සම්පත් බැංකුව හෙට ඇරලද ?

businessguy

Member
Jun 23, 2012
29
2
0
Bambalapitiye branch eka arala

දෙහිවල පැත්තේ තියෙන බ්‍රාන්චස් ඇරලද මචං ? පොඩි හදිස්සියක්! මේක ඔන්ලයින් චෙක් කරන්න ක්‍රමයක් නැද්ද ?
 

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දෙහිවල පැත්තේ තියෙන බ්‍රාන්චස් ඇරලද මචං ? පොඩි හදිස්සියක්! මේක ඔන්ලයින් චෙක් කරන්න ක්‍රමයක් නැද්ද ?

    නෑ මචන්. මම දන්නා තරමින් නම් බම්බලපිටිය තමයි. Online check කරන්න ඕනේ මොකක්ද බන්?
     

    businessguy

    Member
    Jun 23, 2012
    29
    2
    0
    නෑ මචන්. මම දන්නා තරමින් නම් බම්බලපිටිය තමයි. Online check කරන්න ඕනේ මොකක්ද බන්?

    openද නැද්ද කියන එක බලාගන්න තමයි මචං. රට යන්න බෑන්ක් ස්ටේට්මන්ට් එකක් ගන්න ඕනේ! බ්‍රාන්ච් මැනේජර්ට්ට ලිපයක් බාර දීලයි ස්ටේට්මන්ට් එක ගන්න වෙන්නේ.
     
    Last edited:

    TrappedInside

    Banned
    Apr 21, 2014
    118
    7
    0
    openද නැද්ද කියන එක බලාගන්න තමයි මචං. බ්‍රාන්ච් මැනේජර්ගෙන් ලිපියක් ගන්න ඕනේ!
    බ්‍රාන්ච් මැනේජර් ගෙ ගෙදර ගියා නම් ඇර ගන්න තිබ්බ :lol:
     

    TrappedInside

    Banned
    Apr 21, 2014
    118
    7
    0
    බලු වෙසියේ.. මනුස්සයෙක් උදව්වක් ඉල්ලුවම කරන්න බැරිනම් කටපියන් හිටපන්.

    avatar482203_13.gif


    බලු වේසි තෝනේ යකෝ :lol:
     
    • Like
    Reactions: TomCat077