Bambalapitiye branch eka arala
දෙහිවල පැත්තේ තියෙන බ්රාන්චස් ඇරලද මචං ? පොඩි හදිස්සියක්! මේක ඔන්ලයින් චෙක් කරන්න ක්රමයක් නැද්ද ?
නෑ මචන්. මම දන්නා තරමින් නම් බම්බලපිටිය තමයි. Online check කරන්න ඕනේ මොකක්ද බන්?
Wellawatte Super Branch 1k tiyanawa eka mama hithanne arala tiyei....

බ්රාන්ච් මැනේජර් ගෙ ගෙදර ගියා නම් ඇර ගන්න තිබ්බopenද නැද්ද කියන එක බලාගන්න තමයි මචං. බ්රාන්ච් මැනේජර්ගෙන් ලිපියක් ගන්න ඕනේ!

බ්රාන්ච් මැනේජර් ගෙ ගෙදර ගියා නම් ඇර ගන්න තිබ්බ![]()
බලු වෙසියේ.. මනුස්සයෙක් උදව්වක් ඉල්ලුවම කරන්න බැරිනම් කටපියන් හිටපන්.

Till 1 p.m
හෙට සෙනසුරාදා නිසයි මම මේක අහන්නේ!![]()
Kandy yes!,not sure about dehiwala though..best thing is call to bank & askare you sure ? how about sampath bank branches in dehiwala area ?
