සමානාත්මතාව

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මූ මේ කාෙමියුනිස්ට් වාදය ගැන අහල නෑ උෟ අලුතෙන්ම හිතල හාෙයාගත්ත වගේ බාෙරුවට ත්‍රෙඩ් දානව :baffled: :baffled:
    කපපල්ල අායෙ මෙහෙම නොකරන්න රෙප් :P :P
    ela kapamu. onna man kapuwa ubath kapapan
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    reputation_neg.gif
    සමානාත්මතාව 04-21-2016 02:45 PM අායෙ මෙහෙම නොකරන්න

    :baffled: :baffled:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113

    ඉපදෙනකොට හැමෝටම ලොකු බුද්ධියක් තිබුණන් හැමෝම දොස්තරල ඉන්ජිනේරුවො තමයි මචං..
    දොස්තර කෙනෙක් වෙන්ඩ අරයට වඩා මහන්සි වෙනඩ ඕන කියල දෙයක් නෑ.. ඒක ඇවිල්ල හැකියාව..

    Genius-is-perspiration_thumb%25255B8%25255D.jpg


    hakiyawen witharak karana puluwanda uthsahayayi kapawimai nathuwa ..
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එළකිරියෙන්ම උදාරණයක් ගන්නංකො
    දැං මේකෙ ඉන්නව රත්තරං කියල ගං කබරයෙක්

    ඌ හැමදාම බනිනව චයිනීස් වාහන වලට ඉන්දියන් වාහනවලට. ලදරං කසිකබල් කියල.. පැන්ඩ කාර් එකේ සීට් එක හොඳයිලු කකුල් පිහදාන්ඩ ;)
    ඒත් ඌ කැමති වෙයිද, හැමෝම ඌ වගේ හොද ජපං ඇමරිකන් යුරෝපියන් යාන වාහන අයිති කරගන්නවට..

    උඩින් නිකං කියනව විතරයි, යටි හිතෙන් පාර්තනා කරන්නෙ අනේ ඕකටනං ඔච්චර හොඳ වාහනයක් ලැබෙන්ඩ එපා කියල..
    නැත්තං එයාගෙ වාහනෙත් එක්ක එයා කැපිල පේන්නෙ නෑනෙ.. :P

    ඕකයි ඇත්ත කතාව

    අවු 30 ලු නේද වයස වයසට අනුව හැසිරියකෝ වෙස කල්ලියේ උන් වාගේ මොංගල් විදිහට මිනිස්සුන්ට ගරහන්නේ නැතුව :lol:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ai ban mehema fucked up theory gena thread daanne hithuna paliyata? :eek:
    na man nikan ahuwe no hard feelings

    :P පිස්සෙක් තමයි හොද පව් නේ අපිත් ඔලුව දාලා යනවා ඉතින් සම තැන දෙන්න එපැය මේ මනුස්සයා කියනවා වාගේ හැමෝටම
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63

    ඉපදෙනකොට හැමෝටම ලොකු බුද්ධියක් තිබුණන් හැමෝම දොස්තරල ඉන්ජිනේරුවො තමයි මචං..
    දොස්තර කෙනෙක් වෙන්ඩ අරයට වඩා මහන්සි වෙනඩ ඕන කියල දෙයක් නෑ.. ඒක ඇවිල්ල හැකියාව..

    feeling sorry for you bro! you know nothing. :(:no::no:
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    දැං ගෑනුත් ඉල්ලනවනෙ සම තැන..

    මම මෙහෙම යෝජනාවක් කෙරුවොත් මොකද..
    හැම වෘත්තියකටම හැම ශ්‍රමිකයෙකුටම එකම වේතනයක්, එකම වැටුපක්...
    මොකද හැමෝම මහන්සි වෙනව, මොලය වෙහෙසල හරි ඇඟ වෙහෙසල හරි

    එතකොට හැමෝටම එකම ගෙවල් දොරවල්, යාන වාහන, කාටවත් කවුරුත් ඉරිසියා කරන්නෙත් නෑ, හොරුත් අඩු වෙනව, සමාජයේ ගොඩක් ප්‍රශ්න නැති වෙනව...

    ඒත් මේකට කවුරුත් කැමති නෑ... :rofl:
    හැමෝටම ඕන අනිත් කෙනාට වඩා අඩියක් හරි ඉහලින් ඉන්ඩ.. :P

    ඕකයි ඇත්ත කතාව...

    මෙන්න මෙහෙම රිවස් ගියර් එකේ හුත්තේ අදහස් තමයි ලංකාවේ උන්ට එන්නේ...
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    anuradara ද.? jason ලින් ද ? ත්‍රෙඩ් එකක් දාපුවාම වැඩිපුරම නාන්නේ...? :baffled:

    poll එකක් දාන්න හිතෙනවා.... :baffled: :baffled:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    anuradara ද.? jason ලින් ද ? ත්‍රෙඩ් එකක් දාපුවාම වැඩිපුරම නාන්නේ...? :baffled:

    poll එකක් දාන්න හිතෙනවා.... :baffled: :baffled:

    සමානාත්මතාව 04-21-2016 04:24 PM onna kepuwa aye -500

    වයිට් වෝකර් මහත්තයෝ අපි අද / ගොළු බිරි පාසලෙන් නෙමේ හොදේ

    ඔහොම යන්කෝ ඔහොම යන්කො :P
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සොහොන;20037351 said:
    සමානාත්මතාව 04-21-2016 04:24 PM onna kepuwa aye -500

    වයිට් වෝකර් මහත්තයෝ අපි අද / ගොළු බිරි පාසලෙන් නෙමේ හොදේ

    ඔහොම යන්කෝ ඔහොම යන්කො :P

    සිංහලීස්....:baffled: :baffled:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සිංහලීස්....:baffled: :baffled:

    :P KasunKDP මොකෝ මේ මම වයිට් වෝකර් ට නේ කතා කරේ ඔයා මොකද තකහනියේ දුවන් ආවේ සරමත් උත්සන්

    කවුද මන්දා කාලෙකට කලින් කියුවා එක මනුස්සයෙක් ek එකවුන්ට් 25 ක් හදන් ඉන්නවා කියලා

    එක ඇත්තද බන් :rolleyes:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අඩෝ හැම එකාගෙම ජුන්ඩ සමාන දිගක් තියෙන්ඩ ඕන නේද?
    ඇෆ්රිකන් එවුන්ගේ යි ජප්පොන්ගෙයි කොරියන් කාරයෝන්ගෙයි අපෙයි එක එක සයිස් වලට තියෙන එක වැරදියි නේද?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,687
    1
    57,815
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අඩෝ හැම එකාගෙම ජුන්ඩ සමාන දිගක් තියෙන්ඩ ඕන නේද?
    ඇෆ්රිකන් එවුන්ගේ යි ජප්පොන්ගෙයි කොරියන් කාරයෝන්ගෙයි අපෙයි එක එක සයිස් වලට තියෙන එක වැරදියි නේද?

    මටත් ඕකම අහන්න හිතුනනේ හිටං
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අඩෝ හැම එකාගෙම ජුන්ඩ සමාන දිගක් තියෙන්ඩ ඕන නේද?
    ඇෆ්රිකන් එවුන්ගේ යි ජප්පොන්ගෙයි කොරියන් කාරයෝන්ගෙයි අපෙයි එක එක සයිස් වලට තියෙන එක වැරදියි නේද?

    සමානාත්මතාව 04-21-2016 04:44 PM ආහ්හ් උහ්හ් බඩු ගියාහ්..........

    එක ඇත්ත එක හැම ek මෙම්බර් ගෙනෙක්ම එකවුන්ට් 25 විතර හදා ගන්න ඕනේ එක්සල් ෂිට් එකක්වත් දාලා ඒවා සේව් කර ගන්න ඕනේ හරියන්නේ නැ අපිත් සමාන වෙන්න ඕනේ :sorry: