සමාජවාදයේ හෙළුව

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    සමාජවාදයේ හෙළුව

    සමාජවාදය කියන්නෙ මාක්ස් වාදයට , මේක කාල් මාක්ස් විසින් ඉදිරිපත් කරපු මතයක්, පස්සෙ ෆෙඩ්‍රික් එංගල්ස් , vi ලෙනින් වගේ අය මේක තව දුරටත් වැඩි දියුණි කළා, හරි ඒක ගැන කියෙව්වා ඇති මම මේ ත්‍රෙඩ් එක දාන්නේ ඔය මහලොකු සමාජවාදය එහෙමත් නැත්‍තන් මාක්ස්වාදයේ උඹලා නොදන්න පැත්ත ගැන කියා දෙන්න, පහතින් තියෙන්නෙ සමාජවාදී රාජ්‍යක ලක්ෂණ කිහිපයක්

    01 ඒක පක්ෂ ක්‍රමය

    සමාජවාදී රාජ්‍යක තියෙන්නෙ එක පක්ෂයයි, වෙන පක්ෂ හදන්න අවසරයක් නෑ, ඔය පක්ෂේ නායකයා තමයි රාජ්‍යයේ නායකයා වෙන්නේ

    02 ආර්ථික කටයුතු රජය විසින් මෙහෙය වීම

    රටේ ආර්ථිකය සහමුලින්ම පාලනය කරන්නේ රජය විසින්

    03 මාද්‍ය නිදහස අවමයි

    සමාජවාදී රාජ්‍යක මාධ්‍යන්ගෙ නිදස ඉතාමත් පහත් මට්ටමක තියෙන්නෙ, නෑ කිව්වට ඒවත් රජය විසින් පාලනය කරනවා

    04 එකම මතයක් පමණක් තිබීම

    රටේ තියෙන්න පුළුවන් එකම මතයයි ඒ තමයි මාක්ස්වාදය සියලු දෙනාම එය ඉගෙනගත යුතුයි

    මම මෙතන දාලා තියෙන්නෙ ලක්ෂන කිහිපයයි, පුදුමයි නේ?? ඔය ඒකාධිපති කිය කිය කෑ ගහන මහ ලොකු සමාජවාදීන් කියන කට්ටිය දන්නෙ නෑ සමාජවාදය තුලින් මතු වෙන දැඩි ඒකාධිපති භාවය,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මැක්සිම් ගොර්කිත් සමාජවාදයේ නිර්මාතෘ වරයෙක්.:cool:

    සමජවාදය කියන්නෙ අපිට ගැලපෙන දෙයක් නෙමේ.:yes:
     
    waligamaya

    Well-known member
  • මැක්සිම් ගොර්කිත් සමාජවාදයේ නිර්මාතෘ වරයෙක්.:cool:

    සමජවාදය කියන්නෙ අපිට ගැලපෙන දෙයක් නෙමේ.:yes:

    :no::no:

    කල් මාක්ස් තමයි ලෙකේ ආර්ථික දේශපාලනය පිළිබද පැහැදිලි විද්ද්යාත්මක නිර්වදනය කලේ.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සමාඡවාදයේ වරදක් නෙවෙයි ඒක ක්‍රියාවට නංවපු මිනිස්සුන්ගේ වරදක් තියෙන්නේ ඒකයි සමාඡවාදය අසාර්ථක වුනේ.
     
    waligamaya

    Well-known member
  • එක කඑක අහපු කතා අතරේ මේ පොත කියවපන්

    images

    මේකතමයි දනවදේ ලොකු මිනිස්සු පවා 2000 වුන ආර්ථික වැටීම වුණාම ඒගැන අවබෝදය ගත්තේ මේ පොතෙන්.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :no::no:

    කල් මාක්ස් තමයි ලෙකේ ආර්ථික දේශපාලනය පිළිබද පැහැදිලි විද්ද්යාත්මක නිර්වදනය කලේ.
    මෙහෙමයි කාල් මාක්ස් ඉදිරිපත් කරා හරි, ඒත් මැක්සිම් ගොර්කි තමා ඒක ජනතාව අතරට ගෙන ගියෙ.කාල් මාක්ස්ගෙ රටේ සමාජවාදයක් ඇති උනේ නැ කවදාවත්, ඒත් මැක්සිම් ගොර්කිගෙ පොත් වලින් පන්නරය ලබපු ලෙනිල්ල ස්ටාලින්ල සමාජවාදය ඇති කරා රුසියාවෙ,අවුර්දු 80 විතර පවත්වාගෙනත් ගියා.අනික රුසියාවෙන් තමා ලොකෙටම සමාජවාදය බෙදල දුන්නෙ කාල් මාක්ස්ට එක කරන්ඩ බැරි උනා. ලoකාවෙ උනත් මැක්සිම් ගොර්කිගෙ පොතක් මිසක් කාල් මාක්ස්ගෙ පොතක් හොයාගන්ඩත් බැරි තරන්.
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    සමාඡවාදයේ වරදක් නෙවෙයි ඒක ක්‍රියාවට නංවපු මිනිස්සුන්ගේ වරදක් තියෙන්නේ ඒකයි සමාඡවාදය අසාර්ථක වුනේ.

    :yes::yes:

    ඇත්ත මචං

    ඔය උඹ කියපු ඒවා සමාජවාදයේ ලක්ශණ නෙවෙයි

    පස්සෙ බලයට ආපු නායකයෝ හදා ගත්ත ඒවා
     
    waligamaya

    Well-known member
  • මෙහෙමයි කාල් මාක්ස් ඉදිරිපත් කරා හරි, ඒත් මැක්සිම් ගොර්කි තමා ඒක ජනතාව අතරට ගෙන ගියෙ.කාල් මාක්ස්ගෙ රටේ සමාජවාදයක් ඇති උනේ නැ කවදාවත්, ඒත් මැක්සිම් ගොර්කිගෙ පොත් වලින් පන්නරය ලබපු ලෙනිල්ල ස්ටාලින්ල සමාජවාදය ඇති කරා රුසියාවෙ,අවුර්දු 80 විතර පවත්වාගෙනත් ගියා.අනික රුසියාවෙන් තමා ලොකෙටම සමාජවාදය බෙදල දුන්නෙ කාල් මාක්ස්ට එක කරන්ඩ බැරි උනා. ලoකාවෙ උනත් මැක්සිම් ගොර්කිගෙ පොතක් මිසක් කාල් මාක්ස්ගෙ පොතක් හොයාගන්ඩත් බැරි තරන්.

    ඒ සහිත්ත්‍ය දරය තමයි මතවාදය ජ්ජනතව අතරට ගෙනගියේ, එක කල කරුවෙකුට විතරයි කරන පුළුවන්. එහා හරි.
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ධනවාදය කියල මුලු ලෝකෙම දැන් පිලි ගන්නව

    අවශ්‍ය වෙන්නෙ ඔය දෙකේම මිශ්‍රනයක්

    global warming, labour issues
     
    Conti

    Active member
  • Jan 22, 2011
    296
    35
    28
    සමාජවාදය කියන්නෙ මාක්ස් වාදයට , මේක කාල් මාක්ස් විසින් ඉදිරිපත් කරපු මතයක්, පස්සෙ ෆෙඩ්‍රික් එංගල්ස් , vi ලෙනින් වගේ අය මේක තව දුරටත් වැඩි දියුණි කළා, හරි ඒක ගැන කියෙව්වා ඇති මම මේ ත්‍රෙඩ් එක දාන්නේ ඔය මහලොකු සමාජවාදය එහෙමත් නැත්‍තන් මාක්ස්වාදයේ උඹලා නොදන්න පැත්ත ගැන කියා දෙන්න, පහතින් තියෙන්නෙ සමාජවාදී රාජ්‍යක ලක්ෂණ කිහිපයක්

    01 ඒක පක්ෂ ක්‍රමය

    සමාජවාදී රාජ්‍යක තියෙන්නෙ එක පක්ෂයයි, වෙන පක්ෂ හදන්න අවසරයක් නෑ, ඔය පක්ෂේ නායකයා තමයි රාජ්‍යයේ නායකයා වෙන්නේ

    02 ආර්ථික කටයුතු රජය විසින් මෙහෙය වීම

    රටේ ආර්ථිකය සහමුලින්ම පාලනය කරන්නේ රජය විසින්

    03 මාද්‍ය නිදහස අවමයි

    සමාජවාදී රාජ්‍යක මාධ්‍යන්ගෙ නිදස ඉතාමත් පහත් මට්ටමක තියෙන්නෙ, නෑ කිව්වට ඒවත් රජය විසින් පාලනය කරනවා

    04 එකම මතයක් පමණක් තිබීම

    රටේ තියෙන්න පුළුවන් එකම මතයයි ඒ තමයි මාක්ස්වාදය සියලු දෙනාම එය ඉගෙනගත යුතුයි

    මම මෙතන දාලා තියෙන්නෙ ලක්ෂන කිහිපයයි, පුදුමයි නේ?? ඔය ඒකාධිපති කිය කිය කෑ ගහන මහ ලොකු සමාජවාදීන් කියන කට්ටිය දන්නෙ නෑ සමාජවාදය තුලින් මතු වෙන දැඩි ඒකාධිපති භාවය,

    න්නා දෙයක් ගැන කතා කරපන් .. මෙතන තියෙන්නේ සමාජවාදයේ හෙළුවක් නෙමෙයි. උබගේම පහත් අමනුශ්ශකම නිරුවත් වීමක්..උබල වගේ උන් නැති දවසක විතරයි මේ සමාජය වෙනස් කරන්න පුළුවන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes::yes:

    ඇත්ත මචං

    ඔය උඹ කියපු ඒවා සමාජවාදයේ ලක්ශණ නෙවෙයි

    පස්සෙ බලයට ආපු නායකයෝ හදා ගත්ත ඒවා
    නැ වරදියි සමාජවාදය තුල වෙනත් මතේකට කිසිම ඉඩක් නැ,සමජවාදයේ තියරිය වෙන්නෙ බහුතරේට සුලුතරේ යටත් වෙන්ඩ ඔන කියන දේ.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ සහිත්ත්‍ය දරය තමයි මතවාදය ජ්ජනතව අතරට ගෙනගියේ, එක කල කරුවෙකුට විතරයි කරන පුළුවන්. එහා හරි.
    :yes::yes:
     
    Conti

    Active member
  • Jan 22, 2011
    296
    35
    28
    නැ වරදියි සමාජවාදය තුල වෙනත් මතේකට කිසිම ඉඩක් නැ,සමජවාදයේ තියරිය වෙන්නෙ බහුතරේට සුලුතරේ යටත් වෙන්ඩ ඔන කියන දේ.

    සමාජවාදය තුල තක්කඩියන්ට ඉඩක් නැත. ගොන් හරක්ට ඉඩ නැත. ජාතිවාදීන්ට ඉඩ නැත. ලිං ගෙම්ම්බන්ට ඉඩ නැත. බයියන්ට ඉඩ නැත. මේ වගේ උන් වැඩි රටක සමාජවාදය හෝ ධනවාදය ටවත් ඉඩක් නැත.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලෙනින් ගොර්කිව එලවා දැම්මා .. ගෝර්කි විප්ලවාදියෙක් නෙමෙයි.

    :confused::confused: දැන් මම කොහෙද ඔහොම එකක් කියුවෙ කියුවෙ නිර්මාතෘ වරයෙක් කියල.

    සමාජවාදය තුල තක්කඩියන්ට ඉඩක් නැත. ගොන් හරක්ට ඉඩ නැත. ජාතිවාදීන්ට ඉඩ නැත. ලිං ගෙම්ම්බන්ට ඉඩ නැත. බයියන්ට ඉඩ නැත. මේ වගේ උන් වැඩි රටක සමාජවාදය හෝ ධනවාදය ටවත් ඉඩක් නැත.
    උබල වගේ ඔලමොට්ටලයො තමා තමත් පකිස් මල්ල උස්සන් ඉන්නෙ :confused::confused:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    කිනම් හෝ අවස්ථාවකදී ආර්ථිකය හදුනාගත්තේ ද එතැන් පටන් සමාජවාදියා තව දුරටත් සමාජවාදියෙකු නොවේ....
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    erozan:20756426 said:
    :yes::yes:

    ඇත්ත මචං

    ඔය උඹ කියපු ඒවා සමාජවාදයේ ලක්ශණ නෙවෙයි

    පස්සෙ බලයට ආපු නායකයෝ හදා ගත්ත ඒවා
    නැ වරදියි සමාජවාදය තුල වෙනත් මතේකට කිසිම ඉඩක් නැ,සමජවාදයේ තියරිය වෙන්නෙ බහුතරේට සුලුතරේ යටත් වෙන්ඩ ඔන කියන දේ.

    ඉරෝසන් හරි සමාජවාදය තුළ තව මතයකට පවතින්න දෙන්නෙ නෑ