දැං ගෑනුත් ඉල්ලනවනෙ සම තැන..
මම මෙහෙම යෝජනාවක් කෙරුවොත් මොකද..
හැම වෘත්තියකටම හැම ශ්රමිකයෙකුටම එකම වේතනයක්, එකම වැටුපක්...
මොකද හැමෝම මහන්සි වෙනව, මොලය වෙහෙසල හරි ඇඟ වෙහෙසල හරි
එතකොට හැමෝටම එකම ගෙවල් දොරවල්, යාන වාහන, කාටවත් කවුරුත් ඉරිසියා කරන්නෙත් නෑ, හොරුත් අඩු වෙනව, සමාජයේ ගොඩක් ප්රශ්න නැති වෙනව...
ඒත් මේකට කවුරුත් කැමති නෑ...
හැමෝටම ඕන අනිත් කෙනාට වඩා අඩියක් හරි ඉහලින් ඉන්ඩ..
ඕකයි ඇත්ත කතාව...