සම්මා අරක්කු බියර්...

Ritigala Jayasena69

Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    1671701878428.png
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,746
    113
    සේදවත්ත
    ඕක විශ්ව විද්යාලයක් මිසක් පන්සලක් නෙමෙයි පන්සිල් රකින්න උන්ටත් හැගීම් දැනීම් තියනවා . පන්සිල් රකින්න ඕනේ නම් ඕක පිරිවෙනක් කරලා පන්සලක් හදලා බෞද්ධ නීති / සම්ප්‍රදායන් වලට යන්න ඕනේ . ඔතන එන හැම එකාම හාමුදුරුවො වෙන්න්නේ නෑනේ ... wtf සිරි ලන්කන් පීප්ල්
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උබත් වරේන් @2osama පොන්නයා ඇවිත් මීක් කියපන් වේසිගෙ පුතා..
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    බලන්න ඉතින් පොඩ්ඩක් තෙමිලවත් නෑ ගෝනි වල කුනු පොදක් ගෑවිලා නෑ . ලිදක තිබ්බ උනාට ශෝක් එකට වැහි වතුර ටිකක් වත් වදින්නෙ නැති විදිහට ආරක්ශා වෙලා . බෞද්ද තැනක තියන අයිචර්‍ය තමා ඉතින්
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ලංකාවේ උන්ට කන්න සල්ලි නෑ ඒ වුනාට බොන්න නම් සල්ලි තියෙනවා..
    ඔය අර බස් වල ආධාර කියල එකතු කරන සල්ලි තමා
     
    • Like
    Reactions: War Fighter

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    ගොඩක් උන් බියර් එකක් බෙදාගෙන බීල ජොයින්ට් පාරක් ගහන එක තමයි ගොඩක් උන් කරන්නේ
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අඩේ ගෝනි ටික කුණු පොදක් නැතුව දූවිලි බින්දුවක් නැතුව ලස්සනට තියනවනේ .කව්රු උනත් නාට්ටි පෙන්නන්න කලින් තව ටික දවසක් ඉන්න තිබ්බ දූවිලි වදිනකන් වත්