සම්පත් බැංකුවේ........... සංහිඳියාව

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    13,825
    2,332
    113
    pasku bomb attack eke thread re-open karanna kale wage. api jathi wadee lu. ara kadu thibba thread nadda ban ?? delete karala daa
    යකෝ ඒ ත්‍රෙඩ් වල කෑගහද්දී අපිව දවස් ගණනන් බ්ලොක් කලත් එක්ක ..
     
    • Like
    Reactions: nicjosh83

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,543
    668
    113
    Ambepussa
    දැන් තේරෙනවා මේක සම්පත් බැංකුව වට්ටන්නම් තම්බි ගහපු ගේමක්. එකෙක් පොඩි සීන් එකක් ලොකුවට අරන් බෙරිහන් දෙනව අනිත් එකා වීඩියෝ කරනව. පස්සෙ ට්විටර් එකේ රැල්ලක් හදනව. අපේ සිංහල ලිබරල් මෝඩ රැලට ඕක දැම්මම උන් ගේමෙ ඉතුරු ටික ඇදගෙන යනවනෙ කොහොමත්.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    36,212
    2,548
    113
    Black Pearl
    Sampath bank eke staff eka karapu wede weradiy kiyamuko
    Ehema unath mehema Muslim minissu react karana eka weradiy :)

    Mokada e dawas wala Saharan gahuma kiwwe, hama Muslim kenama ehema naha me aya thrastawadiyo kiyala. Anna e wage tamai, hama branch ekama ohoma naha :D
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    3,854
    865
    113
    ඕකේ මෙහෙම පැත්තකුත් තියෙනවා.දැන් ඕකුන් කියයි තව තව ෂරියා බැංකු අරින්න ඕනේ කියල.ඊට පස්සේ පුළුවන් තරම් කුඩු සල්ලි ගෙන්න ගනියි.ඊටත් පස්සේ උන්ගේ පැටව් වැඩි කර කර අපේ දේපල නිවාස ඉඩම් වැඩි ගාණට ගන්නවා.දැනටත් මේ දේ වෙනවා හැබැයි ඉස්සරහට රාජ්‍ය අනුග්‍රහයෙන් යුක්තව වෙයි.
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    18,663
    1,671
    113
    උබලා තාමත් තම්බි කඩ වලට යනවා නම් ලජ්ජාවෙයන් අපිට උපරිම මාස දෙකක් වුනාට මුන් ජිවිත කාලෙම වර්ජනය තමයි
    අපි බෙදිලා හිටියාට මුන් ඔක්කොම එකතුවෙලා ලස්සනට ගේම ගහනවා
    sira kathawa bn
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    8,385
    1,316
    113
    Home Sweet Home
    machanla , pickme app eken food order ekak dalladi mage sampath debit card eka decline wenawa ne

    wenada order kara no issue

    readd karankota , ooopss error message ekak enawa , salli balance check kara salli tiyee

    vishwa log una mehema message ekak awa, any idea ?

    OTP1.jpg