සමානාත්මතාව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,003
    1
    43,378
    113
    දැං ගෑනුත් ඉල්ලනවනෙ සම තැන..

    මම මෙහෙම යෝජනාවක් කෙරුවොත් මොකද..
    හැම වෘත්තියකටම හැම ශ්‍රමිකයෙකුටම එකම වේතනයක්, එකම වැටුපක්...
    මොකද හැමෝම මහන්සි වෙනව, මොලය වෙහෙසල හරි ඇඟ වෙහෙසල හරි

    එතකොට හැමෝටම එකම ගෙවල් දොරවල්, යාන වාහන, කාටවත් කවුරුත් ඉරිසියා කරන්නෙත් නෑ, හොරුත් අඩු වෙනව, සමාජයේ ගොඩක් ප්‍රශ්න නැති වෙනව...

    ඒත් මේකට කවුරුත් කැමති නෑ... :rofl:
    හැමෝටම ඕන අනිත් කෙනාට වඩා අඩියක් හරි ඉහලින් ඉන්ඩ.. :P

    ඕකයි ඇත්ත කතාව...
     
    • Like
    Reactions: Ashman and djfordj

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,003
    1
    43,378
    113
    එළකිරියෙන්ම උදාරණයක් ගන්නංකො
    දැං මේකෙ ඉන්නව රත්තරං කියල ගං කබරයෙක්

    ඌ හැමදාම බනිනව චයිනීස් වාහන වලට ඉන්දියන් වාහනවලට. ලදරං කසිකබල් කියල.. පැන්ඩ කාර් එකේ සීට් එක හොඳයිලු කකුල් පිහදාන්ඩ ;)
    ඒත් ඌ කැමති වෙයිද, හැමෝම ඌ වගේ හොද ජපං ඇමරිකන් යුරෝපියන් යාන වාහන අයිති කරගන්නවට..

    උඩින් නිකං කියනව විතරයි, යටි හිතෙන් පාර්තනා කරන්නෙ අනේ ඕකටනං ඔච්චර හොඳ වාහනයක් ලැබෙන්ඩ එපා කියල..
    නැත්තං එයාගෙ වාහනෙත් එක්ක එයා කැපිල පේන්නෙ නෑනෙ.. :P

    ඕකයි ඇත්ත කතාව
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    දැං මේකෙ ඉන්නව රත්තරං කියල ගං කබරයෙක්

    මෙහෙමනෙ පුතේ එක එක අයගෙ තියෙන්නෙ එක එක අදහස්.අනුන්ව විවේචනේ කොලාට ඔය උඩ ටිකෙන් ඉතින් ඔබතුමා ගැනත් හොද අයිඩියා එකක් එනව :P:P:sorry::sorry:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,058
    1
    11,093
    113
    දැං ගෑනුත් ඉල්ලනවනෙ සම තැන..

    මම මෙහෙම යෝජනාවක් කෙරුවොත් මොකද..
    හැම වෘත්තියකටම හැම ශ්‍රමිකයෙකුටම එකම වේතනයක්, එකම වැටුපක්...
    මොකද හැමෝම මහන්සි වෙනව, මොලය වෙහෙසල හරි ඇඟ වෙහෙසල හරි

    එතකොට හැමෝටම එකම ගෙවල් දොරවල්, යාන වාහන, කාටවත් කවුරුත් ඉරිසියා කරන්නෙත් නෑ, හොරුත් අඩු වෙනව, සමාජයේ ගොඩක් ප්‍රශ්න නැති වෙනව...

    ඒත් මේකට කවුරුත් කැමති නෑ... :rofl:
    හැමෝටම ඕන අනිත් කෙනාට වඩා අඩියක් හරි ඉහලින් ඉන්ඩ.. :P

    ඕකයි ඇත්ත කතාව...

    Be Practical man , Uba kyana widihata kara nan Ada me computer tiya mona wath na. Minissu wenas widihata hthanna purudu wenne Dyunu wenna Asa nisa.. it's Kind of a motivation.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සමාජවාදය/කොමිනියුස්ට් වාදය ගැන කියවපන්....:yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,003
    1
    43,378
    113
    මම මේ කතා කරන්නෙ කෙහෙල්මල් සමාජවාදයක් ගැන නෙමේ බං...

    මං කියන දේ ඔලුවට ගිහින් නෑ..
     
    Last edited:

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    Adee elane iganaganna ekanawaththala athwada denna yanawa..doctor kenek wagee padiyak aran ee wgee jeewathwenawa..simple plan ekak :P
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මාත් හරි කැමති බං සම තැන දෙනවට එතකොට උදේට බස් එකේ foot board එකෙන් බැහැල ගෑනු අයට ඉඩ දෙන්න ඕන නෑ උන්ටත් foot board එකේ යන්න කියන්න පුලුවන්

    :lol::lol::lol::lol::lol:

    මට තව ලොකු කේස් එකක් තියෙනවා එතකොට ඔය ඔලිම්පික් වල එහෙම 100M ගැහැනු හා පිරිමි කියලා වෙනම තරග තියන්නත් බෑ නේද බං සම තැනනේ
    :baffled::baffled::baffled:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,003
    1
    43,378
    113
    Adee elane iganaganna ekanawaththala athwada denna yanawa..doctor kenek wagee padiyak aran ee wgee jeewathwenawa..simple plan ekak :P

    ඉපදෙනකොට හැමෝටම ලොකු බුද්ධියක් තිබුණන් හැමෝම දොස්තරල ඉන්ජිනේරුවො තමයි මචං..
    දොස්තර කෙනෙක් වෙන්ඩ අරයට වඩා මහන්සි වෙනඩ ඕන කියල දෙයක් නෑ.. ඒක ඇවිල්ල හැකියාව..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,003
    1
    43,378
    113
    ඕකනන් කොරන්ඩ පුළුවන් දෙයක් නෙවෙයි බන්.....

    ඔව් කරන්ඩ පුලුවන් දෙයක් නං නෙමේ තමා..
    හිතන්ඩ යමක් මම මේ උඹලට දුන්නෙ...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,003
    1
    43,378
    113
    මාත් හරි කැමති බං සම තැන දෙනවට එතකොට උදේට බස් එකේ foot board එකෙන් බැහැල ගෑනු අයට ඉඩ දෙන්න ඕන නෑ උන්ටත් foot board එකේ යන්න කියන්න පුලුවන්

    :lol::lol::lol::lol::lol:

    මට තව ලොකු කේස් එකක් තියෙනවා එතකොට ඔය ඔලිම්පික් වල එහෙම 100M ගැහැනු හා පිරිමි කියලා වෙනම තරග තියන්නත් බෑ නේද බං සම තැනනේ
    :baffled::baffled::baffled:

    යුරෝපා ඇමරිකා අප්‍රිකා වගේ ලොකු ඇඟවල්, ආසියාවෙ පොඩි ඇඟවල්...
    එහෙම හරියන්නෙත් නෑ.. හැමෝටම එකම සයිස් ඇඟක් තියෙන්ඩ ඕන.. එතකොට තමා සාධාරණ
    කොච්චර සාධාරණද කියනවනං, හැමෝම තරඟ ඉවර කරන්නෙ දශමෙටම එකට :lol:
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63

    ඉපදෙනකොට හැමෝටම ලොකු බුද්ධියක් තිබුණන් හැමෝම දොස්තරල ඉන්ජිනේරුවො තමයි මචං..
    දොස්තර කෙනෙක් වෙන්ඩ අරයට වඩා මහන්සි වෙනඩ ඕන කියල දෙයක් නෑ.. ඒක ඇවිල්ල හැකියාව..

    kiyanna lesi...enjek dockek unath wenna thiyana amaaruwa danne karana eka witharai...mokaage unath hakiyaawa kiyala ekak na..hakiyaawa kiyana eka enne mahansiyenma thamai nathuwa pahala wenne na...oya kramee genen kohomahari:P mn athwada denawa:rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම මේ කතා කරන්නෙ කෙහෙල්මල් සමාජවාදයක් ගැන නෙමේ බං...

    මං කියන දේ ඔලුවට ගිහින් නෑ..

    උබ ඔය කියල තියෙන්නේ communism ගැන තමයි ලබ්බෝ....:lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මූ මේ කාෙමියුනිස්ට් වාදය ගැන අහල නෑ උෟ අලුතෙන්ම හිතල හාෙයාගත්ත වගේ බාෙරුවට ත්‍රෙඩ් දානව :baffled: :baffled:
    කපපල්ල අායෙ මෙහෙම නොකරන්න රෙප් :P :P