සම්මා අරක්කු බියර්...

ML1987

Well-known member
  • Mar 31, 2018
    2,650
    1
    4,498
    113
    Matale
    බලන්න ඉතින් පොඩ්ඩක් තෙමිලවත් නෑ ගෝනි වල කුනු පොදක් ගෑවිලා නෑ . ලිදක තිබ්බ උනාට ශෝක් එකට වැහි වතුර ටිකක් වත් වදින්නෙ නැති විදිහට ආරක්ශා වෙලා . බෞද්ද තැනක තියන අයිචර්‍ය තමා ඉතින්
    ඔච්ච්ර හිස් බෝතල් ටින් තියාගෙන මුන් මොකත කලේ විකුණලා ඒ සල්ලිවලටත් බෝතල් ටිකක් ගෙනෙන්නේ නැතිව. ප්‍රස්න ප්‍රස්න
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔච්ච්ර හිස් බෝතල් ටින් තියාගෙන මුන් මොකත කලේ විකුණලා ඒ සල්ලිවලටත් බෝතල් ටිකක් ගෙනෙන්නේ නැතිව. ප්‍රස්න ප්‍රස්න
    කැම්පස් එකක ඉන්න කාලෙ ගල් බෝතලයක් විසික්කරනව කියන්නෙ ඉතින් ඌ පිස්සෙක්
     
    • Haha
    • Love
    Reactions: ML1987 and proceso

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔක්කොම අලුත් බෝතල්, canned. Script එක නම් අවුල්.
     

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,318
    1,696
    113
    Gotham City 👁
    මෙහෙම ගියොත් දැන් නීතියක් දාන්න වෙයි අඩු කුලේ උන් සාසනයට ගන්නේ නැහැ කියලා