සමාජවාදයේ හෙළුව
සමාජවාදය කියන්නෙ මාක්ස් වාදයට , මේක කාල් මාක්ස් විසින් ඉදිරිපත් කරපු මතයක්, පස්සෙ ෆෙඩ්රික් එංගල්ස් , vi ලෙනින් වගේ අය මේක තව දුරටත් වැඩි දියුණි කළා, හරි ඒක ගැන කියෙව්වා ඇති මම මේ ත්‍රෙඩ් එක දාන්නේ ඔය මහලොකු සමාජවාදය එහෙමත් නැත්තන් මාක්ස්වාදයේ උඹලා නොදන්න පැත්ත ගැන කියා දෙන්න, පහතින් තියෙන්නෙ සමාජවාදී රාජ්‍යක ලක්ෂණ කිහිපයක්
01 ඒක පක්ෂ ක්‍රමය
සමාජවාදී රාජ්‍යක තියෙන්නෙ එක පක්ෂයයි, වෙන පක්ෂ හදන්න අවසරයක් නෑ, ඔය පක්ෂේ නායකයා තමයි රාජ්‍යයේ නායකයා වෙන්නේ
02 ආර්ථික කටයුතු රජය විසින් මෙහෙය වීම
රටේ ආර්ථිකය සහමුලින්ම පාලනය කරන්නේ රජය විසින්
03 මාද්‍ය නිදහස අවමයි
සමාජවාදී රාජ්‍යක මාධ්‍යන්ගෙ නිදස ඉතාමත් පහත් මට්ටමක තියෙන්නෙ, නෑ කිව්වට ඒවත් රජය විසින් පාලනය කරනවා
04 එකම මතයක් පමණක් තිබීම
රටේ තියෙන්න පුළුවන් එකම මතයයි ඒ තමයි මාක්ස්වාදය සියලු දෙනාම එය ඉගෙනගත යුතුයි
මම මෙතන දාලා තියෙන්නෙ ලක්ෂන කිහිපයයි, පුදුමයි නේ?? ඔය ඒකාධිපති කිය කිය කෑ ගහන මහ ලොකු සමාජවාදීන් කියන කට්ටිය දන්නෙ නෑ සමාජවාදය තුලින් මතු වෙන දැඩි ඒකාධිපති භාවය,