ඔච්ච්ර හිස් බෝතල් ටින් තියාගෙන මුන් මොකත කලේ විකුණලා ඒ සල්ලිවලටත් බෝතල් ටිකක් ගෙනෙන්නේ නැතිව. ප්රස්න ප්රස්නබලන්න ඉතින් පොඩ්ඩක් තෙමිලවත් නෑ ගෝනි වල කුනු පොදක් ගෑවිලා නෑ . ලිදක තිබ්බ උනාට ශෝක් එකට වැහි වතුර ටිකක් වත් වදින්නෙ නැති විදිහට ආරක්ශා වෙලා . බෞද්ද තැනක තියන අයිචර්ය තමා ඉතින්