සමාජවාදයට එහා ගිය බලතණ්හාව..ශිහාන්ගෙන් ජවිපෙට කනේ පහරක්..🤪🤣🤣🤣

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    xBFSosq.jpeg





    🤣🤣🤣
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    @N A K A M U R A ට මේක දාල ටිකකින් 225 ට රාජපක්ෂ පවුලත් අයිති කියල මතක් උනාම


    Season 3 Nbc GIF by The Office
    ඉතිං දැන් ඵතකොට ජෙප්පොත් ශිහාන් කලින් කිව්ව දේට උඩ පැන්නෙ උන් ඒකට අයිති නෑ කියල හිතලද?🤣🤣🤣
     
    • Haha
    Reactions: weer 11

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Shihan newei basila o/l wala sinhala pass da. Sannage online class wath set una nam poddak jame bera ganna thibba.
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    JVP එක බලේට එනවට මගේ නම් කිසිම විරුද්ධ කමක් නැහැ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ බලේට එන්න හදන විදිහෙයි. ගමෙන් පටන් ගමු කියල project එකක් පටන් ගත්තා. හැබැයි ගමට ගිහිල්ලා මොනවද කියන්නේ? ආණ්ඩුවට බනින එක විතරයි කරන්නේ. ගමේ මිනිස්සු ටිකක් ගෙන්න ගෙන කියනවා පොහොර නැවක් රට වටේ කැරකෙනවලු, රට විකුනනවලු. කෝ බන් රට ගැන දැක්ම. ඔන්න ඕකයි ප්‍රශ්නේ. රට වටේ ගිහිල්ල ඉන්න ආණ්ඩුවට බනින එක විතරයි කරන්නේ. සමහර ඒවා මිනිස්සුන්ට පිලිගන්න්වත් බැරි රට කෙපර.

    ගොවියෝ දන්නවා ආණ්ඩුව රසායනික පොහොර නැවැත්තුවේ හොඳ දෙයක් වෙනුවෙන් කියලා. හැබැයි ඒ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නේ කාබනික හරි කමක් නැහැ පොහොර ටික වෙලාවට ලැබිච්ච නැති එකයි. දැන් JVP එක මොකක්ද කරන්නේ. අර ගොවියෝ ටිකක් එකතු කරන උද්ගෝෂණ කරනවා රසායනික පොහොර දීපන් කියලා. ඉතින් චන්දයක් ආවම ඉනිස්සු චන්දේ දෙයිද? පොහොර දුන්න කියමු. කෝ ඒ මිනිස්සුන්ගේ සෞඛ්‍ය ප්‍රශ්නයට විසඳුම්. මිනිහෙක් චන්දේ දාන්න ගියාම ඕවත් හිතනවා. ඉස්සර වගේ නෙවෙයි. JVP එකේ වැඩ පිළිවෙල මොකක්ද ඒ වෙනුවෙන් තියෙන ගොවියෝ ටික උසි ගන්වන්නවා ඇරෙන්න.

    ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. JVP එකේ project fail වෙන්නේ ඔය වගේ හරයක් නැති වැඩ නිසා. කවමදාවත් නායකයෝ එකතු වෙලා පක්ෂයේ සාකච්චාවක් තිබ්බ දවසක් මතකද? එක එකා තනියෙන් එක එක තැන් වල මද්‍ය සාකච්චා. උන් උන්ට ඕන ඕන දේ කර කර මිනිස්සු උසි ගන්න ගන්න රටේ එක එක තැන් වල එක එක වැඩ.

    ඕවා නෙවෙයි කරන්න ඕන. මිනිස්සුන්ට පෙන්නපන් රට ගැන තමුන්ට තියෙන දැක්ම. රාජපක්ෂ හොරු. උන්ව අපි ආපු ගමන් දඬු කඳේ ගහනවා කිව්වට මිනිස්සු දැන් ඕවා පිළිගන්නේ නැහැ. 2015 ත් එහෙම දෙයක් උනා. අන්තිමට මිනිස්සු රාජපක්ෂලාගේ ගෙදර ගිය කිරි පැණි අරන් පෝලිමේ.

    මිනිස්සු කැමති හොඳ විකල්පයක් එනවා නම්. හැබැයි මේ ඉන්න මුණු සෙට් එකම එක එක විදිහට කරකවලම නම් ආපහු එන්නේ රජජපක්ෂ කඳවුර හොල්ලන්න පොඩ්ඩක් අමාරු වෙයි. මොකද කොවිඩ් එක්ක මේ වෙලා තියෙන ප්‍රශ්න ගොඩක් ඒවා පටි තද වෙච්ච ඒවා තව අවුරුද්දක් යනකොට ඉබේම නැති වෙලා යනවා. පොහොර ප්‍රශ්නය නිසා වෙලා තියෙන අඩු පාඩුත් හරියට පොහොර ටික ආවම තව අවුරුද්දක් යනකොට නැති වෙනවා. ගුරු ප්‍රශ්නෙත් ඉවර උනා. LNG එකෙත් නඩු දැම්මා දෙපැත්තෙන්ම. එකත් නීතියෙන් විසඳෙයි. අධිකරණයෙන් කිව්වොත් ප්‍රශ්නයක් නැහැ කියලා එතනත් ආණ්ඩුව දිනුම්. ඒ නැතත් ඔය ගිවිසුමම සැර අඩු කරලා ආපහු බස්සවයි ආණ්ඩුවෙන්. එතකොට ඔය දැන් වේලාවෙන් ප්‍රයෝජන අරන් කෑ මොර දෙන උන්ට වෙන විකල්ප ක්‍රම හොයා ගන්න වෙයි මිනිස්සුන්ව පාරට පසසන්න.
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    මෙහෙමයි මචං පාට් 2 :lol: :lol:
    උඹලට JVP එක බලේට ගන්න බැරි වෙන්නම උඹ ඔය මගේ ලොකු පැහැදිලි කිරීමේ පලවෙනි වාක්‍ය විතරක් ගත්ත එකම ඇති. උඹලට පෙන්නේ ලොකු පින්තුරේ නෙවේ ඒ පින්තුරේ තියෙන පොඩි ඩොට් එකක් විතරයි. ප්‍රශ්න තේරුම් නොගෙන ගොඩයන විදිහක් හොයන්නේ නැති තාක් අනුන්ගේ වැරදි කියව කියව ඉන්න පුළුවන්. ඊට වඩා දෙයක් උඹ වගේ උන්ට කියන්න නැහැ. සුභ අනාගතයක්.
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,152
    1,239
    113
    උඹලට JVP එක බලේට ගන්න බැරි වෙන්නම උඹ ඔය මගේ ලොකු පැහැදිලි කිරීමේ පලවෙනි වාක්‍ය විතරක් ගත්ත එකම ඇති. උඹලට පෙන්නේ ලොකු පින්තුරේ නෙවේ ඒ පින්තුරේ තියෙන පොඩි ඩොට් එකක් විතරයි. ප්‍රශ්න තේරුම් නොගෙන ගොඩයන විදිහක් හොයන්නේ නැති තාක් අනුන්ගේ වැරදි කියව කියව ඉන්න පුළුවන්. ඊට වඩා දෙයක් උඹ වගේ උන්ට කියන්න නැහැ. සුභ අනාගතයක්.
    Yes One good reason why JVP not getting votes is, the followers think they're superior to others, and all others are stupid, non-educated.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,757
    17,957
    113
    JVP එකේ දැන් තියෙන්නේ සමාජවාදේ නෙවෙයි ළපවාදෙ

    - අනුන්ගේ මත නොඉවසිම.
    - JVP හැර අනිත් සියල්ලන් නුගතුන් ලෙස සැලකීම.
    - JVP හැර අනිත් සියල්ලන් වහලුන් ලෙස සැලකීම.
    - තමන්ගේ වැරදි හදා ගැනීමට අකමැති උද්දච්ච කම.
    -කැම්පස් අයියලාගේ දේශනා අහලා හිතට එන ආවේගෙට JVP කරන සිපයියලා ගේ ගොබ්බ වැඩ

    වගේ දේවල්
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    නකමුරා ගොන් බඩ්ඩ ෆෝම් වෙලා. අලුත් ලොක්කෙක් දැම්මද උඹලගෙ යුනිට් එකට
    එක දවසක් වල් පල නොකියා තේරුමක් ඇති දෙයක් කතා පරපන්කෝ. එක්කෝ කොහේ හරි ගිහිල්ල thread එකක වෙන එකෙක්ගේ නමක් mention කරයි. නැත්තන් මොකෙක්ට හරි මඩක් ගහයි. හරයක් ඇති දෙයක් එක දවසක් කියපන්. ආණ්ඩුවේ වැරද්දක් හරි කමක් නැහැ වැදගත් විදිහට කතා කරපංකෝ.
     

    Sen-lu

    Well-known member
  • උඹලට JVP එක බලේට ගන්න බැරි වෙන්නම උඹ ඔය මගේ ලොකු පැහැදිලි කිරීමේ පලවෙනි වාක්‍ය විතරක් ගත්ත එකම ඇති. උඹලට පෙන්නේ ලොකු පින්තුරේ නෙවේ ඒ පින්තුරේ තියෙන පොඩි ඩොට් එකක් විතරයි. ප්‍රශ්න තේරුම් නොගෙන ගොඩයන විදිහක් හොයන්නේ නැති තාක් අනුන්ගේ වැරදි කියව කියව ඉන්න පුළුවන්. ඊට වඩා දෙයක් උඹ වගේ උන්ට කියන්න නැහැ. සුභ අනාගතයක්.
    පල පල වචන ගොඩක් ලීව්වට වැඩක්නෑ හැම එකේම තියෙන්නෙ රාජපස්ස රාජපස්ස, ජෙප්පො බනිනව කියල විතරයි නම්.
    උං උන්ගෙ ආර්ථික ප්‍රතිපත්තිය පෙන්නලා තියෙනව Big picture එක බලන්න ඕන නම් උඹලගෙ මහ එව්න්ට රිදෙන්න බැන්නම ඒකෙ සැර බාල කරන්න කැම්පේන් කරන්න ඕන නිසා ඒව විතරක් අහන්නෙ නැතුව උංගෙ ප්‍රතිපත්තිත් අහපන්. මම නම් ජෙප්පොන්ගෙ ආර්ථික ක්‍රමේට කැමති නෑ. හැබැයි උන්ට විතරයි එහෙම එකක් හරි තියෙන්නෙ.
    Yes One good reason why JVP not getting votes is, the followers think they're superior to others, and all others are stupid, non-educated.
    Isn't it true though?
     
    • Haha
    Reactions: ESL

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,091
    1
    58,418
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එක දවසක් වල් පල නොකියා තේරුමක් ඇති දෙයක් කතා පරපන්කෝ. එක්කෝ කොහේ හරි ගිහිල්ල thread එකක වෙන එකෙක්ගේ නමක් mention කරයි. නැත්තන් මොකෙක්ට හරි මඩක් ගහයි. හරයක් ඇති දෙයක් එක දවසක් කියපන්. ආණ්ඩුවේ වැරද්දක් හරි කමක් නැහැ වැදගත් විදිහට කතා කරපංකෝ.
    තමුසෙද නකමුරාගෙ ලොක්ක? 🤭
     
    • Haha
    Reactions: Devin Kolla

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    තමුසෙද නකමුරාගෙ ලොක්ක? 🤭
    කාගේ ලොක්කා උනත් වැඩක් නැහැනේ. ඇත්තනේ කිව්වේ. වල් පල ඇරෙන්න උඹට වෙන්න කරන්න පුළුවන් දෙයක් නැහෙනේ. 😂😂😂