skin color?
    නෑ බන්. සිකුරුට්ටාගේ හෙන ගනකම. බෑග් එකක් අරන් ඇතුලට ගියා කියලා. සෙනග ඉස්සරහා කෑගැහුවා. බැංකුව කඩන්න ආව එකෙක්ට වගේ. මැනේජරයට වඩා උන්ගේ ලයින්.
     
    • Like
    Reactions: lasankandy

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,033
    113
    නෑ බන්. සිකුරුට්ටාගේ හෙන ගනකම. බෑග් එකක් අරන් ඇතුලට ගියා කියලා. සෙනග ඉස්සරහා කෑගැහුවා. බැංකුව කඩන්න ආව එකෙක්ට වගේ. මැනේජරයට වඩා උන්ගේ ලයින්.
    Uba shortak sliper ehema dalada giye?
     
    • Like
    Reactions: lasankandy

    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    678
    914
    93
    සම්පත් එකෙ මහ මෝඩ හුකන්නල ඉන්නෙ.

    මම 2012 වල වගෙ එකවුන්ට් එකක් ඕපන් කරන්න ගියාම ඇහුවා ඇයි මාලබෙන් ඔපෙන් කරන්න බෑ. අයි ඩි එකෙ තියන ඇඩ්‍රස් එකෙ ටවුන් එකට යන්න බැරිද කියල.

    මම එතකොට මාලබෙ ඉන්නෙ. අවුරුදු ගානක් තිස්සෙ.

    මන් එලියට ඇවිල්ල, එ ලගම තියන කොමර්ශල් එකට ගි
    යා.
    හෝමාගම commercial එක කොහොමද උබට?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    මට පේන්නේ උබව අඩු කුලේ එකෙක් ඝණයට අරන් . අපිට ඕම වෙලා නෑනේ . ගිය වැඩේ කරලා දෙනව . ඔය වගේ ගොං ප්‍රශ්ණ අහන්නේ nsb මහජන බැංකුවල ඒත් උන් කරලා දෙනවා
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,033
    113
    Anthimata manager shape karanna katha kara, man utath hoda 2k kiyala awe. Aye yanna oka paththa palathe. HNB/COMBANK/ NTB / LOLC Use karanwa. Un Samahara wada karaganna man Inna thanatama enwa.
    Bank yanakota duminda silva wage yanna one ban.etakota mara service ekak denne.
     
    • Like
    Reactions: lasankandy

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    සම්පත් බැංකුවේ USD අකවුන්ට් තියන උන් පරෙස්සම් කර ගන්න.

    මගේ සම්පත් බැංකුවේ USD අකවුන්ට් එකේ ඩොලර් 50ක draft එකක් අරන් කමර්ෂල් එකට දාගන්න ඕන වෙලා මම සම්පත් එකට ගියා draft එකක් ගන්න මුලින්ම ගියේ අපේ ගෙදර ලග සම්පත් බැංකුවට. ඕකට ගියාම එතන ඉස්සරහා කස්ටමර් සර්විස් උන් 3ක් හිටියා කොල්ලෝ 2යි කෙල්ලෝ 1යි.

    හැම කස්ටමර් සර්විස් එකා ඉස්සරහින්ම පුටු පේලිය ගානේ තියලා තියනවා. එක කොල්ලෙක් ඉස්සරහා විතරක් පුටු පේලියේ මිනිස්සු 2ක් වැඩ කරගන්න හිටියා අනික් කොල්ලයි කෙල්ලයි ලග මොකෙක්වත් නෑ. මම ඉතින් අනික් කොල්ලා ලග ඉස්සරහ පුටුවේ ඉදන් හිටියා. ඌ ආවේ ඇයි කියලා අහන්නේත් නෑ ඌ උගේ වැඩ මම ඉතින් බලන් ඉන්නවා. ඊට පස්සේ අනික් කෙල්ල ඉස්සරහ පුටුවට ගියා. එකීත් ටැබ් එකක් ඔබ ඔබ ඉන්නවා. මාත් ඉතින් බලන් ඉන්නවා.

    ඔහොම ගිහින් අර වැඩ කරන කොල්ල ඉස්සර 2ම වැඩේ කරන ගිය හින්දා ඌ මට කතා කරා. මම ඉතින් ඌ ලගට ගිහින් මට වෙන්න ඕන දේ කිව්වා. මගේ PFCA එකෙන් $50ක් draft එකක් ගන්න ඕන කියල. ඊට පස්සේ මු කොහෙට හරි කෝල් එකක් අරන් විස්තරේ කිව්වට පස්සේ මු කිව්වා බෑන්ක් එකේ draft ඉවර වෙලා හරි වැඩේ නේ කියලා. ඊට පස්සේ මොකද කරේ නුවර main එකට යන්න වැඩේ කරගන්න පුළුවන් වෙයි කියලා කිව්වා. ඒ උනාට මගේ PFCA අකවුන්ට් එක තිබ්බේ (මුල්ගම්පොළ එකේ) හා හරි කියලා මම ආවා ඉතින් ඇත්ත වෙන්න ඇති බැංකුවේ draft ඉවර ඇති කියලා හිතලා.

    ඔහොම ගිහින් මට එදාම නුවර යන්න බැරි උනා. ඊට පස්සේ දවස් 2කින් පස්සේ මම වැඩේ කරගන්න නුවර යන්න ගියා.

    ඔන්න KCC එක අස්සේ තියෙන සම්පත් බැංකුවට ආවා එකේ කට කපල සෙනග, එතකොට මතක් උනා නුවර ස්වර්ණමහල් එක ලගත් තව සම්පත් බැංකුවක් තියෙනවා නේ කියලා. ඉක්මනට එකට ගියා.

    ඔන්න දැන් මම ඉන්නේ ස්වර්ණ මහල් එක ලග බැංකුවේ මම ඔතන එකෙක්ගෙන් ඇහුවා bank draft එකක් ගන්නේ කොහෙන්ද කියලා උඩට යන්න කිව්වා.

    ඔන්න දැන් ඉන්නේ උඩතට්ටුවේ එකෙත් බැංකුවේ 4ක් වගේ හිටියා, උන් ඉස්සරහ වැඩේ කරගන්න එන උන්ට පුටු තියලා තිබ්බ. මාත් එතනින් ගිහින් එකක ඉදගත්තා. ඔන්න මගේ චාන්ස් එක ආව මම ගියා බැංකුවේ එකා ලගට. මම කිව්වා මගේ අකවුන්ට් එකෙන් $50ක draft එකක් ගන්න ඕන කියලා.

    එතකොට පොර කිව්වා මෙතනින් දෙන්නේ LKR draft විතරයි අනික් පැත්තට යන්න කියලා.

    ඔන්න දැන් අනික් පැත්තට ගියා එතන හිටියා, ටිකක් මැදිවියේ ගැනියක් සහ මිනිහෙක්. මිනිහා ඉස්සරහ තව එකෙක් උගේ බැංකු වැඩක් කරගන්න ගමන් හිටිය හින්දා මම ගැනී ඉස්සර පුටුවේ ඉදගත්තා.

    මම ඉදගත්තා වෙලේ ඉදන්ම, බැංකුවේ ගෑනි මොනවද කොළ වගේක අත්සන් කර කර ඉන්නවා මගෙන් ආව හේතුවවත් අහන්නේ නෑ. විනාඩි 5ක් වගේ බලල මම ඉතින් කතා කරා ඊට පස්සේ මෙකි කියනවා ඒකිගේ වැඩේ ඉවර වෙනකම් ඉන්න කියලා.ඔන්න මම වැඩේ ඉවර කර ගන්නම් හිටියා. ඊට පස්සේ ඉතින් එහා සිට් එකේ හිටිය එකාත් වැඩේ ඉවර කරන ගිහින් මාව බැංකුවේ හිටිය අනික් එකා ගාවට දැම්මා.
    ඊට පස්සේ ඌට මම කිව්වා මට වෙන්න ඕන දේ, ඊට පස්සේ මු මගේ USD අකවුන්ට් නම්බර් එක අරන් මුල්ගම්පොළ සම්පත් එකට කතා කරා එකරලා කෝල් එක ඉදලා ඉවර වෙලා එහෙන මොනවා හරි කියන්න ඇති. බැංකුවේ Draft type කරන මැසිම කැඩිලා ලු.

    එතකොට තමා මට ඉතින් වැඩේ තේරුනේ. මුන් හදන්නේ සල්ලි නොදී ඉන්න. මම කලින් LKR draft ගන්න තැන ඉද්දි තව උන් වගෙයක් LKR Draft අරන් ගියා. ඊට පස්සේ මු කියනවා මට සම්පත් මුල්ගම්පොළ එකට යන්න කියලා.



    ඔන්න දැන් KCC එකට ආව යද්දී සෙනග අඩු වෙලා තිබ්බ හින්දා, ඊට පස්සේ ඉතින් අකවුන්ට් එකේ විස්තර දීල චෙක් කරලා ඉවර උනාම එයාලා ලාගත් Draft ඉවර වෙලා තිබ්බ. හැබැයි ඔය සිද්දිය ඔක්කොම වෙන්න කෝල් කරාම කොහෙට හරි. ඔන්න දැන් එතනිනුත් නැගිටලා ආවා.




    ඔන්න දැන් වැඩේ තේරුණ හින්දා මට ඉතින් මල පැනලා හිටියේ.


    ඔහොම ගියා සම්පත් එකේ මුල්ගම්පොළ එකට එතෙන්ට යද්දී එතන පාකින් නෑ එතනම 1km වගේ ලග තව සම්පත් එකක් තියෙනවා ඕකට ගියා මෙකින්වත් වැඩේ කරගන්න පුළුවන් වෙයි කියල.

    ගිහින් මම බැංකුවේ draft දෙන එකා ලගට කිව්වා මට අකවුන්ට් එක close කරලා USD ඔක්කොම withdraw කර ගන්න ඕන Draft එකකින් කියලා.

    ගත් කටටම මගෙන් මු ඇහුවා ඇයි ගන්නේ කියලා? කලින් උන් වටේ යැවිල්ල එක්ක මලට මම ඌට කිව්වා මම withdraw කරන්නේ මගේ සල්ලි එක ඔයාට වැඩක් නෑ නේ කියල. මුට ඉතින් වස ලැජ්ජාව තව මිනිස්සු 3ක් විතරත් seat වල හිටිය හින්දා. මූ මට ඊට පස්සේ කිව්වා USD විදිහට ගන්න බෑ LKR ගන්න ලු.

    මම කිව්වා ඊට පස්සේ ඔයා එහෙනම් දන්නේ නැතිව ඇති PFCA තව බැංකුවකින් තව බැංකුවක PFCA එකකට එකම කෙනාගේ සල්ලි DRAFT එකකින් මාරු කරන්න පුළුවන් කියලා.ඊට පස්සේ මු මට මැනේජර් ලගට යන්න කිව්වා.

    ඔන්න දැන් මම මැනේජර් ලගට ගියා, එතෙන්ට ගියාට පස්සේ මැනේජර් ගෑනු කෙනෙක් හිටියේ. එයා ඊට පස්සේ මුලින් ලොකු ලයින් එකෙන් ආවා. ඊට පස්සේ සල්ලි ගන්න විදිහක් නෑ කියාන තමා පටන් ගත්තේ.

    ඊට පස්සේ මම ගෑනිට කිව්වා මම බැංකුවට එන්න කලින් මහා බැංකුවට කෝල් කරා මහා බැංකුවෙන් නම් කිව්වේ PFCA බැංකු දෙකක් අතර තියන අකවුන්ට් දෙකකට මාරු කරන්න පුළුවන් කියලා. එහෙම බෑ කියනවා නම් මහා බැංකුවට පැමිණිලි කරන්න පුළුවන් කියලා. මම කිව්වා එහෙනම් මම මහා බැංකුවට පැමිණිලි කරන්නන් කියලා.

    ඊට පස්සේ ඔන්න මැනේජර් රැස් බැහැලා කතා කරා, එහෙම කරන්න එපා. ඔයා මෙතන අනික් සම්පත් එකට යන්න කියලා.
    ඊට පස්සේ මම ඇහුවා ගැනිගෙන් අපි හදිස්සියේ යාපනේ පදිංචි වෙලා ඉදලා බැංකු අකවුන්ට් එක නුවර තිබ්බොත් draft එකක් ගන්න ඕන උනොත් අදාළ බ්‍රාන්ච් එකටම එන්න ඕන ද කියලා? ඊට පස්සේ ගෑනි ඉතින් හිනා උනා ලාවට.

    ඔන්න දැන් මම අන්තිමට ආවා අකවුන්ට් එක තියන බ්‍රාන්ච් එකට, එකේ Draft ගන්න තැනට ගියාට පස්සේ. ආපහු පරණ බයිලාව පටන් ගත්තා.

    බැංකුව - ඇයි සල්ලි ගන්නේ?

    මම - කමර්ෂල් එකට PFCA එකට දාන්න.

    බැංකුව - හේතුව?

    මම - PFCA දෙකක් අතර සල්ලි මාරු කරන්න පුළුවන් හින්දා.

    බැංකුව - එහෙම නෙවේ. ගන්න හේතුව?

    මම - මම ටුවර් එකක් යන්න හිතන් ඉන්නවා එකට.

    බැංකුව - එහෙම කරන්න අවශ්‍යතාවයක් නෑ නේ.

    මම - මම එහෙනම් කොහොමද කරන්න පුළුවන්?

    බැංකුව - ඔයා PFCA එකේ ඩොලර් තියලා. ඔයාගේ LKR වලින් ටුවර් එක ගිහින් payments කරන්න.

    මම - මම ලග USD තියනවා නම්, ඔයාලගෙන් වැඩිපුර දීල මම USD ගන්නේ ඇයි? හැම ඩොලර් 1කින් ම රුපියල් 20ක් විතර මම පාඩු කරගන්නේ ඇයි?

    බැංකුව - ඔයාට මෙහෙම ඔප්ෂන් එකක් මම සජෙස්ට් කරනන්, ඔයාගේ දෙබිට් කාඩ් එක ලින්ක් කරගන්න ඩෙබිට් කාඩ් එකට, එතකොට ඕන රටක ගිහින් ඔයාට සල්ලි withdraw කරගන්න පුළුවන්.

    මම - එහෙම වෙන්නේ කොහොමද? වෙන රටක තියා ලංකාවේ වෙන බැංකුවක ATM එකට සල්ලි ගන්න ගිහින් ATM එකට කාඩ් එක දැම්මා ම තියන අකවුන්ට් පෙනන්නේ නෑ. ප්‍රයිමරි අකවුන්ට් එකෙන් තමා අඩුවෙන්නේ. ඔයාල එකවත් දන්නේ නැද්ද?

    බැංකුව - නෑ එහෙම වෙන්නේ නෑ අකවුන්ට් පෙනන්නවා.

    මම - මට ඔව්ව වැඩක් නෑ මම ආව වැඩේ කරලා දෙන්න. DRAFT එක දෙන්න නැත්තම් මහා බැංකුවට පැමිණිලි කරන්න වෙනවා.

    ඔහොම ගිහින් පැයක් වගේ බැංකුවේ කට්ට කාල Draft එක ගත්තා.








    මම මිට කලින් BOC Peoples Bank USD Draft ගත්තා කිසි අවුලක් වෙලා නෑ වාත වෙලත් නෑ.

    සම්පත් බැංකුව බංකොලොත් ද දන්නේ නෑ මෙහෙම සල්ලි නොදී ඉන්න , සම්පත් බැංකුව කියන්නෙම පජාත බැංකුවක් . මුන්ගේ විශ්ව online එක කියන්නෙම පජාත සිස්ටම් එකක් එකෙනුත් මගේ කලින් payment එකක් මිසින් වෙලා තිබ්බා.

    පත්තරේ මුන් මිනිස්සුන්ගේ සල්ලි හොරකම් කරලා නඩු දාල තිබ්බ කේස් වගේකුත් තිබ්බා. පහුගිය කාලේ.සම්පත් එකේ ලොකු ලොකු ගණන් වලින් සල්ලි දානවා නම් අකවුන්ට් ඩබල් චෙක් කරන්න.






    Link
    Screenshot-2024-05-12-093830.png

    Screenshot-2024-05-12-093853.png




    https://www.gossip99.com/2019/12/Sampath-Bank.html



    Screenshot-2024-05-12-094221.png

    Screenshot-2024-05-12-094233.png



    https://emanisa.lk/%E0%B6%BA%

    Screenshot-2024-05-12-094616.png
    itin vishwa eken manager ta message ekak daapnko. uu karanwa
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,679
    4,355
    113
    ඕක බැංකු වල ප්‍රශ්නයක් නෙමෙයි බන්. බැංකු වල දැන් ඉස්සර වගේ නෙමෙයි පුදුම work load එකක් තියෙන්නේ. උන් උදේ පාන්දර ඇවිත් හවස 7 8 වෙනවමයි ගෙදර යද්දී. දැන් ඉස්සර වගේ නෙමෙයි හැමෝම බැංකු පාවිච්චි කරනවා. වැඩ ගොඩ වැඩියි. මම දන්නා තරමින් ඕකුන්ට කෝල් එකක්වත් ගන්න වෙලාවක් නැහැ. ළමයි ගැනවත් බලන්නවත් තියෙන්නේ බොහොම සීමිත වෙලාවක්. ඉතින් හිතපන්කෝ උන්ගේ මානසික මට්ටම.
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මට පේන්නේ උබව අඩු කුලේ එකෙක් ඝණයට අරන් . අපිට ඕම වෙලා නෑනේ . ගිය වැඩේ කරලා දෙනව . ඔය වගේ ගොං ප්‍රශ්ණ අහන්නේ nsb මහජන බැංකුවල ඒත් උන් කරලා දෙනවා
    aniwa bro muge kata honda naa wagee sampath kiyanne customer service supirima bank ekak. eka message ekakin fd wunat close karnwa
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    aniwa bro muge kata honda naa wagee sampath kiyanne customer service supirima bank ekak. eka message ekakin fd wunat close karnwa
    කොටින්ම මම රට ඉන්න කාලෙක විශ්ව එකෙන් ඩෙබිට් කාඩ් එකත් රිනිව් කරන් පොස්ට් එකේ එව්වා උන් . එවලා කොල් කරගෙන ඇක්ටිව් කරගත්තා බ්‍රාන්ච් එකෙන් . ඒම සපොට් එකක් දෙන්නේ
     

    podiya22

    Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    Bank yanakota duminda silva wage yanna one ban.etakota mara service ekak denne.
    එහෙම නෑ බන්, හැම බැංකුවක්ම. සම්පත් එවුන් නම් එහෙම තමා බලාපොරොත්තු වෙනවා ඇත්තේ 😅
     
    • Like
    Reactions: lasankandy

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,033
    113
    එහෙම නෑ බන්, හැම බැංකුවක්ම. සම්පත් එවුන් නම් එහෙම තමා බලාපොරොත්තු වෙනවා ඇත්තේ 😅
    Kohomath lankawe wedak karanna yanakota ohoma adan giyama 10min walin wade ivarai.